Top News

කොවිඩ්-19 වසංගතයේ ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ප්‍රත්‍යස්ථ ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව අවධාරණය කරයි

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දරිද්‍රතාවය අවම කිරීම සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP)  සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ කමිටුවේ තුන්වන සැසිවාරය 2021 ඔක්තෝබර් මස 20 දින සිට 22 දින දක්වා බැංකොක් නුවරදී අතත්‍ය ලෙස රැස්වූ අතර, පශ්චාත් කොවිඩ්-19 සන්දර්භය තුළ බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් සහ…

(0)Comments | November 3, 2021 11:39 am

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට ශ්‍රී ලංකාව එක්වෙයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ච්‍යුයින්තාඕ, ජියාඕජොව් හි 2021 ඔක්තෝම්බර් 27-28 අතර කාලයේදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට  සහභාගී විය ච්‍යුයින්තාඕ ප්‍රාන්ත මහජන රජය, චීන-ස්කෝ (China-SCO) දේශීය ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව සඳහා වන ප්‍රදර්ශන කලාපීය කළමනාකරණ කමිටුව, චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වන චොංයැං ආයතනය සහ ජියාඕජොව් නාගරික මහජන රජය විසින් සම-සංවිධානය කෙරුණු මෙම…

(0)Comments | November 3, 2021 11:31 am

වානිජ බැංකුවකට සහ මූල්‍ය සමාගම් දෙකකට මහ බැංකුවෙන් දඩ

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ….

(0)Comments | November 2, 2021 4:57 pm

ඩොලර් මිලියන 162ක ජලසම්පාදන ව්‍යාපෘතියක් ඊශ්‍රායල – ස්විස්ටර්ලන්ත බද්ධ සමාගමකට

එප්පාවල, රාජාංගනය, නොච්චියාගම සහ ගිරිබාව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය යට‍තේ වන රාජාංගනය – නොච්චියාගම ව්‍යාපෘති සංරචකය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, එප්පාවල සහ ගිරිබාව ව්‍යාපෘති සංරචකය, M/s LR Group of Israel සහ SBI International Holding AG of Switzerland-JV විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව මත ක්‍රියාත්මක කිරීමටත් 2020 නොවැම්බර් මස 30 දින පැවති අමාත්‍ය මණ්ඩල…

(0)Comments | November 2, 2021 1:49 pm

තලපත්පිටියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ICC ට

නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලපත්පිටිය පිහිටි ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත ලබා දීම නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලපත්පිටිය පිහිටි අක්කර 2 පර්චස් 6.32ක් වන ඉඩමක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීම පිණිස 2020 ඔක්තෝබර් මස 19 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක…

(0)Comments | November 2, 2021 1:35 pm

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කෙරේ

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  (Sarvodaya Development Finance – SDF) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් වෙතින් අයදුම්පත් භාරගැනීම 2021 නොවැම්බර් 23 දින ආරම්භ වන බව එම සමාගම නිවේදනය කරයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  යනු දිවයින පුරා ග්‍රාමීය ප්‍රජාවන්ට දියුණුව සඳහා අවස්ථාවන් උදාකර දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ඉලක්ක කරගත් මූල්‍ය සේවා සපයන සමාගමකි. පොදුවේ කාටත් ආර්ථික…

(0)Comments | November 2, 2021 12:59 pm

ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක්

චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන – ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (China-Sri Lanka Chamber of Economic and Trade Cooperation) හා එක්ව 2021 ඔක්තෝබර් 26වන දින එම තානාපති කාර්යාලයේදී චීන – ශ්‍රී ලංකා ආර්ථික,…

(0)Comments | November 2, 2021 11:47 am

රාජගිරියේ මිශ්‍ර සංවර්ධනය ව්‍යාපෘතියකට BOI අනුමැතිය

ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් මත රාජගිරිය ප්‍රදේශයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්  ආරම්භ කිරීම වෙනුවෙන් සයිනෝ ලංකා සමාගම සදහා   (Sino Lanka Properties Two Pvt. Ltd) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි විය. මහල් පහකින් සමන්විත වර්ග අඩි 40 000ක වපසරියකින් යුතු මෙම ව්‍යාපෘතියේ මහල් තුනක් කාර්යාල හා වානිජ කටයුතු වෙනුවෙන්ද ඉහල මහල් සුපෝඛභෝගී හෝටලයක් සදහා වෙන්…

(0)Comments | November 1, 2021 4:09 pm

MG, Chery සහ Proton මෝටර් රථ ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරීමේ තීරණයක්

China National Vehicles Import and Export Co. Ltd ශ්‍රී ලංකාවේ වාහන නිපදවීමේ කර්මාන්තශාලාවක් වෙනුවෙන් ආයෝජනය කිරීමට එයි ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති Wu Yi මහතා 2021 ඔක්තෝබර් 26 දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ…

(0)Comments | November 1, 2021 3:28 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි ධනයක් හිමි ලෝකයේ ලොකුම සල්ලිකාරයා

Tesla සහ SpaceX සමාගම් හි සම නිර්මාතෘවරයා වන එලොන් මස්ක් ලොව මෙතෙක් ඉහළම ධනස්කන්ධයකට හිමිකම් කියනු ලබන පුද්ගලයා බවට පත්ව ඇති බව Forbes තහවුරු කරයි. මේ වන විට ඔහුගේ ශුද්ධ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 292.6 ක් ලෙසින් සටහන් වන අතර ඊට මෙම වසර තුළ දී එකතු වූ ඩොලර් බිලියන 122.3 ක් ඇතුළත් වේ. ලොව මෙතරම්…

(0)Comments | November 1, 2021 2:32 pm