කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී ඒකක 160.80 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 10,522.60 ක් ලෙසින් වාර්තා විය. මෙය පූර්ව දිනයට සාපෙක්ෂව 1.55% ක වර්ධනයකි. ඊයේ (09) දින ඒකක 259.60 කින් සියලු කොටස් මිල දර්ශකය කඩා වැටී තිබුණු පසුබිමක අද දින මෙලෙස නැවත වරක් මිල දර්ශක…
සංවර්ධන කටයුතු සඳහා දේපළ අත්පත් කර ගැනීමේදී නියම වටිනාකම ඉඩම් හිමිකරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදු කෙරෙන බව ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය. දේපළ අත්පත් කර ගැනීමේදී ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන බවද අමාත්‍යවරයා ඊයේ (09) පැවැති එම කාරක…
වසර 5 ක් හෝ 10 ක් දක්වා දීර්ඝ කාලීන වීසාවක් ලබා දීමේ දී එක් එක් ආයෝජකයින් විසින් රට තුළට ගෙන එන ලබනු ආයෝජන ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්වන බවත් ඒ අනුව දැනට යෝජනා වී තිබෙන පරිදි ඇමරිකන් ඩොලර් ලක්ෂ 3 ක් ගෙන එනු ලබන ආයෝජකයින් සඳහා වසර 5 ක වාස වීසාවක් ද ඇමරිකානු ඩොලර් ලක්ෂ 5…
ශ්රී ලංකාව තුල ජනතාව වෙනුවෙන් කරන ආයෝජනයන්ට හා වසංගතයෙන් ආර්ථිකය යලි ගොඩ නැගීමට දරන උත්සාහයන්ට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වූ උප සභාපති හාට්විග් ෂේෆර් මහතා ශ‍්‍රී ලංකාවේ සිදුකරන ලද දින හයක සංචාරය ඊයේ (09) දින අවසන් කලේය. මෙම සංචාරය තුලදී ඔහු විසින් කොවිඩ් වසංගතය තුලින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ…
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අනුමත කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 21,059 ක් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එමෙන්ම 2019.01.01 දිනය වන විට රාජ්‍ය සේවය…
ලබන 12 වැනිදා ප.ව 2.00 ට ගරු මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 10 වන දින දක්වා අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ විවාදයට සහභාගී වන කථික මන්ත්‍රීවරයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට පසුගිය දා (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී…
සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (09)දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 259.60 කින් හෙවත් 2.44% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 59.87 කින් හෙවත් 1.64% කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,361.80 ක් සහ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම නිවාස සහ දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයට අයත් Prime Lands Residencies PLC (PLR) සමාගම වඩාත් අභියෝගාත්මක ආර්ථික සහ සමාජීය කාලවකවානුවක සිය අති විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යමින් දෙවැනි කාර්තුවේදී සමාගමේ බදුපසු ලාභය151% කින් වර්ධනය කර ගැනීමට සමත් වූ අතර ඡුඛඍ හි පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් දක්වා වර්ධනය කර ගැනීමට…
වාහන ආනයන සඳහා පනවා ඇති සීමා ඉදිරියේ දී ආර්ථිකය ශක්තිමත් වූ පසු ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් වාහන සඳහා ආනයන සීමා පනවා තිබුණ ද වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පනවා නොමැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අද (09) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය…
Video Story