කලාපීය වාණිජ වරායක් වශයෙන් පවත්වාගෙන යාමට හැකි වන පරිදි “සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක්” යන තේමාව යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින්, පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ශනය කර ගනිමින් ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය…
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද, පසුගිය වසරට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඩොලර් බිලයන 1 ක හෙවත් ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 947.2 ක වටිනාකමට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයයේ ඉපැයීම් 2021 අගෝස්තු මාසයේදී 14.4%…
අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයෙකු මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන BPPL Holdings Forbes Asia 200 හිි ‘Best Under a Billion’ ලැයිස්තුවට ඇතුලත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත් වී ඇත….
මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණ අනාවැකි පැවසීම, පූර්ව අනතුරු ඇඟවීම සහ කැළණි ගංඟා නිම්නය ජලගැලීම්වලට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීමට සහාය ලබා දේ. දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ බහු අවධි වැඩසටහනේ 1 අදියර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 92 මූල්‍ය ගිවිසුමකට අත්සන් තබනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණය,…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික…
2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ. සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද්…
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය. මුදල් අමාත්‍යවරයා විසින් 2021 වසරේ ජූලි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 වසරේ ජූනි මස 28 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි. ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා…
තුන්වන පාර්ශවයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1% ක බද්ද 2021 ඔක්තෝබර් 01 දින සිට 2% ක් දක්වා ඉහළ දමා තිබේ. මීට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (17) නිකුත් කර ඇත. මාර්ග ආරක්ෂා අරමුදල මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදල් සපයනු ලබන අතර තුන්වන පාර්ශවයේ සියලුම…
චීනයේ දැවැන්ත දේපළ සංවර්ධක සමාගමක් වන Evergrande සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. මෙය ඊයේ (20) දින සිට ජාත්‍යන්තර මාධ්‍යයන් හි ප්‍රමුඛ පුවතක් බවට පත් වී ඇත්තේ මේ හරහා ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට ආයෝජකයින් විසින් අවධානය යොමු කර ඇති බැවිනි. Evergrande සමාගම හඳුන්වන්නේ ලොව වඩාත්ම ණයගැති නිශ්චල…
කොළඹ 10, රෝහල් චත්‍රරශ්‍රය, නොරිස් ඇළ පාරේ සහ මහනුවර බෝගම්බර, බහුමහල් රථගාල සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ. මේ සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. කොළඹ ව්‍යාපෘතියේ ඉඩම් ප්‍රමාණය රූඩ් 3 යි පර්චස් 0.35 ක් වන අතර මහනුවර ව්‍යපෘතිය සඳහා අක්කර 1 යි පර්චස් 16.60…
Video Story