විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින්, දේශපාලනඥයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ආදී වශයෙන් 150 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ගෝලීය නව ආර්ථික සංසදයේ සමාරම්භක සැසිය 2021 නොවැම්බර් 22 වැනි දින අතථ්‍ය අයුරින් බ්‍රසීලයේ දී පවත්වන ලදි. ගෝලීය නව ආර්ථික සංසදය බ්‍රසීලයේ මුලපිරීමක් වන අතර එමගින් ගෝලීය ආර්ථිකයට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ ඍණාත්මක බලපෑම් සමනය කිරීම සඳහා උපාය…
රාජ්‍ය මුල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායෙන් ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ පළමු භාගය තුළ දී වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සිදුකරමින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. “කොවිඩ්-19 වසංගතය…
යම් යම් අවස්ථාවල දී එල්.පී. ගෑස් සම්බන්ධව සිදුවූ අනතුරුවලට ආශ්‍රිතව ගෑස් ටැංකි පිපිරී යාමෙන් සිදුවූ අනතුරු ලෙස නම් කරනු ලැබූවද ලංකාවේ මෑත ඉතිහාසයේ කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් සිදුව නැති බවත් බොහෝ විට සිදුව ඇත්තේ එල්.පී. ගෑස් සම්බන්ධව පාරිභෝගිකයන්ගේ නොදැනුවත්භාවය නිසා හා විවිධ අවිධිමත් භාවිතයන් නිසා සිදුවුනු අනතුරු බවත් ලාෆ්ස්…
ඩොලරය සඳහා මහ බැංකුව නියම කර ඇති විනිමය අනුපාතිකය සහ කළු කඩයේ නියම වී ඇති අගය අතර තිබෙන වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් හවාලා ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී ඇති බවත්, යම් අයෙක් ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ නම් නිල මාර්ග හරහා එය සිදුකළ යුතු බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 නොවැම්බර් 24 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස්…
ජාතික රථ වාහන ගමනාගමන දත්ත සමුදාය වැඩිදියුණු කිරීම සහ ධාරිතා වර්ධනය මාර්ගවල ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීමත් සමඟ ජාතික මහා මාර්ගවල, විශේෂයෙන්ම කොළඹ නගරය තුළ පවතින මාර්ගවල රථ වාහන කළමනාකරණය සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට පවතින දත්ත යාවත්කාලීන කිරීම පිණිස කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහාය ලබා…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (25) උදෑසන 7.30 ට දැනුම් දීමට නියමිතය. මෙය 2021 වසරේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය වේ. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි….
ඇල්බට් අයින්ස්ටයින් විසින් ඔහුගේ සාපේක්ෂතා න්‍යාය සකස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී සටහන් තැබූ ගණනය කිරීම් සහිත අත්පිටපතක් වෙන්දේසියක දී යුරෝ මිලියන 11 (පවුම් මිලියන 9.7, ඩොලර් මිලියන 13) කට අලෙවි වී ඇත. පැරිසියේ Christie’s ඔක්ෂන් හවුස් හිදී මෙම අලෙවිය සිදුව ඇති අතර එය විද්‍යාත්මක ලියවිල්ලක් සඳහා මෙතෙක් ඉතිහාසයේ නියම වී ඇති ඉහළම මිල ලෙසින්…
අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම LANKAQR හරහා ඩිජිටල්කරණය කිරීම රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. එහි එක් පියවරක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැඟෙනහිර බහළු පර්යන්තය සඳහා බහළු මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැඟෙනහිර බහළු පර්යන්තය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 14ක්, රේල්පීලි මත සවිකර ක්‍රියාකරන ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40ක් සහ බහාළු ප්‍රවාහන වාහන 30ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2021 මාර්තු මස 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය…
Video Story