ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී සටහන් වී තිබේ. 2020 වසරේ දෙසැම්බර් මාසදේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,527 හා සැසඳීමේ දී, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී, මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ආනයන වියදම වාර්තා කරමින් වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 2,241ක් දක්වා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම [Tantri Trailers (Pvt.) Ltd.] පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ වෘත්තීය පුහුණු අධිකාරියේ වෙල්ඩින් පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන්ට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගමේ රැකියා අවස්ථා හිමි වේ. මේ අනුව වෘත්තීය පුහුණු අධිකාරියේදී ලබන පුහුණුවට අමතරව වැඩිදුර පුහුණුවක් සහතික කිරීම…
ආරම්භක පළමු වසරේ සිට වසර 10 ක කාලයක් තුළ ගබඩා පහසුකම් සැපයීමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් ඉක්ම වූ විදේශ විනිමය ඉපැයීමක් සහතික කෙරෙන නව ආයෝජන ව්‍යාපෘතියක් ජාඇල – ඒකල ඇරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් දේශීය ආයෝජකයින්…
අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදලේ (KFAED) පරිපාලන හා මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නෙදල් ඒ. අල්-ඔලායන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමට සහ ඊට පහසුකම් සැපයීමට අවශ්‍ය වන ණය ගිවිසුමට අත්සන් තැබීම සඳහා මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. නැගෙනහිර, දකුණු ආසියානු සහ පැසිෆික් රටවල මෙහෙයුම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූසෆ් අල්-බදර් මහතා ඇතුළු…
පසුගිය එල්.පී.එල්. තරඟාවලියේ දී තරඟ පාවා දීමේ සිද්ධියක් සමබන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසයි. දැනට ශ්‍රී ලංකා පිල නියෝජනය කරනු ලබන ප්‍රබල තරුණ පිතිකරුවෙකු හට මෙලෙස තරඟ පාවා දීම සඳහා යෝජනාවක් සිදුකර තිබේ. ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසන්නේ අදාළ තරුණ ක්‍රීකඩයාට…
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල පනතේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පවතින ගැටළු සහගත කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමැතිය නිකුත් කර ඇති සමස්ත ධාරිතාව මෙගාවොට් 19.63 ක් වන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති යෝජනා 18 ක් සමඟින් විදුලි මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වී තිබෙන බව…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී ඒකක 300.78 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,081.69 ක් ලෙසින් සටහන්ව තිබුණි. රු. බිලියන 5.28 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ දෝෂයක්…
ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන Uber EATS හරහා මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදි. ඒ අනුව Uber EATS, ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අලෙවි කරන ප්‍රථම සහ එකම මාර්ගගත අලෙවිසැල බවට පත් විය. මෙම හවුල්කාරීත්වය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ලංකා ධීවර සංස්ථාවේ බම්බලපිටිය අලෙවිසැල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර, එම අවස්ථාවට…
ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතක දී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. එවැනි ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව…
DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ [Acuity Partners (Private) Limited] අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ–සේවා ආයෝජන බැංකුවකි. මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන මහත්වරුන් එම සමාගමේ නව…
Video Story