Lead Story
ශ්රී ලාංකේය වැවිලි ක්ෂේත්රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා…
Featured
11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් පත් වෙයි! හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්රදේශයේ සිය නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය පත් කරමින් නව හවුල්කාරීත්වයකට එළඹ ඇත. මාලඹේ, 07 වැනි පටුමඟ, අංක 506 ස්ථානයේ පිහිටා ඇති චිත්රසුමන මෝටර්ස්…
නෙස්ලේ ලංකා සමාගමේ ප්රමුඛතම සන්නාමයක් වන නෙස්ටමෝල්ට් පසුගියදා නිමාව දුටු 2026 Dragons of Asia සම්මාන උළලේදී රන් සම්මාන දිනා ගැනීමට සමත් විය. එම සන්නාමය විසින් දියත් කරනු ලැබූ ‘බලය ජවය ශක්තිය පිරි අපේම අවුරුදු’ සිංහල හා දෙමළ අවුරුදු ප්රචාරණ වැඩසටහන වෙනුවෙන් මෙම සම්මානය නෙස්ටමෝල්ට් වෙත හිමි විය. මෙම ප්රචාරණ වැඩසටහනෙහි උපායමාර්ගික සැලසුම්කරණය, නිර්මාණාත්මක සංකල්පය, ප්රායෝගික…
ලොව ශීඝ්රයෙන් ජනප්රිය වන SUV රථ සන්නාමයක් වන JETOUR, Colombo City Centre හිදී සිය දෙවන ප්රදර්ශනාගාරය විවෘත කරමින් ශ්රී ලංකාව තුළ සිය සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා සිය නවීනතම SUV රථ මාදිලි පෙළ සහ උසස් පාරිභෝගික අත්දැකීම කොළඹ නගර මධ්යයේ සිටින පාරිභෝගිකයන් වෙත තවත් සමීප කිරීමට JETOUR සමත්ව සිටියි. කොළඹ…
ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් Kwid, Triber සහ Kiger යන මාදිලි තුන හඳුන්වා දෙන අතර, ආකර්ෂණීය නිර්මාණකරණය, නවීන තාක්ෂණය සහ විශ්වාසදායක පාරිභෝගික සේවාව කෙරෙහි නව අවධානයක් යොමු කර ඇත. කොළඹ Monarch Imperial හෝටලයේ පැවති අභිමානවත්…
ශ්රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් සංවිධානය කරන ලද 2025/26 People Development සම්මාන උළලේදී, නෙස්ලේ ලංකා සමාගම රන් සහ ප්ලැටිනම් සම්මානවලින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. මේ තුලින් නැවත නැවතත් තහවුරු වූයේ තමන් සමඟ කටයුතු කරන සේවක ප්රජාවට දියුණුව හා සාර්ථකත්වය සලසා ගත හැකි වටිනා සේවා සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම සතු…
සෙලින්කෝ ලයිෆ් සිය ප්රමුඛතම ප්රතිලාභ වැඩසටහනක් වන ප්රණාම ශිෂ්යත්ව වැඩසටහනේ 25 වැනි සංවත්සරය සමරමින් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් අධ්යයන විශිෂ්ටතා සහ විෂය බාහිර ක්රියාකාරකම්වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දරුවන් වෙත රුපියල් මිලියන 23.4 ක් වටිනා ශිෂ්යත්ව 147 ක් ප්රදානය කර ඇත. ඒ සමඟින් ශ්රී ලාංකික දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන හරහා ප්රදානය කර…
සුවහසක් ශ්රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේදී සැමරීය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ. දිවයිනේ ප්රමුඛතම ප්රජා මූල…
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්රව්ය පහසුකම් සහිත නව්ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත. Mastercard හි සහය ඇතිව Payable ප්රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර…
දේශීය කෘෂිකාර්මික කටයුතුවල පවතින දැඩි අවශ්යතාවයක් වන මහ කන්නයේ දී සිදු කෙරෙන සී සෑමේ ක්රියාවලියේ අසීරු ලියදි හෑම නැතහොත් කුඔුර මඩ කිරීම සඳහා ම විශේෂිත වූ නව ක්රොස්-ප්ලයි ට්රැක්ටර් ටයර් වර්ග තුනක් හඳුන්වා දෙමින් සියැට් කැලණි සමාගම තම කෘෂිකාර්මික ටයර් නිෂ්පාදන පෙළ පුළුල් කර ඇත. මෙම නව ටයර් මාදිලි තුන පසුපස රෝද සඳහා සුදුසු 16.9-28…
ශ්රී ලංකාවේ ප්රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය මෙන්ම ලොව විශාලතම NEV නිෂ්පාදකයා වන BYD සමාගම, එහි මෙරට එකම බලයලත් නිල බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ 11 වන ප්රදර්ශනාගාරය පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙමඟින් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ ව්යාපාරික ජාලය තවදුරටත් පුළුල් වේ. අංක 254, හලාවත පාර, මීගමුව, යන ලිපිනයෙහි පිහිටි…
Top News
-Sean Van Dort විසිනි නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති. වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ…
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සක්රීය ලෙස ප්රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්රධාන වෙළඳ ණය ගිවිසුමකට එළඹ ඇත. ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ සිදුකෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළඳ කටයුතු සඳහා මූල්ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ….
පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් අද (19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.63කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 38.08ක පහළ යාමක් වාර්තා කළේය. එහිදී…
ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්ර පාර්ලිමේන්තු මන්ත්රීවරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ…
2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්ය ප්රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 2026 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක් දක්වා 24%ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළ ද මෙම කාර්තුව තුළ දී සමාගමේ විකුණුම් පිරිවැය රු….
මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරක කර්මාන්තය හරහා වාර්තා වී ඇති සමස්ත ඉපැයීම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6ක සංචාරක ඉපැයීම් ප්රමාණයත් සමඟම මෙලෙස මුල් මාස 09හි සංචාරක ඉපැයීම් මෙලෙස ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවා ගොස් ඇත….
ශ්රී ලංකාව සහ චීනය අතර මූල්ය සබඳතා පහසු කරමින් සහ දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්රී ලංකාවේ ‘චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව’ (RMB Clearing Bank) නිල වශයෙන් විවෘත කිරීම කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (ඔක්තෝබර් 15) වන දින කොළඹ දී පැවැත්විය. චීනයේ මහජන…
2027 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඊට අනුව ශ්රී ලංකාවේ 2027 වසර සඳහා වන මුළු රාජ්ය වියදම 2026 වසරේ පැවති රුපියල් ට්රිලියන 4.434 සිට 12.6% කින් ඉහළ ගොස් රුපියල් ට්රිලියන 4.993 දක්වා ප්රසාරණය වීමට නියමිතය. Ernst & Young (EY) ශ්රී ලංකා ආයතනය විසින් ප්රකාශිත 2027 විසර්ජන පනත් කෙටුම්පත් විශ්ලේෂණයට අනුව, රජයේ ඉදිරි…
Analysis
ශ්රී ලාංකේය වැවිලි ක්ෂේත්රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා…
-Sean Van Dort විසිනි නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති. වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ…
ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්යයනයකට අනුව, 66%ක ප්රතිශතයක් කටවචනයෙන් (Word…
Biz 24x7
Video story