Lead Story

රාජ්‍ය ණය පහළට

2026 පළමු කාර්තුවේ දී මධ්‍යම රජයේ ණය ඩොලර් බි. 100.35 සිට ඩොලර් බි. 98.96ක් දක්වා 1.38%කින් පහළට 2026 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 102,267ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි. 2026 පළමු කාර්තුව සඳහා Debt Bulletin වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය…

(0) Comments | June 3, 2026 2:03 pm

Featured

දකුණු පළාතට නව විලාසිතා අත්දැකීමක් රැගෙන හමීඩියා සිය නවතම ප්‍රදර්ශනාගාරය Galle City Center හි විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, සිය ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් පුළුල් කරමින්, නවතම ප්‍රදර්ශනාගාරය  Galle City Center හි පළමු මහලේ විවෘත කරන ලදී. මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා හමීඩියා සිය උසස් තත්ත්වයේ නිමාවකින් යුතු නවීන ඇඟලුම් විලාසිතා දකුණු පළාතේ පාරිභෝගිකයන් වෙත ද සමීප කරයි. සමාරම්භක උත්සවය ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර,…

(0) Comments | June 3, 2026 1:56 pm

ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පෙරළිකාර නිර්මාණ මධ්‍යස්ථාන යෝජනාවක් ඉදිරිපත් කරයි

2026 මැයි 28 වන දින, ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය Chathuranga Abeysinghe මහතා හමුවී SLCGE Design Hub පිහිටුවීම සඳහා වන උපායමාර්ගික යෝජනාව නිල වශයෙන් භාර දුන්හ. මෙම නියෝජිත පිරිස SLCGE සභාපති Nishantha Bakmeege මහතාගේ නායකත්වයෙන් සමන්විත වූ අතර සංගමයේ නිලධාරීන් වන Jeremy…

(0) Comments | June 3, 2026 1:48 pm

HNB Finance වෙතින් 2025/26 මූල්‍ය වසරේදී කැපී පෙනෙන වර්ධනයක්; බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට

HNB Finance සිය ශක්තිමත් වර්ධනය 2025/26 මූල්‍ය වර්ෂය තුළදී ද අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය වසරට සාපේක්ෂව 120% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 1.68 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම සාර්ථකත්වය මඟින් සමාගමේ ලාභදායීත්වයේ ස්ථාවර වර්ධනය, විචක්ෂණශීලී ව්‍යාපාරික කළමනාකරණය සහ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික පදනම මැනවින් පෙන්නුම් කරයි. HNB Finance…

(0) Comments | June 3, 2026 1:40 pm

Kanro Interiors සමාගමට Platinum Excellence සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට කළ සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමන ලදී. මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ. 2011දී වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක…

(0) Comments | June 3, 2026 11:20 am

ඉතිහාසයේ ප්‍රථම වතාවට, පැවැත්වෙන ජපන් – ශ්‍රී ලංකා සහයෝගිතා ලෝක සංගීත සංචාරයක් සඳහා ආදිත්‍ය නාරායන් සහ සංඛ දිනෙත් එක් වෙයි

දකුණු ආසියානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉන්දීය සංගීත ලොවේ සුපිරි තරුවක් වන ආදිත්‍ය නාරායන් සහ ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් නව පරපුරේ ගායන ශිල්පී සංඛ දිනෙත් සුසංයෝගයෙන්, ලොව වටා දිග හැරෙන  දැවැන්ත  සංගීත ප්‍රසංග මාලාවක් පිළිබඳව පසුගියදා කොළඹදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. රටවල් සහ භූගෝලීය සීමාවන් අතික්‍රමණය කරමින්, දකුණු ආසියානු සංගීතයේ නිම්වළළු පුළුල්…

(0) Comments | June 3, 2026 11:10 am

Samsung අඛණ්ඩව වසර 7ක් පුරා Gaming Monitor කාණ්ඩයේ වැඩිපුරම අලෙවි වන ලොව අංක 1 සන්නාමය බවට පත් වෙයි

අද වන විට ලොව බොහෝ දෙනා අතර  වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන…

(0) Comments | June 2, 2026 4:04 pm

කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර 140ක රසවත් මතකයන් සමඟින් අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි

මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක්…

(0) Comments | June 2, 2026 3:53 pm

තිරසාර ප්‍රවාහන විසඳුම් උදෙසා SDB බැංකුව, Hayleys Mobility සමඟින් අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ මූල්‍යකරණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, SDB බැංකුව සහ Hayleys Mobility Limited අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙය බැංකුවේ තිරසාර බැංකුකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්, විධිමත් ප්‍රවාහන මූල්‍යකරණ පහසුකම් පුළුල් කිරීම සඳහා දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම සහයෝගීතාවය හරහා ආයතන දෙක එක්ව…

(0) Comments | June 2, 2026 3:50 pm

Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation සහ Dialog Business Services අතර ඔසප් සෞඛ්‍ය නැංවීමේ අවබෝධතා ගිවිසුමක්

Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී…

(0) Comments | June 2, 2026 3:20 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා Level 2 අධෝරක්ත තාප පරීක්ෂකවරිය Vibhawa Consultant ආයතනයෙන්

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power…

(0) Comments | June 2, 2026 11:31 am

Analysis

2026 අප්‍රේල් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ…

(0) Comments | May 29, 2026 4:48 pm

2026 වසරේ මුල් මාස හතරේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවයි

2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස්…

(0) Comments | May 25, 2026 4:12 pm

ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම් පිලිබඳව ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්

පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…

(0) Comments | May 21, 2026 1:49 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story