Top News

HNB 2021 මුල් මාස 9 සඳහා ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 14.7 – බදු පසු ලාභය රුපියල් බිලියන 12.2 සමූහයේ  බදු පෙර ලාභය රුපියල් බිලියන 16.4 – බදු පසු ලාභය රුපියල් බිලියන 13.4 දළ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 900 ඉක්මවයි ක‍්‍රියාකාරී නොවන දළ වත්කම්  3.92% දක්වා වර්ධනයක් ශක්තිමත් ප‍්‍රාග්ධනයක් හා ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගෙන ඇත ණය සහන දීමනා හා බෙදා…

(0)Comments | November 16, 2021 10:58 am

සියයට 25 අධිභාර බද්ද සියයට 50 ක් කළ යුතුයි – ඇමති නිමල් සිරිපාල

රුපියල් මිලියන 2,000 ට වඩා බදු අයකළ හැකි ආදායමක් ඉපයූ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාර බද්දක් පනවනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේ දී පසුගිය දා සඳහන් කළේය. කෙසේ වෙතත් අද (15) දින පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල්…

(0)Comments | November 15, 2021 1:29 pm

යහපාලන ආණ්ඩුව කාලේ ඕනෑ තරම් ඩොලර් තිබුණා. අද ඩොලර් නැහැ – කිරිඇල්ල

සිය යහපාලන ආණ්ඩු සමයේ දී රජයට අවශ්‍ය තරම් ඩොලර් තිබුණු බවත්, අද වන විට ආණ්ඩුවට ඩොලර් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අද (15) දින පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට ඒක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. “ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම දැනටමත් ආණ්ඩුව පිළිඅරන් තිබෙනවා ලැබෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව කතාවේ…

(0)Comments | November 15, 2021 12:14 pm

ඇඟළුම් කර්මාන්තයට සිදුව ඇති හදිසි හා අමිහිරි තත්වයෙන් මිදීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පද්ධතිය ගැන නැවත සිතන්න

කඩිසරකම, අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඇඟළුම් කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලක්ෂණ වේ. එය තවදුරටත් ගොඩනඟා ගැනීමට කාලයයි මේ. ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ භාණ්ඩාගාරික සහ Estilo ඇපරල් හි කළමනාකාර අධ්‍යක්ෂ රන්ත තිසේරා මහතා විසිනි. ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් යනු සැලකිය යුතු සාධකයකි. සංඛ්‍යාත්මක දත්ත ඒ පිළිබඳව හෙලිදරවු කරයි. ජනලේඛන…

(0)Comments | November 15, 2021 11:36 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන Richard Nuttall ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස පත් කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි  සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස Richard Nuttall මහතා තෝරා පත් කරගෙන තිබේ.  ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන ඒ මහතා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇත. ඒ මහතාගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ගුවන් සේවා කළමනාකරණය,  වර්ධනය, උපාය මාර්ග…

(0)Comments | November 15, 2021 10:33 am

Soo Chai නව සිලෝන් මසාලා තේ සන්නාමය ඕමානයේ දී හඳුන්වා දෙයි

ඕමාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් 2021 නොවැම්බර් 10වන දින මස්කට්හි  පිහිටි ඕමාන් ජාතික බැංකු (NBO) ශ්‍රවණාගාරයේදී නව සිලෝන් මසාලා තේ සන්නාමය වන “සූ චායි” (Soo Chai) ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. “සූ චායි” ලෙස නම් කර ඇති මෙම සිලෝන් මසාලා තේ නිෂ්පාදනය, ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක්…

(0)Comments | November 15, 2021 9:08 am

SLT සමූහය 2021 වසරේ තෙවන කාර්තුවේදීත් ඉහළ ප්‍රතිඵල වාර්තා කරගනී – වසර අවසානයේදීත් විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂා කෙරේ

COVID-19 නිසා ඇතිවූ බාධාවන් ජයගනිමින් සිය ජාතික මෙහෙවර අඛණ්ඩව සපුරාලයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස සිය පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින්, SLT-MOBITEL, 2021 තෙවන කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 3.2 ක් ලෙස වාර්තා කිරීමට සමත් වී තිබේ. ආංශික පිරිවැය ඒකාබද්ධකරණය,…

(0)Comments | November 15, 2021 6:07 am

මොඩිෆයි කරන වාහනවලට අයවැයෙන් ගාස්තුවක්

වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ. මීට අමතරව සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ මෝටර් සයිකල් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද අයවැයෙන් යෝජනා වී ඇත.

(0)Comments | November 12, 2021 4:51 pm

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉපයූ රු. බිලියන 8.5 ක් මහා භාණ්ඩාගාරයට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) දින සිය අයවැය කතාවේ දී සඳහන් කරන ලදී. “2015 පෙබරවාරි මස 1 වන දින සිට 2016 මාර්තු මස 31 වන…

(0)Comments | November 12, 2021 4:29 pm

බැංකුවලින් අය කළ බද්ද ඉහළට

“බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම බද්ද 2022 ජනවාරි පළමු වන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා සෑම මසකම ගෙවිය යුතුයි. එමෙන්ම, මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි. මේ මඟින්…

(0)Comments | November 12, 2021 4:25 pm