මෙරට ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 500 ක් හෙවත් රු. ට්‍රිලියන භාගයක සීමාව අද (05) දිනයේ දී ඉක්මවා යන ලදී. ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ආන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 78.40 සීමාව ඉක්මවා යාමත් සමඟම එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ අනුව රු….
දත්ත පෙන්වා දෙන පරිදි සෑම වසරකම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරු 38,000 ක් නිසා මරණ 3,000ක් සහ බරපතල තුවාල වීම් 8,000 ක් වාර්තා වේ. මාර්ග අනතුරු වලින් සිදුවන මරණ සහ තුවාල වීම් නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් 3% – 5% අතර ප්‍රමාණයක් අහිමි වේ. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයට එරෙහිව කටයුතු…
පසුගිය බදාදා (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 140.31 කින් ඉහළ යන ලදී. මේ අනුව නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයට කොටස් වෙළෙඳපොළ පැමිණ ඇත. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සටහන් වූයේ ඒකක 10,412.02 ක් ලෙසිනි. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ද්‍රවශීලතාවයෙන් යුතු සමාගම්…
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව, 2021 ඔක්තෝබර් 27 දින සිට 28 දින දක්වා බෙල්ජියමේ කෝට්රේ නගරයේ දී 8 වැනි වරටත් පැවැත්වුණු ‘ඉන්ට්‍රාෆුඩ්’ (INTRAFOOD) වෙළෙඳ ප්‍රදර්ශනයේ දී සිලෝන් තේ, ශ්‍රී ලාංකීය කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ලදී. නව්‍ය හෝ වැඩිදියුණු කළ නිෂ්පාදන සංවර්ධනය කිරීමේ පරමාර්ථයෙන්, අමුද්‍රව්‍ය…
අඩු මිලට සහල් අලෙවි කිරීමෙන් පමණක් පසුගිය මාසයේ තුළ දී සතොසට රුපියල් මිලියන 67 ක අලාභයක් සිදුව ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (04) පෙරවරුවේ විකාශය වූ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ අතර සහල් මිල පාලනය කිරීම සඳහා පිටරටින් සහල් ගෙන්වීමේ තීන්දුවට ජනාධිපතිතුමන් තරයේ…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි වරටත් පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2021 නොවැම්බර් මස 26 වැනි දා වැනි දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල් මහතා මෙවර සම්මාන…
INSEE සිමෙන්ති වර්තමානය වන විට ටොන් මිලියන 3.6 ක උපරිම නිෂ්පාදන හා ආනයන ධාරිතාවකින් යුක්ත වන සමාගමක් වන අතර, දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මගහරවා ගනිමින් සිය ආනයන ආශ්‍රිත මෙහෙයුම් කටයුතු ක්‍රමවත් කිරීම සඳහා තවත් නැව් දෙකක් එක් කරගෙන තිබේ. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමත් සමග ම සිමෙන්ති ආනයනය කරන ආයතනවල මෙහෙයුම් කටයුතු එකවරම පහත…
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරයි ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි. පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි සමාගමක් වන දම්රෝ, මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ වෙළෙඳපොළ තුළ ද ක්‍රමයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරගනිමින් සිටී. මෙහි තවත් මංසළකුණක් සනිටුහන් කරමින් දම්රෝ සියවෙනි ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ කොල්කටා හිදී විවෘත කරනු ලැබීය. මෙය කොල්කටා නුවර දී විවෘත කරන ලද හත්වෙනි දම්රෝ ප්‍රදර්ශනාගාරය වේ….
මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෙරට විශාලතම සමාගම බවට පත්ව තිබේ. ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම බවට කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මෙලෙස අංක එකට පැමිණියේ එම ස්ථානයේ මෙතෙක් වැජඹුණු එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් දෙවැනි කරමිනි. අද (03) මධ්‍යහ්නය වන විට කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටසක මිල…
Video Story