Lead Story

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ශක්‍යතා අධ්‍යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර…

(0) Comments | September 11, 2026 6:44 pm

Featured

ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය හා නවෝත්පාදනයෙන් වැවිලි ඵලදායීතාව යළි අර්ථකථනය කරන මල්වත්ත වැලි වැවිලි සමාගම

ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්‍රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය…

(0) Comments | September 11, 2026 3:47 pm

Surrey – IIHS හවුල්කාරිත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනයට නව මං පෙත්

ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රවේශයක් දෙමින් එක්සත් රාජධානියේ University of Surrey සහ ශ්‍රී ලංකාවේ IIHS Multiversity අතර අධ්‍යයන හවුල්කාරිත්වය යටතේ නව අධ්‍යාපන මං පෙත් පුළුල් කර තිබේ. University of Surrey සතු ජාත්‍යන්තර අධ්‍යයන හා පර්යේෂණ විශේෂඥතාව IIHS Multiversity සතු වසර 25කට අධික සෞඛ්‍ය අධ්‍යාපන, වෘත්තීය පුහුණු සහ…

(0) Comments | September 11, 2026 2:04 pm

12 වැනි සංවත්සරය සමරමින් Treinetic මාලඹේදී The Legends Lounge විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Treinetic පෞද්ගලික සමාගම සිය 12 වැනි සංවත්සරයට සමගාමීව The Legends Lounge පසුගිය 9 වැනිදා මාලඹේදී විවෘත කළේය. මෙම විවෘත කිරීම Treinetic සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඔබ්බට සිය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය. ආහාර, කෝපි, සුවතාව, වැඩ කටයුතු සහ විවේකය එකම ස්ථානයක ඒකාබද්ධ කරමින් The…

(0) Comments | September 11, 2026 1:58 pm

ISC Education විසින් 5වන වාර්ෂික බෙලරුසියානු සුහද හමුව වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් සහ පවුල්වල සාමාජිකයන් සමගින් සාර්ථකව සමරයි

ISC Education අධ්‍යාපන ආයතනය යනු හුදෙක් විශ්වවිද්‍යාලයකට ප්‍රවේශය ලබා ගැනීම සඳහා පමණක් සීමාවූ වූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් නොවේ. එය, විදේශ අධ්‍යාපනය පිළිබඳව කෙරෙන පළමු උපදේශනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය, විදේශගත වීම, විදේශීය අධ්‍යයන ජීවිතය සහ ඉන් ඔබ්බට ගතවන වසර කිහිපය දක්වා ශිෂ්‍යයාගේ සමස්ත අධ්‍යාපනික ගමන් මග සඳහා වගකීමෙන් යුතුව මඟපෙන්වමින් සහාය ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන උසස්…

(0) Comments | September 11, 2026 1:34 pm

සෙලින්කෝ ලයිෆ් සිය ප්‍රමුඛතම රක්ෂණ ඔප්පු හිමියන්ට මහනුවර පෙරහරේ අසිරිමත් දසුන් සමීප කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් සංවිධානය කරන ලද විශේෂිත නැරඹුම් මැදිරියකදී තෝරාගත් ප්‍රමුඛ පෙළේ රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට තම පවුලේ සාමාජිකයින් ද සමඟින් එක් සන්ධ්‍යාවක් පුරාවට ම මහනුවර ඇසළ පෙරහැරේ අසිරිමත් දසුන් ඉතා සමීපව නැරඹීමේ අවස්ථාව හිමි විය. රජ වීදියේ පිහිටි සෙලින්කෝ ලයිෆ් මහනුවර ශාඛාවෙහි දී වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව, මෙවර…

(0) Comments | September 11, 2026 12:40 pm

‘Living Sculpture’ තේමාවෙන් හැඩවන CFW Couture + Trousseau: මෝස්තර නිරූපණය සහ කලාත්මක නිර්මාණශීලීත්වයේ අපූර්ව සංකලනයක්

දකුණු ආසියානු මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නවමු පිටුවක් පෙරළමින්, මෙවර කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week – CFW) සිය Couture + Trousseau දැක්ම එළඹෙන සැප්තැම්බර් 17, 18 සහ 19 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘Living Sculpture’ (ජීවමාන මූර්ති) යන සුවිශේෂී තේමාව මුල් කරගනිමින් පැවැත්වෙන මෙවර විලාසිතා දැක්ම, ප්‍රකට මූර්ති ශිල්පී ප්‍රගීත් මනෝහංසයන්ගේ අලංකාර මූර්ති නිර්මාණයන්ගෙන්…

(0) Comments | September 11, 2026 12:01 pm

විශිෂ්ට සේවා ස්ථාන ඇගයීමට “ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල – 2026” නිල වශයෙන් ආරම්භ කෙරේ

”ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල (SLCHPA) – 2026″ අද නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සේවක සුබසාධනය, සේවා ස්ථානීය සෞඛ්‍යය සහ ඵලදායිතාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ශ්‍රී ලාංකික ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ වේ. සේවකයින්ගේ යහපැවැත්ම සහ ආයතනික කාර්යසාධනය අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ දිරිගැන්වීම මෙම…

(0) Comments | September 11, 2026 11:53 am

දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්

සූර්ය බලශක්තිය, ස්වයංක්‍රීයකරණය සහ සුහුරු ජල කළමනාකරණය ඔස්සේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගොඩනැඟිය හැකි ආකාරය Deep Tec Engineering (Pvt) Ltd නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලින හෙට්ටිආරච්චි පැහැදිලි කරයි. වසරේ වැඩි කාලයක් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන ශ්‍රී ලංකාවට වර්ෂාපතන රටාවන්ගේ වෙනස්වීම්, වියළි කාලගුණ තත්ත්වයන් සහ ඇතැම් අවස්ථාවල ඇතිවන අධික වර්ෂාපතනය අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් දේශගුණික විපර්යාසයන් තීව්‍ර…

(0) Comments | September 11, 2026 10:35 am

යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් Hayleys Advantis සහ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව එක්ව “100 for 100” මාර්ග ආරක්ෂණ වැඩසටහන දියත් කරයි

හේලීස් සමූහ ව්‍යාපාරයේ  ප්‍රවාහන හා කාර්යෝපාය  අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමඟ එක්ව මෙරට යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ‘’100 for 100’’ ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. අද වන විට යතුරුපැදි අනතුරු ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර මෙම වැඩසටහන ආරම්භ…

(0) Comments | September 10, 2026 4:29 pm

2026 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට HNB නැවතත් ශ්‍රේණිගත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ නවතම වාර්තාවට අනුව මෙරට වටිනාම සන්නාම අතරට යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව, HNB සන්නාමයේ වත්මන් වටිනාකම රුපියල් බිලියන 25.4ක් ලෙස සටහන් වේ. HNB ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට ඇතුළත් වී ඇති අතර, එම…

(0) Comments | September 10, 2026 3:42 pm

Analysis

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…

(0) Comments | August 18, 2026 10:13 am

රජයේ වාහනවලින් 48%ක් වසර 15කට වඩා පරණයි. 4%ක් ධාවන තත්ත්වයේ නැහැ

රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 නිකුත් කරමින් මාර්ගගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වා දී ඇත. 2026 මැයි 18 වන දිනට NFAMS හි වාර්තා කර ඇති පරිදි, රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා කර ඇත. මෙයින් වාහන 92,116 (96%) ක් ධාවන තත්ත්වයේ පවතින වාහන ලෙසත්, 3,911…

(0) Comments | July 17, 2026 1:03 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story