මූල්‍ය ව්‍යාපාර හා මූල්‍ය කල්බදු ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතැම් අවාසනාවන්ත වර්ධනයන් සමාජයේ යහපැවැත්මට මෙන්ම මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු වෘත්තිකයින්ගේ සහ කර්මාන්ත විශේෂඥයින්ගේ සහාය ලබා ගනිමින් වාර්තාවක් ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති), නීතිඥ හරිගුප්තා රෝහණධීර…
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව මත ඉදිරි කාලයේ දී දැඩි බලපෑමක් ඇති කළ හැකි ය. මෙම වාතාවරණය තුළ, ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයන්ට සහාය දීමක් වශයෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය….
“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය…
විදේශිකයන්ට සහ විදෙස් රටවල වෙසෙන තම පවුලේ සාමාජිකයන් හා එක්වීමට, රැකියා සඳහා යාමට සහ අධ්‍යාපන ලැබීමට යාමට පහසුකම් සැපයීම සඳහා ජූනි මස 20 වන දින සිට නැවත ශ‍්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් සේවාවන් ආරම්භ කරන බව එමිරේට්ස් නිවේදනය කර ඇත. මේ වන විට එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි කේන්ද්‍රකොට ගනිමින් ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව යන…
කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුවසේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනැමේ. “Cinnamon සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය. කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල…
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 මැයි මාසයේ දී සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් 49.3ක අගයක් වාර්තා කළේය. මෙය අප්‍රේල් මාසයෙහි වාර්තා වූ සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් පැවති අවම අගය වන 24.2ට සාපේක්ෂ ව දර්ශකාංක 25.1ක ඉහළ යෑමකි. සංචරණ සඳහා පනවා තිබූ නීති ක්‍රමයෙන් ලිහිල් කිරීම, නිෂ්පාදන අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් යථාවත් වීම කෙරෙහි ප්‍රධාන ලෙස…
කල්බදු ණය වාරික ගෙවීම සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් පසුගිය දා ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ සිද්ධියත් සමඟින් රට තුළ මේ වන විට මෙම ගැටළුව සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් නිර්මාණය වී ඇත. මෙහිදී සිද්ධියට අදාළ චන්විල් ඉන්වෙස්ට්මන්ට්ස් නම් ආයතනය කුලී සින්නක්කර ව්‍යාපාරයේ යෙදෙන ආයතනයක් බවත් එවැනි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතට නොවැටෙන බවත් අද දෙරණ…
නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ව්‍යාපෘතියට සමගාමී ආයෝජන සැලසුම් පිළිබඳව දේශීය විදේශීය ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම වහාම අරඹන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දෙයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නිලධාරීන් සමග ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති…
ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සිය නම වෙනස් කරගෙන ඇති බව නීතිපතිවරයා අද (16) දින අධිකරණය වෙත දන්වා සිටියේය. මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන…
Video Story