මෙරට කෘෂිකාර්මික අංශයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයකි. එබැවින් රජයේ මෙම ක‍්‍රියාවලිය සියලූම කලාපීය…
විදේශ ණය අඩුකර ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (15) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා වශයෙන් වැඩභාර ගනිමින් ඔහු මේ බව කියා සිටියේය. මීට අමතරව, ණය නොවන මුදල් රටට ගලා එන වාතාවරණයක් ඇතිකර සංචිත ශක්තිමත් කිරීම, දළ දේශීය නිෂ්පාදිතය වැඩිකර ගැනීම හා…
කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් Empower පුවරුවෙහි ලැයිස්තුගත වීමේ පිළිබඳව දැනුම්වත් කරන මාර්ග ගත වැඩසටහන් මාලාවෙහි පස්වැන්න මහනුවර ප්‍රාදේශීය ව්‍යවසායකයින් සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් පසුගියදා සංවිධානය කරනු ලැබීය. ප්‍රමුඛ ව්‍යවසායකයින් 25 ක පමණ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබීම විශේෂත්වයකි. මෙම වැඩසටහන් පසුගිය මාස කිහිපය පුරාම මාතර, මීගමුව, අනුරාධපුර හා යාපනය නගරයන්…
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම සිය අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන කාර්යය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දින නව පදවියේ වැඩ භාර ගනිමින් කබ්රාල් මහතා මේ බව…
සෞදි අරාබියේ Lulu Hypermarkets ආයතනය මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර ඇති අතර, එහි බටහිර සෞදි අරාබි රාජධානියේ ආරම්භක අවස්ථාව වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආෂික් මහතා සහ කොන්සල් කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ අනුග්‍රහය යටතේ, අමීර් ෆවාස් හි පිහිටි ජෙඩා හි ප්‍රධාන ශාඛාවේ දී පැවැත්විණි. බස්නාහිර කලාපයේ ප්‍රාදේශීය කළමනාකරු රිල්ස් මුස්තාෆා මහතා සහ අනෙකුත් Lulu…
මෙරට පවතින දැනට හඳුනාගෙන ඇති ඛනිජ සම්පත් අතුරින් ආර්ථිකමය වටිනාකමක් සහිත ඛනිජ පහත සඳහන් ප්‍රධාන කාණ්ඩ 04 යටතේ වර්ගීකරණය කර තිබේ. * ශක්තිජනක ඛනිජ * ෆෙරස් සහ ෆෙරෝ ඇලොයි කාණ්ඩයට අයත් ඛනිජ * ෆෙරස් නොවන ඛනිජ * ලෝහමය නොවන ඛනිජ කාණ්ඩයට අයත් ඛනිජ ඒ අතුරින්, ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් සහ මිනිරන් යන ඛනිජ කැණීම, පිරිපහදු කිරීම…
නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට, ඉදි කර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදනම මත (DBFOT), M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට 2021-05-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…
රු. ලක්ෂයට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයින්ගෙන් මාසිකව සියයට 5 ක බද්දක් අය කළ යුතු බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය, ඔහුගේ පුද්ගලික අදහසක් බවත් අඩුම තරමින් එවැනි කරුණක් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවකට හෝ භාජනය නොවූ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහල්පෙරුම මහතා කියා සිටියේය. අද (14) පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය…
2019 වසරේ දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ඩොලර් බිලියන 2.2 ක් ලබා ගත්තේ එවකට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දුර දිග බලා ගත්ත තීරණයක් අනුව බවත්, 2019 හා 2020 වසරවල දී මැතිවරණ පැවැත්වීමට යෙදුණු හෙයින් ජාතන්තර වෙළෙඳපොළෙ වෙත යාමට තිබිය හැකි අපහසුතා හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බවට කුමාරස්වාමි මහතා තමන්ට කියූ…
2021 සැප්තැම්බර් 08-14 දිනවල පැවැත්වෙන ‘Sri Lanka Week@Lulu’ (ලුලු හි ශ්‍රී ලංකා සතිය) වැඩසටහන තුළින් විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන 140 ක එකතුවක් ආකර්‍ශණීය විශේෂ ප්‍රවර්ධන මිල ගණන් යටතේ භුක්ති විඳීමේ සුවිශේෂී අත්දැකීමක් සෞදි අරාබියේ සෞදි ජාතික හා විදේශගත ප්‍රජාවන්ට ඉදිරිපත් කෙරේ. රියාද් ඇවනියුහි පිහිටි Lulu Hypermarkets හිදී සැප්තැම්බර් 08 වෙනිදා පැවති මෙම උත්සවයේ සමාරම්භය සඳහා රියාද් හි…
Video Story