Lead Story

2026 මුල් මාස 09 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. ට්‍රිලියන 2ක් ඉක්මවා ආදායම් රැස්කරයි

2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි. ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක් ලෙස වාර්තා වී ඇත. 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට…

(0) Comments | October 2, 2026 2:17 pm

Featured

2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රහණය ලංකා මෝටර් රථ සංගමය හිමිකර ගනී

 ‘AAC Mobility Lifeline’ සහ ‘Solar-Guard’ ව්‍යාපෘති ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන…

(0) Comments | October 2, 2026 1:57 pm

Sysco LABS හි GLO වැඩසටහනේ දෙවැනි අදියරේ සහතිකපත් ප්‍රදානෝත්සවයට සමගාමීව දීපව්‍යාප්ත ප්‍රජා ව්‍යාපෘති 4 ක් දියත් කෙරේ

Sysco LABS හි GLO (Guiding Leadership & Outreach) වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ Courtyard by Marriott හිදී පැවැත්විණි. මෙම වැඩසටහන Association of Human Resource Professionals (AHRP) සහ Global Learning Lab (GLL) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පාදක කරගනිමින් සැලසුම්…

(0) Comments | October 2, 2026 1:40 pm

Janashakthi Life නල්ලූර් උත්සවයට සමගාමීව දින 10 ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය.  ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම…

(0) Comments | October 2, 2026 1:33 pm

කොමර්ෂල් බැංකුව ද සොයිසා කාන්තා රෝහලේ වාට්ටු ප්‍රතිසංස්කරණය නිම කරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව විසින් ද සොයිසා කාන්තා රෝහලේ අංක 03 සහ 04 වාට්ටු පසුගියදා රෝහල වෙත භාරදෙන ලදී. රෝහලේ රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදෙන අංක 03 සහ 04 දරන වාට්ටු වාර්ෂිකව දළ වශයෙන් දරු ප්‍රසූති 2,500 සිට…

(0) Comments | October 2, 2026 11:57 am

IMOU SMART LIFE 2026 මගින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ආරක්ෂණ තාක්ෂණික ක්ෂේත්‍රයේ DARSKO සමාගමේ නව ඉදිරිපියවර සනිටුහන් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද  IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්,  පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු…

(0) Comments | October 1, 2026 4:33 pm

Hayleys Mobility සහ Siyapatha Finance හවුල්කාරීත්වයෙන් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් රැසක්

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී…

(0) Comments | October 1, 2026 4:18 pm

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවීකරණ වීර චරිතය සහිත කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල…

(0) Comments | October 1, 2026 12:22 pm

Uber Eats සේවාව බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල වෙත ව්‍යාප්ත වෙයි

Uber Eats අඛණ්ඩ සේවා ව්‍යාප්තිය හරහා ශ්‍රී ලංකාවේ තවත් ප්‍රජාවන් රැසක් වෙත සමීප කිරීමට පියවර. Uber Eats මෙරට ජනතාව වෙත සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, සිය ආහාර බෙදාහැරීමේ සේවාව බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රදේශ වෙත සාර්ථකව හඳුන්වා දී ඇත. ප්‍රසිද්ධ තේ වගා කලාපයක් මෙන්ම ආරුක්කු නවය පාලම වැනි ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානවලින්…

(0) Comments | October 1, 2026 11:51 am

විලාසිතා දැක්මට නව හැඩයක් එක් කරමින් LANKATILES, CFW Couture + Trousseau 2026 සමඟ එක්වෙයි

Colombo Fashion Week සමඟ අඛණ්ඩව ගොඩනඟාගෙන යන සිය නිර්මාණ කේන්ද්‍රීය සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, CFW Couture + Trousseau 2026 සඳහා LANKATILES මෙවරද එක්විය. සාම්ප්‍රදායික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස්, LANKATILES පුළුල් නිර්මාණාත්මක අත්දැකීමක කොටසක් බවට පත් කළ හැකි ආකාරය මෙවර සහයෝගිතාව තුළින් නව අර්ථකථනයකට ලක් කෙරිණි. මෙවර LANKATILES විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මොසැයික් ආවරණය කළ…

(0) Comments | October 1, 2026 11:40 am

Barista Coffee Lanka සමාගම සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය NVQ Level 4 ප්‍රථම සහතික පත් ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් කරයි 

Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්‍යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්‍රථම NVQ Level 4 සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා RNH ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව අවසන් කළ වෘත්තීය බැරිස්ටා සේවකයන් 17 දෙනෙකු නිල ඇගයීමට හා සම්මානයට පාත්‍ර…

(0) Comments | October 1, 2026 11:18 am

Analysis

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story