SLASSCOM නව නිපැයුම් සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. IT/BPM ක්ෂේත්‍රවල විශිෂ්ටයින් ඇගයීම සඳහා SLASSCOM විසින් මෙම සමුළුව සහ සම්මාන උළෙල සංවිධානය කරන ලදී අතර IT/BPM ක්ෂේත්‍රවල විවිධ අංශ රැසක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණ. මෙම සමුළුව සහ සම්මාන උළෙල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සියලු පාර්ශව වෙත SLASSCOM සිය සුභ පැතුම් පිරිනමයි. මෙම සම්මාන උළෙලේදී හොඳම නව නිෂ්පාදනයට හිමි සම්මානය chargeNET විසින් හිමිකරගත්…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2018 ජූනි 19 දින විවෘත කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව අද (25) දින අවසන් කරන ලදී. මෙම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 700 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබුණි. පරිණත කාල තුනක් යටතේ විවෘත කෙරුණු මෙම සංවර්ධන බැඳුම්කර නිකුත්ව සඳහා ආයෝජකයින්ගේ වැඩි උනන්දුවක් පැවතියේ වසර 2 යි…
මහ බැංකුව විසින් රටේ ජාතික ආදායම ගණනය කිරීමේ දී 2017 මුල් කාර්තුවේ ජාතික ආදායම වටිනාකම වූ බිලියන 2,164.7, බිලියන 2,154 ක් ලෙසින් ගණනය කර ඇති බවත්, මෙලෙස බිලියන 10 ක් අඩුවෙන් ගණනය කිරීම නිසා ආර්ථික වර්ධනය දශම 5 කින් ඉහළ ගොස් ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. අද පැවති මාධ්‍ය…
දීර්ඝකාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපතිතුමන් පවසයි. එය තාවකාලිකව රටේ එක් කොටසක් පමණක් සතුටු කරන සංවර්ධනයක් නොව රටේ සමස්ත ජනතාවගේ හෘද සාක්ෂිය හඳුනාගත් සහ සියලු ජනතාවට ආත්මාභිමානයෙන් යුතුව දියුණු ජාතියක් ලෙස ලෝකය හමුවේ…
ප‍්‍රතිරූපක කාර්යාල පරිශ‍්‍ර නැරඹීමේ අවස්ථාව දැන් කොළඹ ව්‍යාපාරික අවකාශය නවමානයකට ගෙන ගිය One Galle Face ව්‍යාපෘතියේ One Galle Face Tower සංකීර්ණයෙහි සැලසුම් ව්‍යූහය අද දිනයේ දී එළිදකින ලදී. ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පාත‍්‍ර වූ මෙන්ම කළමනාකරණය කෙරෙන මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙය ෂැංග‍්‍රි-ලා සමූහයේ විසින් දියත් කරනු ලැබූවකි. මේ වන විට මුළුමනින්ම පාහේ වැඩ අවසන් කර…
බහරේන් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ සහයෝගීතාවක් පවතින බවත්, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව 2013 සිට 2017 දක්වා වූ ගෙවී ගිය වසර 05 තුළ ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත්, එනම් ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 805) සිට ඩොලර්…
සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම් ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් මහතා නි 23 වැනි සෙනසුරාදා සිය තෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් කළේය. සිය සංචාරය අතරතුරදී, රාජ්‍ය ලේකම් හෝල්ට් මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්,…
මෙරට පැරණිතම රසකැවිලි සමාගම වන වසර 63ක පමණ ඉතිහාසයක් ඇති උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් සිය නවතම කර්මාන්ත ශාලාව, බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ දී අද විවෘත කළේය. අති නවීනතම තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම බිස්කට් නිපදවීම සඳහා ඉදිකරන ලද්දකි. මෙරට බිස්කට් වෙළඳ පලට පිවිසීම සඳහා උස්වත්ත විසින් ඉදිකළ මෙම කර්මාන්ත ශාලාව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව් පැවති එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය. 2018 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑමට, ආහාර නොවන කාණ්ඩයට අයත්…
Video Story