Top News

අපනයන උපදේශන කමිටු 24ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  විසින් 2021 සිට 2026 දක්වා වන ඉදිරි වසර පහක කාලයක් සඳහා  ප්‍රධාන අපනයන අංශ විසි හතරක් ආවරණය වන පරිදි අපනයන උපදේශන කමිටු සාමාජිකයන් පත් කර තිබේ. 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 10 වන වගන්තියට අනුව අපනයන සංවර්ධනය භාර අමාත්‍යවරයාට අපනයන වෙළඳාමේ ක්‍රියාකාරී අංශයන් ප්‍රවර්ධනය කිරීම…

(0)Comments | October 15, 2021 5:54 pm

තෙල් සංස්ථාව පාඩු ලබද්දී අයි.ඕ.සී. ලාභ බෙදයි

මෙරට ඉන්ධන අලෙවියේ නිරත සමාගමක් වන ලංකා අයි.ඕ.සී. සමාගම 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු සහ අවසාන ලාභාංශය ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව එක් කොටසකට සත 85 ක ලාභාංශයක් නිවේදනය කර ඇත. 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. මිලියන 876.74 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් ලංකා අයි.ඕ.සී. සමාගම වාර්තා කර තිබුණු අතර 2021 වසරේ අප්‍රේල් –…

(0)Comments | October 15, 2021 4:24 pm

EPF ගන්න වෙන්නේ 60 පැන්නාම ද?

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සතියේ දී අනුමත කර තිබුණි. යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්, පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින්…

(0)Comments | October 15, 2021 2:47 pm

ගුවන් යානා එනතුරු රැඳී සිටින මගීන්ට මත්තල ගුවන්තොටුපළ සුවපහසු ආසන පනවයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගීන් හට සිය ගුවන් යානය පැමිණෙන තෙක් සුවපහසුව අසුන් ගැනීමට පහසුකම් සලසා ඇති බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිය නිල ෆේස්බුක් පිටුව හරහා දැනුම් දී සිටී. “You can sit back and relax in comfortable red velvet seats while you await for your flight”, යනුවෙන් එහි දැක්වේ. මේ අතර ඊයේ (14)…

(0)Comments | October 15, 2021 2:39 pm

ශ්‍රී ලංකාවේ සාදන බෝට්ටු මාලදිවයිනට

ශ්‍රී ලංකාව සහ මාලදිවයින නැව් සහ බෝට්ටු තැනීම පිළිබඳ සහයෝගිතාව වැඩි දියුණු කිරීමට සැරසෙයි ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නැව් සහ බෝට්ටු තැනීමේ කර්මාන්තයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මාලදිවයින් ජාතික බෝට්ටු පැදීමේ සංගමය (NBAM)  සහ ශ්‍රී ලංකා බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්ත නියෝජිතයන් අතර අතථ්‍ය හමුවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය සහිතව විදේශ…

(0)Comments | October 15, 2021 12:56 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලසුම වන “Dollar Saver” හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. මෙම නව්‍ය රක්ෂණ සැලැස්ම  විදේශයන්හී සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සඳහා ඉලක්ක කර තිබෙනවා. දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට…

(0)Comments | October 15, 2021 12:13 pm

Anuga 2021 වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලංකා තේ ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලංකාව 2021 ඔක්තෝබර් 9 වැනි දින සිට 13 වැනි දින තෙක් ජර්මනියේ මෙසෙ කර්න් හිදී පැවැත්වූ ආහාර හා පාන කර්මාන්තය පිළිබඳ ලොව විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන අනුගා 2021 වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී විය. ‘එකම වහලක් යට’ (‘One Roof’) නමැති සංකල්පය යටතේ සැලසුම් කෙරුණු මෙම වෙළඳ ප්‍රදර්ශනය තුළින් කර්මාන්ත දිශානතිය, සැපයුම හා ඉල්ලුම සම්බන්ධ කිරීම සහ ආහාර පාන අංශවල විවිධ රසවත් අත්දැකීම් පිරිනැමීම පිළිබඳව ගැඹුරු අවබෝධයක්…

(0)Comments | October 15, 2021 10:13 am

මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව නැවත ස්ථාපිත කෙරේ

2021 ඔක්තෝම්බර් මස 06 වන දින සිට බලපැවැත්වන පරිදි මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව (FSSCC), මූල්‍ය අංශයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වන පරිදි නැවත ස්ථාපිත කරන ලදි. ලංකාක්ලියර් පුද්ගලික සමාගමෙහි සභාපති, ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති වශයෙන් පත් කොට ඇත. තවද, ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමයේ සභාපති, නිරෝෂන් උඩගේ මහතා; ශ්‍රී ලංකා ණය…

(0)Comments | October 14, 2021 6:08 pm

විසිතුරු මත්ස්‍ය අපනයනය පිළිබඳ උපදේශක කාරක සභාව රැස්වෙයි

විසිතුරු මත්ස්‍ය අපනයනය පිළිබඳ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශක කාරක සභාව 2021 ඔක්තෝම්බර් 12 දින වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව රැස්විණි. සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ අපනයන‍ භාණ්ඩ පැස දැනට වෙළඳ භාණ්ඩ ස්වල්පයක් මත රඳාපවතින හෙයින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා විසිතුරු මසුන් අපනයනය වැනි සාම්ප්‍රදායික නොවන…

(0)Comments | October 14, 2021 5:30 pm

ශුද්ධ විදේශ වත්කම් සෘණ වෙයි

ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් සෘණ මට්ටමට කඩාවැටී ඇති බවත්, දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය පවතින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ නිල සංචිත…

(0)Comments | October 14, 2021 4:36 pm

Video Story

Latest News

Stock Market

Exchange Rates