Lead Story

2026 සැප්තැම්බරයේ සංචාරක පැමිණීම 2025ට වඩා පොඩ්ඩක් අඩුවෙයි

2026 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 158,557ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි. මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින්…

(0) Comments | October 2, 2026 4:40 pm

Featured

Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය වසර 35ක අඛණ්ඩ ස්ථාවරත්වය සහ වර්ධනීය ගමන් මඟ සමරයි

දශක තුනහමාරක කාලයක් පුරා ඒකක භාර අරමුදල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් ලෙස අත්දැකීම්, වෘත්තීය විශේෂඥතාව සහ ආයෝජක විශ්වාසය සමඟින් Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank  Wealth Management) සිය 35 වැනි සංවත්සරය පසුගියදා සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විවිධ ආර්ථික තත්ත්වයන් සහ වෙනස්වන වෙළෙඳපොළ පරිසරයන් හමුවේ අඛණ්ඩව සිය මෙහෙයුම් පවත්වාගෙන යමින්, දිගුකාලීන ස්ථාවරත්වයක් සහ ශක්තිමත් ආයතනික…

(0) Comments | October 2, 2026 4:42 pm

වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය නොකඩවා 8 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට MAS සමූහය සමත් වෙයි

2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණයේදීය. මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම්…

(0) Comments | October 2, 2026 4:37 pm

කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී

ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි- ඒ අනුව 2026 Calin Popular Awards හිදී ‘Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා…

(0) Comments | October 2, 2026 4:30 pm

විබ්මෝ වංචා සහ අවදානම් කළමනාකරණ අංශය සිය ඒජෙන්ටික් අවදානම් බුද්ධි විසඳුම වෙනුවෙන් චාර්ටිස් ඩිස්රප්ටර් සම්මානය දිනා ගනී

චාර්ටිස් රිස්ක්ටෙක්100® 2027 සඳහා අලුතින් හඳුන්වා දුන් වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් කාණ්ඩය යටතේ මෙම ඇගයීම පිරිනමා ඇත පේයූ සමාගමට අයත් සහ සම්පූර්ණ පරාසයක පේටෙක් සේවා සපයන විබ්මෝ, වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් නවෝත්පාදනය වෙනුවෙන් චාර්ටිස් රිස්ක්ටෙක්100® ඩිස්රප්ටර් සම්මානය දිනා ගෙන ඇත. විබ්මෝ ඒජෙන්ටික් රිස්ක් ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් (ඒරියා) සහ එහි පුළුල් වංචා සහ අවදානම් කළමනාකරණ…

(0) Comments | October 2, 2026 3:56 pm

2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රහණය ලංකා මෝටර් රථ සංගමය හිමිකර ගනී

 ‘AAC Mobility Lifeline’ සහ ‘Solar-Guard’ ව්‍යාපෘති ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන…

(0) Comments | October 2, 2026 1:57 pm

Sysco LABS හි GLO වැඩසටහනේ දෙවැනි අදියරේ සහතිකපත් ප්‍රදානෝත්සවයට සමගාමීව දීපව්‍යාප්ත ප්‍රජා ව්‍යාපෘති 4 ක් දියත් කෙරේ

Sysco LABS හි GLO (Guiding Leadership & Outreach) වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ Courtyard by Marriott හිදී පැවැත්විණි. මෙම වැඩසටහන Association of Human Resource Professionals (AHRP) සහ Global Learning Lab (GLL) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පාදක කරගනිමින් සැලසුම්…

(0) Comments | October 2, 2026 1:40 pm

Janashakthi Life නල්ලූර් උත්සවයට සමගාමීව දින 10 ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය.  ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම…

(0) Comments | October 2, 2026 1:33 pm

කොමර්ෂල් බැංකුව ද සොයිසා කාන්තා රෝහලේ වාට්ටු ප්‍රතිසංස්කරණය නිම කරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව විසින් ද සොයිසා කාන්තා රෝහලේ අංක 03 සහ 04 වාට්ටු පසුගියදා රෝහල වෙත භාරදෙන ලදී. රෝහලේ රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදෙන අංක 03 සහ 04 දරන වාට්ටු වාර්ෂිකව දළ වශයෙන් දරු ප්‍රසූති 2,500 සිට…

(0) Comments | October 2, 2026 11:57 am

IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්,  පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු…

(0) Comments | October 1, 2026 4:33 pm

Hayleys Mobility සහ Siyapatha Finance හවුල්කාරීත්වයෙන් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් රැසක්

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී…

(0) Comments | October 1, 2026 4:18 pm

Analysis

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story