Top News

PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින්, මෙරට ප්‍රමුඛතම නව්‍ය තාක්ෂණය පදනම් කර ගත් ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe හි ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හිමිකම් ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී. ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ත්‍රීරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධ පරාසයන් හි ප්‍රවාහන විසඳුම් PickMe…

(0)Comments | June 5, 2018 1:33 pm

වසර තුනක් තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල ඩොලර් බිලියනය ඉක්මවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ…

(0)Comments | June 5, 2018 1:31 pm

දෙහිවල, නාවල, රාජගිරිය ඉඩම් පර්චසයක මිල රුපියල් ලක්ෂ 50 ක් දක්වා ඉහළට

කොළඹ නගරය තුළ ඉහළම ඉඩම් වටිනාකමක් ඇති ප්‍රදේශ ලෙසින් දෙහිවල, නාවල හා රාජගිරිය හඳුනාගෙන තිබේ. LankaPropertyWeb.com විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ සාපේක්ෂව අඩුම ඉඩම් මිලක් පවතින ප්‍රදේශ ලෙසින් ඉංගිරිය, පාදුක්ක හා කොස්ගම වාර්තා වේ. මෙම අධ්‍යයනයට අනුව දෙහිවල, නාවල හා රාජගිරිය යන ප්‍රදේශවල ඉඩම් පර්චසයක මිල රුපියල්…

(0)Comments | June 5, 2018 10:55 am

40 ට අඩු ව්‍යවසායකයින් 100 කට රාජ්‍ය බැංකු හරහා සහන ණය

ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන මගින් ආරම්භ කොට ඇති තරුණ කිරි ගොවි ව්‍යවසායකයින් බිහිකිරිමේ ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ මධ්‍යම පලාතේ වයස අවුරුදු 40ට අඩු ව්‍යවසායකයින් සිය දෙනෙකු බඳවා ගැනීමට යයි. මේ සඳහා මහනුවර,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පදිංචි අවම වශයෙන් කිරි දෙනුන් 10 දෙනෙකු සහිත ගොවිපොළක් ආරම්භ කිරීමට කැමැත්ත…

(0)Comments | June 5, 2018 10:33 am

ඉ-චැනලින් සේවාව රජයේ රෝහල්වලටත්

ප්‍රතිකාර සදහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව( e channeling) රජයේ රෝහල් සඳහා ද හදුන්වා දීමට පියවර ගැනේ. දොම්පේ  දිසා රෝහල සදහා මෙය පළමු වරට හදුන්වා දුන් අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය…

(0)Comments | June 4, 2018 11:53 am

ඉන්ධන මිල සූත්‍රයට IMF සතුටු වෙයි – තවත් ඩොලර් මිලියන 252 ක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි මීළඟ වාරිකය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක් ලබා දීම ඊයේ (01) අනුමත කරන ලදී. මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය…

(0)Comments | June 2, 2018 9:04 am

පිට පිටම තෙවන වසරටත් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස සම්මාන ලබයි

ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිට පිටම තෙවන වරටත් ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේ බැංකුකරණ සහ මූල්‍ය විමර්ශන සඟරාවක් වන ග්ලෝබල් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් රිවීව් විසින් තෝරාගෙන තිබේ. මෙම සම්මානය ලබාදෙන්නේ අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍යය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට උසස් ගුණාත්මක තත්ත්වයකින් යුතු සේවාවන් සහ නවෝත්පාදනයන් ලබාදෙන ගෝලීය මූල්‍ය සමාගම්…

(0)Comments | June 2, 2018 5:31 am

ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි – රුපියල 1.8% කින් අධිප්‍රමාණය වෙලා

2018 වසරේ මැයි 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණය විය. තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය. මෙහිදී 2018 වසරේ පළමු මාස 05 අවසානයේ දී ඉන්දියානු රුපියලට…

(0)Comments | June 1, 2018 11:02 am

ඉතිහාසයේ වැඩිම අපනයන මාර්තුවේ දී

2018 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබිණ. ආනයන වියදම් අඛණ්ඩ ව ඉහළ ගිය ද, 2018 මාර්තු මාසයේ දී අපනයන මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කළ අතර, වසරේ පෙර මාස දෙකෙහි පැවති ප්‍රවණතාව වෙනස් වී වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා එය දායක විය. 2018 ජනවාරි මාසයේ සිට දක්නට ලැබුණු යහපත් ප්‍රවණතාව…

(0)Comments | June 1, 2018 10:46 am

බැඳුම්කර විමර්ශනයේ වෝහාරික විගණනයට ජාත්‍යන්තර විගණන සමාගම්වල සහාය ලබා ගැනීමට පියවර

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා‍ව විසින් එම විමර්ශනය අවසානයේ ලබා දෙන ලද වාර්තාව අනුව, එහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදු කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ සඳහා මනා පරිචයක් හා විශේෂඥතාවක් සහිත ස්වාධීන…

(0)Comments | May 31, 2018 1:44 pm