Lead Story
පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500ක…
Featured
සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලියක් සමඟින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමි වනු ඇත. මෙය මූල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව…
ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඉතා සහනදායී මෙන්ම නම්‍යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම අවබෝධතා ගිවිසුම…
ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනයේ 23 වැනි දිගහැරුම වන ProFood ProPack & AgBiz 2026 පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව නිමාවට පත් වූ අතර ක්ෂේත්‍රයට සම්බන්ධ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තර පාර්ශව 30,000කට ආසන්න ප්‍රමාණයක් අවස්ථාව සමඟ සම්බන්ධ විය. පසුගිය අගෝස්තු 21 වනදා සිට දින තුනක් පුරා…
තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන National Business Excellence…
ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack…
ඇතැම් චාරිකාවන් සැතපුම් ගණන් වලින් මැන බැලුවද සමහර සුවිශේෂී චාරිකාවන් මනින්නේ මතකයන්ගෙනි. 20 වන වරටත් ආරම්භ වූ සෙලින්කෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ වැඩසටහන ඉන් දෙවන ආකාරයේ චාරිකාවකි. රක්ෂණ ඔප්පු හිමි පවුල්වල විවිධ පරම්පරාවන් එකට එක් කරමින් චාරිකාව නිම වූ පසුව ද තවත් දිගු කාලයක් පුරාවට සිහි කළ හැකි අන්දමේ වටිනා අත්දැකීම් ෆැමිලි සවාරි චාරිකාවන් තුලින්…
කලක් කිසිඳු හව්හරණක් නොමැතිව දැයට බරක් වෙමින් තිබූ සීනි කර්මාන්ත ශාලාවක් නැවත ආරම්භ කරමින් එය ප්‍රදේශයේ ජනතාවගේ සැබෑ සංවර්ධනයේ සාධකය බවට පත් කිරීමට රාජ්‍ය – පුද්ගලික සහයෝගීතා ආයෝජනයකට හැකි විය. බොහෝ කාලයක් තිස්සේ වල් බිහිවෙමින් තිබූ වටිනා සම්පතක් වූ ගල්ඔය සීනි කර්මාන්තශාලාව යලි ඇරඹෙන්නේද එවන් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. එය සැබැවින්ම රාජ්‍ය සතු සම්පතක් ජනතාවගේ යහපත…
කොළඹ උතුර ශික්ෂණ රෝහලේ උපදේශන පෝෂණ වෛද්‍ය තක්ෂිලා ගෞරි සමරසේකර විසිනි ‘ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත වීමේ අධ්‍යයනය’ (Sri Lanka Health and Ageing Study) මඟින් අද වන විට වැඩිහිටි පරපුර අතර බහුලව පවතින මෙරට ඉතාමත් බරපතළ සෞඛ්‍යය තත්වයක් පිළිබඳව අනාවරණය කර ගෙන ඇත. ඒ තුලින් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින අතර…
John Keells Properties සමාගම සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT සඳහා විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාසය විවෘත කර ඇති අතර, එමඟින් අනාගත ගැනුම්කරුවන්ට ව්‍යාපෘතිය සජීවීව දැකගැනීමට අවස්ථාව සලසා දෙයි. කොළඹ 02, වොක්ෂෝල් වීදියේ අංක 148 දැක්වෙන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය හරහා, කොළඹ නගරයේ ඉහළම ආකර්ෂණයක් දිනූ Vauxhall DSTRCT නේවාසික ව්‍යාපෘතියේ සැලසුම්, නිර්මාණකරණය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන සමාගමේ කැපවීම සනිටුහන්…
Top News
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් අද (18) දිනයේ දී වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 327.90 සිට රු. 327.10ක් දක්වා සහ විකුණුම් මිල රු. 336.92 සිට රු. 336.12ක් දක්වා පහළ ගොස් තිබේ. අද දින ඩොලරයේ නිරූපිත එතැන්…
WindForce PLC සමාගම සිය ප්‍රථම ජාල-මට්ටමේ (grid-scale) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ නව පාවෙන සූර්ය බලශක්ති බලාගාරය විවෘත කිරීමත් සමඟ, එහි සමස්ත පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 268 (268 MW) දක්වා සාර්ථකව වර්ධනය කරගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත අද (18) උදෑසන සිදුකළ දැනුම් දීමට අනුව මෙම ව්‍යාපෘති ද්විත්වයම අද (18) දිනයේ දී…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ රාජ්‍ය අංශයේ තාක්ෂණික සංවර්ධන ප්‍රමුඛතාවන් පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ලෝක බැංකු සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී, ජ්‍යේෂ්ඨ උප සභාපතිනී ඇමී ඩොහර්ටි මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය…
SriLankan Aviation College ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘The Skyline Stories’ සංවාද මාලාවේ 6 වන වැඩසටහන, පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සංවත්සර වැඩසටහනක් ලෙස පවත්වන ලදි. එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ උන්නතියට දායක වූ පුරෝගාමී ගුවන් නියමුවන්ගේ මෙහෙවර සැමරීමක් මෙන්ම, එම මෙහෙවර අනාගතය වෙත රැගෙන යමින් සිටින නව පරපුර ඇගයීමක්ද විය. 1979…
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බවත්, එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම, රට අත්කර ගෙන තිබෙන මෙම ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජිවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ…
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි. 2021…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් අද (17) දිනයේ දී පහළ යන ලදී. මේ අතර ඊයේ (16) දිනයේ දී ඒකක 128ක පහළ යාමක් වාර්තා කර තිබුණු පසුබිමක අද (17) දිනයේ දීද ඒකක 100ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. ඒ අනුව…
මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ උද්ගත වූ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාවන් හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය යම් තරමක මන්දගාමීත්වයක් පෙන්නුම් කළද, ගෝලීය නොසන්සුන්තාවන් සමනය වීමත් සමඟ තෙවන කාර්තුවේදී එය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ව්‍යාපාරික අංශය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම ව්‍යාපාරික…
Analysis
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…
රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…
Biz 24x7
Video story