Top News

ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට බ්‍රසීලය සහ දකුණු ඇමරිකාව තුළ සුවිසල් අවස්ථා –  බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ලංකා වාණිජ මණ්ඩලය සහ බ්‍රසීලයේ සාඕ පවුලෝ වාණිජ මණ්ඩලය සමඟ එක්ව බ්‍රසීලය තුළ ඇති වෙළඳ ශක්‍යතා සහ අවස්ථා පිළිබඳව ශ්‍රී ලාංකික අපනයනකරුවන් දැනුවත් කිරීමේ අරමුණින් ‘බ්‍රසීලය සමඟ ව්‍යාපාර කටයුතු සිදු කිරීම’ නමින් වෙබිනාර් සාකච්ඡාවක් 2021 නොවැම්බර් 4 වැනි දින සංවිධානය කළේය. මෙම මුලපිරීම, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලංකා වාණිජ…

(0)Comments | November 9, 2021 11:48 am

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවයි

සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. කොවිඩ්-19 හේතුවෙන්  බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක…

(0)Comments | November 9, 2021 10:31 am

අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වන නව නීති මගින් රටට බහුවිධ ප්‍රතිලාභ අත්වන බව මහ බැංකුව කියයි

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරනු ලබන ප්‍රේෂණ කෙරෙහි කිසිදු බලපෑමක් නැත කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්වී ඇති ශ්‍රී ලංකාව, සාර්ව-ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා යොමු වූ මාවතකට අවතීර්ණ වී ඇත. වසංගතය හේතුවෙන් රටට විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ලෙස අහිමි වුව ද, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…

(0)Comments | November 9, 2021 10:21 am

මූල්‍ය සමාගමක කොටස් මිල 70% කින් ඉහළ නගී

කොළඹ කොටස් වෙළෙඳපොළට අද (08) දිනය වඩාත් කාර්යබහුල දිනයක් විය. දිනය තුළ මිල දර්ශකයන් හි ඉහළ උච්ඡාවචනයන් දක්නට ලැබුණු අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10.81 කින් පහළ ගොස් ඒකක 10,621.40 ක් ලෙසින් සටහන්ව තිබුණි. දිනයේ ගනුදෙනු ආරම්භ වී එක් අවස්ථාවක දී ඒකක 300 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ…

(0)Comments | November 8, 2021 5:06 pm

කාර්මික සංවර්ධන සමුළුවකට ඇමති විමල් ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) සහභාගි වීම පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(UNIDO) සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන අතර එය මෙම මස 10…

(0)Comments | November 8, 2021 3:58 pm

කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක කණ්ඩායමට ගන්නැයි කිරිඇල්ල නාමල්ගෙන් ඉල්ලයි

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙසත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. අද (08) දින පාර්ලිමේන්තුවේ දී කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ…

(0)Comments | November 8, 2021 1:06 pm

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ද්විපාර්ශ්වික වෙළඳාම වර්ධනය කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් 2021 නොවැම්බර් 3 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ දී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බංග්ලාදේශයට අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර …

(0)Comments | November 8, 2021 12:11 pm

‘කෝපා’ වාර්තා ත්‍රිත්වයට අදාළ සභාව කල් තැබීමේ විවාදය හෙට

පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ (කෝපා කමිටුව) වාර්තා ත්‍රිත්වයට අදාළව සභාව කල් තැබීමේ විවාදය  හෙට (09) පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ. මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබන 10 වන දින කුරුණෑගල මහ නගර සභාව ද  16 වන දින ආගමන…

(0)Comments | November 8, 2021 11:42 am

කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට. දහදහස් හයසියයේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 10,600 සීමාව අද (05) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 220.19 කින් හෙවත් පූර්ව ගනුදෙනු දිනයට සඅපේක්ෂව 2.11% කින් ඉහළ යාමත් සමඟිනි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,632.21 ක් ලෙසින්…

(0)Comments | November 5, 2021 4:36 pm

ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකාවට පැමිණෙයි

මංගල ගුවන් ගමනට මගීන් 96 දෙනෙකු සමග කටුනායකට ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය සීත සෘතු ගුවන් ගමනාන්තයක් ලෙස ශ්‍රි ලංකාවද තෝරා ගනී ස්විට්සර්ලන්තයේ ” ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ (Swiss International Air Line ) ප්‍රථම මංගල ගුවන් යානය  11/05 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය . ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට මෙම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 64 දරන…

(0)Comments | November 5, 2021 2:11 pm