Lead Story
වර්තමානයේ WhatsApp සහ Telegram හරහා ලැබෙන “.apk” ගොනු මගින් සිදුකරන භයානක මූල්‍ය වංචාවක් පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. සාමාන්‍යයෙන් මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම්වලින් ඔබ වෙත එවන මෙම ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා ක්ලික් කළ සැණින් ඔබේ දුරකථනයට අනතුරුදායක මෘදුකාංගයක්…
Featured
ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ එක්වී සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින් මෙන් ම Contactless තාක්ෂණය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීම සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම සහයෝගීතාවය රජයේ…
උසස් තත්ත්වයේ වානේ සෙවිලි සහ ආවරණ (Roofing & Cladding) නිෂ්පාදනය පිළිබඳ මෙරට ප්‍රමුඛතම සහ ජාත්‍යන්තර කීර්තියට පත් සමාගමක් වන Sterling Steels (Pvt) Ltd, 2026 ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ආයතනය (SLIA) විසින් සංවිධානය කරන ලද වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කීර්තිමත් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. ඉතා තරඟකාරී සින්ක්-ඇලුමිනියම් ආලේපිත ප්‍රෝෆයිල් වානේ තහඩු ( Zinc-Aluminium Coated Profile Steel…
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ප්‍රවාහන සේවා යෙදවුම (app) වන Uber, සිය සේවාවන් කෑගල්ල නගරය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිවේදනය කළේය. මේ හරහා කෑගල්ල නගරවාසීන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ට වඩාත් පහසු, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ. මෙම නව ව්‍යාප්තියත් සමඟ, කෑගල්ලේ මගීන්ට දැන් තම එදිනෙදා ගමන් බිමන්, රැකියා කටයුතු හෝ වෙනත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ සමාගමක් වන ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති Responsible Care Excellence Awards 2025 හිදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී සියලු කාණ්ඩ ආවරණය කරමින් ප්ලැටිනම් සම්මානයක් දිනාගැනීමට සමත් වූයේ ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පමණක් වීම විශේෂත්වයකි. වගකීම්සහගත, සුරක්ෂිත සහ තිරසාර නිෂ්පාදන ක්‍රියාවලි අනුගමනය…
බයිරහා ෆාම්ස් PLC සහ ක්‍රිස්බ්‍රෝ සමාගම් එක්ව පවත්වාගෙන යනු ලබන Fortune G P Farms Lanka Limited ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ තවත් පියවරක් පසුගියදා සම්පූර්ණ කරන ලදී. ඒ ලොව ප්‍රමුඛතම සත්ව අභිජනන සමාගමක් වන Cobb Vantress සමඟ දෙදින තාක්ෂණික වැඩමුලුවක් සංවිධානය කරමිනි. මෙම සුවිශේෂී වැඩසටහන සඳහා පිලිපීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව නියෝජනය…
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සමරන ලදී. සමාගමේ ඉහළම ඉලක්ක ලඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales…
පාසිකුඩා මුහුදු වෙරළට අලුත් අවුරුදු අසිරිය ගෙනඑමින් මෙවර ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් ද සහභාගී කරවාගනිමින් විශේෂ අවුරුදු වැඩසටහනක් සංවිධානය කිරීමට Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර තිබුණි. Siyam හෝටල් ජාලයේ Prive හෝටල් එකතුවට අයත් Sun Siyam Pasikudah සංවිධානය කළ මෙම අලුත් අවුරුදු වැඩසටහන මගින් සංචාරකයින්ට අවුරුදු සතුට, විනෝදය මෙන්ම සාම්ප්‍රදායික චාරිත්‍ර…
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය…
John Keells Properties විසින් සංවර්ධනය කරන ලද ‘The Offices at Cinnamon Life’, කොළඹ වාණිජ දේපළ වෙළඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නගරයේ ඉහළම කුලී අනුපාත වාර්තා කිරීමට සමත්ව ඇත. ව්‍යාපාරික සහ ජීවන රටා පහසුකම් සපිරි ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් දක්වන උනන්දුව මෙන්ම, එවැනි උසස් මට්ටමේ කාර්යාල පරිශ්‍ර සඳහා පවතින ඉල්ලුම මෙමගින් තහවුරු වේ. කොළඹ…
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය…
Top News
එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (24) දිනයේ දී රු. 317.17ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ. මෙලෙස ඩොලරයේ මධ්‍ය අගය රු. 317 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 31 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය….
ජාතික සංවර්ධන බැංකුව (NDB PLC) තුළ සිදු වූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Independent Forensic Review) පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් Deloitte Touche Tohmatsu India LLP ආයතනය පත් කර ඇති බව NDB බැංකුව පවසයි. මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්යක්ෂවරයාගේ උපදෙස් සහ නිර්දේශ මත බව බැංකුව වැඩිදුරටත් සඳහන් කර…
ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි. මෙම පසුබිම මත, ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින්, සිංහ සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා රට පුරා ඇති කර තිබෙන බලපෑම සහ…
2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,308.11 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අනුරූප…
මෙම වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට…
විශ්‍රාම අරමුදල් අංශයේ මුළු වත්කම්වලින් 80.5%ක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ශුද්ධ සාමාජික දායක මුදල් ලැබීම් සහ ආයෝජන ආදායම හේතුවෙන් 2025 වසරේ දී තවදුරටත් වර්ධනය විය. ඒ අනුව, 2025 වසර අවසානයේ දී අරමුදලෙහි ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,942.9ක් ලෙස වාර්තා වූ අතර, එය 2024 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 4,375.7ට…
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී….
රජයට අයත් වාණිජ නොවන ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය ඒකාබද්ධ කර තනි ආයතනයක් ස්ථාපිත කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා 2025-12-29 දින පැවති…
Analysis
මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලුම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…
2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ පිරිවැය, පෙර වසරට (2025) සාපේක්ෂව සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර එය 2019 වසරේ පැවති මට්ටම මෙන් 2.5 ගුණයක වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වල සුවිශේෂී අංගයක් වන කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික රසකැවිලි එකතුවකින් සමන්විත වේ. 2026 වසරේදී…
Biz 24x7
Video story