Lead Story
2026 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 158,557ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි. මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින්…
Featured
දශක තුනහමාරක කාලයක් පුරා ඒකක භාර අරමුදල් කළමනාකරණ ක්ෂේත්රයේ පුරෝගාමී ආයතනයක් ලෙස අත්දැකීම්, වෘත්තීය විශේෂඥතාව සහ ආයෝජක විශ්වාසය සමඟින් Ceybank ඒකක භාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Wealth Management) සිය 35 වැනි සංවත්සරය පසුගියදා සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විවිධ ආර්ථික තත්ත්වයන් සහ වෙනස්වන වෙළෙඳපොළ පරිසරයන් හමුවේ අඛණ්ඩව සිය මෙහෙයුම් පවත්වාගෙන යමින්, දිගුකාලීන ස්ථාවරත්වයක් සහ ශක්තිමත් ආයතනික…
2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීය. මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම්…
ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි- ඒ අනුව 2026 Calin Popular Awards හිදී ‘Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා…
චාර්ටිස් රිස්ක්ටෙක්100® 2027 සඳහා අලුතින් හඳුන්වා දුන් වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් කාණ්ඩය යටතේ මෙම ඇගයීම පිරිනමා ඇත පේයූ සමාගමට අයත් සහ සම්පූර්ණ පරාසයක පේටෙක් සේවා සපයන විබ්මෝ, වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් නවෝත්පාදනය වෙනුවෙන් චාර්ටිස් රිස්ක්ටෙක්100® ඩිස්රප්ටර් සම්මානය දිනා ගෙන ඇත. විබ්මෝ ඒජෙන්ටික් රිස්ක් ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් (ඒරියා) සහ එහි පුළුල් වංචා සහ අවදානම් කළමනාකරණ…
‘AAC Mobility Lifeline’ සහ ‘Solar-Guard’ ව්‍යාපෘති ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන…
Sysco LABS හි GLO (Guiding Leadership & Outreach) වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ Courtyard by Marriott හිදී පැවැත්විණි. මෙම වැඩසටහන Association of Human Resource Professionals (AHRP) සහ Global Learning Lab (GLL) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පාදක කරගනිමින් සැලසුම්…
රක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමඟ පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය. ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම…
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව විසින් ද සොයිසා කාන්තා රෝහලේ අංක 03 සහ 04 වාට්ටු පසුගියදා රෝහල වෙත භාරදෙන ලදී. රෝහලේ රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදෙන අංක 03 සහ 04 දරන වාට්ටු වාර්ෂිකව දළ වශයෙන් දරු ප්‍රසූති 2,500 සිට…
මෙරට ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන DARSKO (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද IMOU SMART LIFE 2026 වැඩසටහන පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන IMOU හි ස්මාර්ට් ආරක්ෂණ සහ සබඳතා තාක්ෂණික විසඳුම් (connected technology solutions) ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන ඔස්සේ තාක්ෂණික පාර්ශ්වකරුවන්, අලෙවිකරුවන්, පද්ධති ඒකාබද්ධ කරන්නන් (system integrators) සහ තොරතුරු…
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී…
Top News
ඉන්දියාවේ ප්රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය, ඔක්තෝබර් 01 වැනිදා සිට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ. එමඟින් අසල්වැසි රටවල් දෙක අතර දේශසීමා හරහා ගුවන් සම්බන්ධතාව සහ සංචාරක ඉල්ලුම වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. විවේක සංචාර සහ…
2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි. ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක් ලෙස වාර්තා වී ඇත. 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී (Lanka Walltiles PLC) විසින් යෝජිත හිමිකම් කොටස් නිකුතුවෙන් (Rights Issue) අනතුරුව, එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන වැලිබල් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් ලිමිටඩ් (Vallibel Plantation Management Limited) සමාගම, ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ කිරීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි ලේකම් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත…
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතිය නවීකරණය කිරීම, තරුණ තරුණියන්ට කර්මාන්ත ක්ෂේත්රයට ගැළපෙන කුසලතා ලබා දීම සහ රටේ රැකියා අවස්ථා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල මත පදනම් වූ ණය මුදලක් (results-based loan) අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත. කුසලතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන…
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට නව මාවතක් විවර කරමින්, ‘JEWELS 2026’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සහ තරගාවලිය 2026 දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල කොළඹ නෙළුම් කුලුනේදී පැවැත්වීමට නියමිතය. ‘From Sri Lanka to the World’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මැණික් විශේෂඥයින්ගේ සංගමය (Gemmologists Association of Sri Lanka –…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ සහභාගීත්වයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යපෘතීන් අද (02) ආරම්භ කිරිමට නියමිතය. බලශක්ති ක්ෂේත්රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමිව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් පුහුණු අංශය (Flight Training) විසින් Etihad Airways හි A330 ගුවන් නියමු පුහුණු පරීක්ෂකවරුන් හය දෙනෙකු සඳහා විශේෂිත පුහුණු වැඩසටහනක් (Airbus A330 Line Flying Under Supervision-LFUS) සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු සහ මෙහෙයුම් හැකියාවන් කෙරෙහි Etihad Airways විසින් තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වූ අතර, ජාතික…
2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්…
Analysis
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
Biz 24x7
Video story