2022 ජනවාරි 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 92 ක් බව නිල දත්ත වාර්තා පෙන්වා දේ. මෙම වටිනාකම 2021 දෙසැම්බර් 31 දින වන විට ඩොලර් මිලියන 175 ක් වශයෙන් සටහන්ව තිබුණි. 2021 නොවැම්බර් මාසය අවසානයේ දී මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2…
ශ්රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. කෙසේවෙතත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ, මින් භාවිත කළ හැකි සංචිත පවතින්නේ ඩොලර් මිලියන 700 – 800 අතර ප්‍රමාණයක පමණක් බවයි….
ශ්රී ලංකාවේ බේරුම්කරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකය යටතේ පත් කර ඇති වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ දේශීය සහ විදේශීය ආයෝජන දිරිමත් කිරීමට හැකි වන පරිදි බේරුම්කරණ අදියරේදී මෙන්ම බේරුම්කරණ තීරණ බලාත්මක කිරීමේ අදියරේදී වර්තමානයේ පවතින බාධාවන් විසෙඳන ආකාරයේ…
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන්ම රු. 240ක මුදලක් ලබා දෙන මෙන් තමන් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ කම්කරු…
ශ්රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) වත්මන් විදේශ විනිමය අර්බුදය විසඳීමට සඳහා දැඩි සංවාදයක් සහ වැඩි පාර්ශවකරුවන් පිරිසකගේ සහයෝගීතාවයක් මෙන්ම ශ්රී ලංකාවේ ඇඟළුම් සඳහා වඩාත් තිරසාර දිගු කාලීන ගමන් පථයක් සඳහා ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය. සැපයුම් දාම හවුල්කරුවන්, අපනයනය ඉලක්ක කරගත් ඇඟළුම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ කාර්යාල සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සන්නාමවල නියෝජිතයින් ඇතුළත් වන…
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන සිමෙන්ති සැපයුම්කරු ලෙස කටයුතු කරන INSEE සිමෙන්ති, මෙරට බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි INSEE සිමෙන්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන අතර, සංස්ථා හා මහවැලි මැරීන් සිමෙන්ති වැනි සුප්‍රසිද්ධ මෙන් ම ජනප්‍රියතම සිමෙන්ති වෙළෙඳනාම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන සමාගම වේ. විදුලිබල හා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක්…
ශ්රී ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යාපාර 5 වන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක් දිනක් තුළ දී ලබන පාඩුව රු. මිලියන 384 ක් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනයේ වෙබ් අඩවියේ අද (07) දිනයේ දී පළ වූ වාර්තාවක් පහතින් දැක්වේ. ගියපාර ලියපු මගේ articel…
පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 7 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කතා කරමින් පැරණි කවියක් මතක් කළේය. වනේ ගිජිඳාය දුටුවොත් වනසාය ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය වර්තමානයේ දී රට මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදය ගැන කියන්නට ඔහු එම කවිය යොදා ගත්තේය….
සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 717 දක්වා 232% කින් වර්ධනය වෙයි. පසුගිය මාස 12 ක බදු-පසු ලාභය රු. මිලියන 1,102 ක් සමස්ත ආදායම 72% කින් ඉහළට දළ ලාභාන්තිකය 30% කට ඉහළ මට්ටමක ස්ථාවර පවත්වා ගනී. අපනයන ආදායම සමස්ත ආදායමෙන් 9% සිය 22% දක්වා වර්ධනය වේ. ජාත්‍යන්තර සමාගමක් මෙන්ම ශ්රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ…
Video Story