videos

ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍යයි VIDEO

නවෝත්පාදනය වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය දක්වන දායකත්වය ඇතුළුව විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රටක ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍ය දෙයක් බවයි. මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සමඟ අද දෙරණ Biz 24×7කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

(0)Comments | May 16, 2016 8:14 am

රාජගිරිය ගුවන් පාලමේ වැඩ ජූලි මාසයේ දී ඇරඹෙයි VIDEO

මහනගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩුකිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙසින් බත්තරමුල්ල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු ලබන ජූලි මස ආරම්භ කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය හරහා බත්තරමුල්ලේ සිට නොළුම් පොකුණ දක්වා ගමන් කිරීමට ගතවන…

(0)Comments | May 13, 2016 7:32 am

වසරක් තුළ රුපියල් මිලියන 55 ක විදේශ විනිමයක් ඉතුරු කර ගන්නේ මෙහෙමයි VIDEO

හිරු එළිය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය භාවිත කොට මුදල් ඉපයිය හැකි ක්‍රමයක් රසායනික ඉංජිනේරු කේ.සී. සෝමරත්න මහතා පසුගිය දා අනාවරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවට වැටෙන හිරු එළිය ප්‍රමාණය ගණනය කළහොත් එය වාර්ෂිකව රුපියල් ට්‍රිලියන 1,186 ක් බව ඒ මහතා වැඩිදුරටත්…

(0)Comments | May 11, 2016 6:33 am

අපනයන දෙගුණ කරන්න බලාපොරොත්තු වෙනවා – රාජ්‍ය ඇමති සුජීව

GSP සහනය ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. අද පැවති ජගත් අපනයන සංවර්ධන සමුළුව නිල වශයෙන් නිවේදනය කිරීම වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

(0)Comments | May 5, 2016 12:39 pm

ව්‍යාපාර සඳහා ආචාරධර්ම වැදගත් වන්නේ ඇයි? VIDEO

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික නිර්ජ් දේවා මහතා විසින් ව්‍යාපාර සඳහා ආචාරධර්ම වැදගත් වන ආකාරය පිළිබඳ හරවත් දේශනයක් පසුගිය දා සිදුකරන ලදී. ‘ව්‍යාපාරවලට අදාළ ආචාරධර්ම සම්බන්ධ ගෝලීය ප්‍රවේශයක්‘ යන්න තේමා කර ගනිමින් සිදුකළ මෙම දේශනය ජූනියර් චෙම්බර් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා විසින් පසුගියදා කැඳවන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් දේවා මහතා ඒ බව කියා සිටියේය. පහත දැක්වෙන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ…

(0)Comments | May 3, 2016 6:22 am

අපනයන සල්ලි නිසි වේලාවට නොගෙනාවොත් දඩ Video

අපනයන සඳහා වන ගෙවීම් යම් කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවත් එසේ නොකිරීම විනිමය පාලන නීති උල්ලංඝනය කිරීම යටතට ගැණෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | April 27, 2016 8:21 am

මෙගාපොලිස් සැලසුමේ ප්‍රවාහන සැලසුම අංශ 4 කින් VIDEO

මහනගර සංවර්ධන සැලසුම හෙවත් මෙගාපොලිස් සැලසුමට අදාළ ප්‍රවාහන සැලසුම අංශ 4 ක් යටතේ ක්‍රියාත්මක වන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ආචාර්ය දිමන්ත ද සිල්වා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

(0)Comments | April 6, 2016 6:12 am

රුපියල වැටුණේ මාක් මෝබියස් ගේ ණය නිසා VIDEO

පසුගිය රජය විසින් බැඳුම්කර උකස් තියා මාක් මෝබියස් මහතාගෙන් ණය ගැනීම නිසා රුපියල කඩා වැටුණු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක දී පැවසීය. එලස ගත් ණය මේ වන විට කල්පිරී ඇති හෙයින් ඒවා යළි ගෙවීමට සිදුවීම මීට හේතුව ලෙස අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් පහත දැක්වේ. ආචාර්ය…

(0)Comments | March 30, 2016 11:17 am

රටේ ජනතාවට කොළඹ නැතුව ජීවත් වෙන්න බැහැ VIDEO

වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන මහනගර සැලසුම අලුත් දෙයක් නොවන බවත් එය 1978 සිට සිද්‍රකරමින් පවතින දෙයක් බවත් මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සැලසුම් අංශයේ සාමාජික මහාචාර්ය පී.කේ.එස්. මහානාම මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මහානාම මහතා කියා සිටියේ කොළඹ යනු මෙගාසිටි එකක් බවත්, රටේ ජනතාවට කොළඹ නැතුව ජීවත් විය නොහැකි බවත්ය. මෙගාපොලිස් සැලසුම හෙවත්…

(0)Comments | March 30, 2016 6:08 am

රණවිරුවන් සඳහා SLT වරප්‍රසාද

රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට සවියක් වෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ‘විරුසර වරප්‍රසාද‘ ව්‍යාපෘතිය හා අත්වැල් බැඳගනියි ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක‍ෂණ විසඳුම් සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රජය විසින් ක්‍රියාත්මක කරනු ලැඛෙන ක්‍රියාදාමයක් වන ‘විරුසර වරප්‍රසාද‘ සමග අත්වැල් බැඳගත් බව නිල වශයෙන් නිවේදනය කර සිටී. මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ රට…

(0)Comments | March 24, 2016 8:14 am