Lead Story
Akzo Nobel සමාගම විසින් Nippon Paint Holdings වෙත සිදු කිරීමට යෝජිත ඩොලර් බිලියන 1.35 ක කලාපීය ව්‍යාපාර විකිණීමට තමන්ගේ අනුබද්ධිත සමාගමක් වන Akzo Nobel Paints Lanka (Private) Limited (ANPL) සමාගම ඇතුළත් නොවන බව CIC හෝල්ඩින්ග්ස් PLC සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී සිටී. CIC හෝල්ඩින්ග්ස් PLC හි සභාපතිවරයා වෙත Akzo Nobel සමාගමෙන්…
Featured
ශ්‍රී ලංකාවේ වාණිජ වාහන ක්ෂේත්‍රයේ විශ්වාසනීය පැවැත්ම තහවුරු කරමින්, FOTON වාහන හිමිකරුවන්ට කඩිනම් සහ ගුණාත්මක සේවාවක් ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම (Indra Traders Pvt Ltd), විසින් සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන අලෙවියෙන් පසු සේවාව තවදුරටත් පුළුල් කරමින් අති නවීන FOTON සේවා මධ්‍යස්ථානයක් ජා-ඇල ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත…
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ…
ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර,…
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය ජීවිත රක්ෂණ සේවා සපයන්නා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), සිය විශිෂ්ටතම විකුණුම් කාර්යසාධනය ඇගයීමට ලක් කරමින් සංවිධාන කළ කීර්තිමත් Star Awards 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. “Ignite the Extraordinary” යන තේමාව යටතේ පැවැති මෙම සම්මාන උළෙලේදී, SLIC Life හි තවත් සාර්ථක වසරක් සනිටුහන් කරමින්…
ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා පහසු වාරික ගෙවීම් ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. Daraz Sri Lanka විසින් සංවිධානය කරනු ලබන 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඉලෙක්ට්‍රොනික…
BBDO Group Sri Lanka විසින් ඉදිරිපත් කරන ලද රැකියා ස්ථානය තුළ සිදු විය හැකි හිරිහැර පිළිබඳව විවරණය කෙරෙන කෙටි චිත්‍රපට හතකින් සමන්විත ‘Deleted Scenes’ නිර්මාණ මාලාව 2026 ඔක්තෝබර් 6 වන දින කොළඹ One Galle Face හි පිහිටි PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේ ය. බොහෝවිට හඳුනා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ විවෘතව සාකච්ඡා කිරීමට අපහසු වන රැකියා…
ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sophos සමාගම, සිය Sophos Managed Risk සේවා පද්ධතියට ඇතුළත් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික ධාරිතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙමඟින් ආයතනයක පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට ඉහළ සහායක් හිමිවේ. මෙම සුවිශේෂී පද්ධතිය ගොඩනඟා ඇත්තේ…
Delmege & Forsyth Co. Ltd. ප්‍රමුඛතම ව්‍යාපාරික අංශයක් වන “Delmege Building Products”, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම ‘Delmege’ වායු සමීකරණ යන්ත්‍ර මෙන්ම උසස් ප්‍රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විසඳුම් පිරිනමමින්,…
ශාකසාර පුද්ගලික සනීපාරක්ෂන නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ, ස්වදේශී කොහොඹ වෙතින් සිය වසර 85 අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන පෙළට ‘ලිලී සහ ගොටුකොළ’, ‘ලෙමන්ග්‍රාස්’, ‘කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නව ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ත්‍රිත්වයක් හඳුන්වා දෙයි. පරම්පරා ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය හා කොහොඹ සතු ස්වාභාවික ශාකසාර …
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ දිදුලන ක්‍රීඩා තරු බවට පත්කිරීමට ඉවහල් වන පසුබිම සැකසීමේ තම දීර්ඝ කාලීන කැපවීම නැවත වරක් සනාථ කරමින්, ජපානයේ Achi Nagoya නගරයේ පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි ජයග්‍රහණ ඉලක්කය කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…
Top News
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කොළඹ 13, සිරිල් සී. පෙරේරා මාවතේ පිහිටි Harbour View Residencies මහල් නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය 09 වැනිදා බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු විය. එහිදී, ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ…
කුටුම්භ අංශයේ ණය ගැනුම්කරුවන්ගේ CRIB score ඉහළට 2026 වසරේ පළමු භාගයේ දී කුටුම්බ අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණයෙහි කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වුව ද, 2026 වසරේ දෙවන කාර්තුවේ දී එම වර්ධන වේගය සුළු වශයෙන් මන්දගාමී විය. විධිමත් මූල්‍ය අංශයේ සමස්ත ණය ලබාදීම්වලින් 41.8%ක් වූ කුටුම්බ අංශයේ ණය, 2026 වසරේ දෙවන කාර්තුව අවසානය වන විට 25.4%ක…
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 734.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ විදේශ සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,865.4ක් හෙවත් ඩොලර් බිලියන 6.86ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 වසරේ…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත්…
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026’ (Sri Lanka Economic & Investment Summit 2026) අද (12) කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් රැසක් එක්වීමට නියමිතය. මෙවර සමුළුව “වෙනස් වන ගෝලීය…
ශ්‍රී ලංකාවේ ඉහළ මූල්‍ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද ‘Prestige’ බැංකුකරණ ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස තම උපරිම හැකියාවන් සහ ධාරිතාවය එක්ව නිර්මාණය කෙරුනු මෙම මුලපිරීම මගින්…
011 778 8288 අංකය ඇමතීමෙන්, සංචාරකයින්ට බහුභාෂා AI සංචාරක සහය ලබාගත හැක ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය, රුහුණු සංචාරක කාර්යාංශය හා එක්ව, දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව සැලසීමේ අරමුණෙන්, Dialog AI මඟින් බලගන්වන ලද බහුභාෂා සංචාරක voice සේවාව, Travel Sri Lanka සේවාව නිල වශයෙන් එළිදක්වන ලදී….
NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්රකාශනවල මතු වූ අසාමාන්‍යතා,…
Analysis
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
Biz 24x7
Video story