Top News

ශ්‍රී ලංකා මැණික් රුසියාවේ ප්‍රවර්ධනය කෙරේ

මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වටිනා පාෂාණ වර්ග රුසියාව තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සහ රුසියානු ස්වර්ණාභරණ සමාගම් අතර B2B අතථ්‍ය හමුවක් 2021 නොවැම්බර් මස 11 වන දින සංවිධානය කරන ලදි. අතථ්‍ය ආකාරයෙන් පැවැත්වුණු මෙම B2B ප්‍රවර්ධන වැඩසටහන සඳහා රුසියානු…

(0)Comments | November 17, 2021 10:18 am

නිෂ්පාදන ක්‍රියාකාරකම් වේගයෙන් ඉහළට

2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් යථාවත් වීම පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය 2021 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරන ලදී. සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ඔක්තෝබර් මාසයේදී 57.9ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිය අතර, ඒ…

(0)Comments | November 17, 2021 10:03 am

විදෙස් ශ්‍රමිකයින් එවූ රට සල්ලි 50% කින් පහළ බසී

පෙර වසරට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඩු වී තිබේ. 2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පවසයි. මෙම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලට සාපේක්ෂව 2021…

(0)Comments | November 16, 2021 7:53 pm

මෙරට සිනමාව කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූලව පිළිගැනීමට රජය තීරණය කරයි

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙතින් ලෝක සිනමාවට දායක කර තිබේ. එහෙත්, දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නොමැති වීම තුළ එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙ‍ළඳපොළට සීමා වී තිබේ. එමෙන්ම, කොවිඩ් – 19…

(0)Comments | November 16, 2021 4:43 pm

ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් එකොළොස්දහසේ කඩඉම අභිබවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 11,000 සීමාව අද දින ඉක්මවා යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,008.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 255.51 ක් හෙවත් 2.38% ක ඉහළ යාමක් වේ. මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ…

(0)Comments | November 16, 2021 3:44 pm

මැරුණත් IMF යන්නේ නැහැ – වාසු Video

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින අයවැය විවාදයට එක්වෙමින්, පවතින මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කියා සිටියේය. “IMF එකට යන්න. මම නං කියන්නේ නැහැ යන්න එපා කියලා. එතන්ට ගියාම කොන්දේසි තියෙයි. රැකියා ඉවත් කරන එක කරන්නේ නැහැ. යම්කිසි විනයක් ඇති කරයි. මූල්‍ය විනයක්. එක්…

(0)Comments | November 16, 2021 12:19 pm

විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට පරිවර්තනය කරනවාද? – මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

යෝජිත සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල යටතේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙනු ඇතැයි යන්න මුළුමනින්ම අසත්‍යයක් සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල (Securitised Financing Arrangement-SFA) සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම (Request for Proposals-RFP) මගින් බලපත්‍රලාභී බැංකු වලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණු කර…

(0)Comments | November 16, 2021 12:10 pm

තැපෑලේ ඉඩම්වල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව බහුකාර්යය ව්‍යාපෘති

තැපැල් කාර්යාල ඉදි කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල බහුකාර්ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැපැල් කාර්යාල 654කින් හා උප තැපැල් කාර්යාල 3,410කින් සමන්විත ජාලයකින් යුක්ත වන අතර මේ වන විට එකී ප්‍රධාන තැපැල් කාර්යාල 654න් 154ක් ම කුලී පදනම මත පුද්ගලික ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. තැපැල් කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරීම…

(0)Comments | November 16, 2021 11:57 am

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා මාලාවකින් අනතුරුව පාරදෘශ්‍ය හා පුරෝකථනය කළ හැකි රේගු ක්‍රියාපටිපාටියක් ඔස්සේ නෛතික වෙ‍ළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස දෙපාර්ශවය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට එකඟ වී ඇත. වෙළෙඳ ගනුදෙනු…

(0)Comments | November 16, 2021 11:41 am

කාබනික ආහාර අපනයන වෙළඳපොල ප්‍රවේශය සහතික කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය ගොවි කණ්ඩායම්වලට සහය දෙයි

කුඩා ගොවි කණ්ඩායම් සවිබල ගැන්වීමේ අරමුණින් සහ විදේශීය වෙළඳපොළට සෘජු හා වක්‍ර ප්‍රවේශයන් ලබා ගැනීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ලියාපදිංචි ගොවි කණ්ඩායම් සඳහා ජාත්‍යන්තරව පිළිගත් කාබනික සහතිකය ලබා ගැනීම උදෙසා ආධාර යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් තෝරාගත් ගොවි කණ්ඩායම් පහක් නියෝජනය කරමින් ගොවීන් 254 දෙනෙකුට ඉඩම්…

(0)Comments | November 16, 2021 11:32 am