ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. එම ක්‍රියාවන්හි සාර්ථකත්වය පෙන්නුම් කරමින් 2022 ජනවාරි මස 01 වනදා සිට පෙබරවාරි මස 15 වනදා වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 111.5ක අරමුදලක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ රැස් කර ගැනීමට හැකි විය. ඉහත සඳහන්…
අයවැය යෝජනාවකට අනුව පසුගියදා ගැසට් කරන ලද අධිභාර බදු පනත් කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් බරපතල කණස්සල්ලක් පවතින බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. සිය සාමාජික යෝජනා කිහිපයක් ලැබීමෙන් පසු, වාණිජ මණ්ඩලය සිය බදු මෙහෙයුම් කමිටුවේ මගපෙන්වීම ඇතිව මෙම යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වෙත නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කරන ලදී. සමූහ සමාගම්වල ලාභාංශ මත ආන්තික සහන සහ ද්විත්ව…
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන වෙළඳපල සංවර්ධන පහසුකම (MDF), ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය සමඟ සහයෝගීව කටයුතු කරන අතර , ශ්‍රී ලංකාවේ කෝපි අංශයේ නියෝජිතයින් 100 කට අධික පිරිසක් ප්‍රථම ‘ශ්‍රී ලංකා කෝපි උළෙල’ සඳහා එක් කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ “විශේෂිත කෝපි” සහ “නැවත නැඟී එන කෝපි” සංස්කෘතිය සැමරීමක් වන මෙම උත්සවයට…
විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල් සඳහා විකුණුම් ඒකක පද්ධතියක් (POS) ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනය, EWIS Solutions ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව…
ගැටගැසීමේ වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ මිලියන 89ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මූලික වශයෙන් සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සිසිලි ප්‍රොජෙක්ට්ස් කොන්සෝටියම් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමටත්, ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මූලික වශයෙන් මුහුණු ආවරණ මිලියන 30ක් සපයා…
සතොස හරහා භාණ්ඩ මිල දී ගැනීමේ දී සහල් පමණක් මිල දී ගත නොහැකි බවත් ඒ සමඟ තවත් භාණ්ඩ මිල දී ගත යුතු බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එසේම සතොස සියලුම භාණ්ඩ අලෙවි කරනුයේ සහන මිලකට බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී වෙළෙඳ…
ශ්රී ලංකාවේ වත්මන් සක්‍රීය වාහන ප්‍රමාණය මිලියන 05කට අධික වන අතර එය 2000 වර්ෂයට වඩා තුන් ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සහ මෝටර් රථ වැනි පුද්ගලික වාහන ආනයනය ඉහළ යාම ඒ සඳහා හේතු වී ඇති බව නිරීක්ෂණය වේ. එසේම, ආදායම් මට්ටම ඉහළ යාම සහ පවතින පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී…
රට තුළට පැමිණෙන පේ‍්‍රෂණ මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය වන ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන අයදුම සඳහා සහයෝගය දැක්වීමට පාර්ශවකාර බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වී ඇත. ‘ලංකා රෙමිට්’ දියත් කිරීමේ නිළ අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ, සනත් මනතුංග…
කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 21.3කින් ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන් ඇඟලුම්, ඛනිජ තෙල් නිෂ්පාදිත, ආහාර, පාන වර්ග හා දුම්කොළ සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල ඉපැයීම් සමස්තයක් ලෙස ඉහළ යෑම මෙම වැඩිවීමට හේතුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු…
කාර්තුව සඳහා මූල්‍ය සමාලෝචනය ටෝකියෝ සිමෙන්ති සමූහය (ටෝකියෝ සිමෙන්ති) 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ සඳහා සිය ගිණුම් වාර්ථා ප්‍රකාශයට පත්කරමින් රුපියල් මිලියන 13,771ක පිරිවැටුමක් වාර්තා කරයි. පසුගිය වසරේ 3වන කාර්තුව සමඟ සැසඳීමේදී එම කාලසීමාව තුළ උපයාගත් රු. මිලියන 11,456ක පිරිවැටුමට සාපේක්ෂව මෙය 20% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. පිරිවැටුම ඉහළ ගියද සමාගමේ විකුණුම් පරිමාව…
Video Story