Lead Story
ඩොලරයේ අගය තීරණය වීම වෙළෙඳපොළ බලවේග මත තීරණය වන්නක් බවත්, කෙටිකාලයක් ඇතුළත එය සමතුලිතභාවයට පත්වනු ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෑතකාලීනව රුපියලේ සිදුව ඇති අවප්‍රමාණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ, මැදපෙරදිග යුධමය තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු මතා ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවී තිබෙන බවයි. කෙසේ…
Featured
එක්සත් රාජධානියේ වඩාත්ම ගෞරවණීය විශ්වවිද්‍යාලවලින් එකක් වන Goldsmiths, University of London ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය උපාධි පාඨමාලා පෙළක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා BCAS Campus සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. ලන්ඩන් විශිෂ්ඨතම විශ්වවිද්‍යාල 10 අතරට ශ්‍රේණිගත වී ඇති (Complete University Guide 2027) සහ මේ වසරේදී සිය 120 වැනි සංවත්සරය සමරන Goldsmiths University, ලන්ඩන් විශ්වවිද්‍යාලයට (University of London)…
බලන්ගොඩ රජවක වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, HUTCH Sri Lanka සමාගම පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යළිත් තහවුරු කර ඇත. ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය’ (Rainforest Protectors Sri Lanka) සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ තෙවන වරටයි. මෙම අදියර යටතේ, රජවක…
ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් ( Green Eco Plantation ) මව් සමාගම යටතේ ක්‍රියාත්මක ග්‍රීන් ඉකෝ ෆුඩ් ප්‍රඩක්ට්ස් ( පුද් ) සමාගමේ නවතම නිෂ්පාදනාගාරය පසුගියදා (28) කඩුවෙලදී ඉතා උත්කර්ෂවත් ලෙස විවෘත විය. කුළුබඩු සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මකව ෆුඩ් ප්‍රොසෙසින් හැන්ඩ්ලින් ( Food Processing Handling ) ක්‍රියාවලිය යටතේ ඉතා සාධාරණ මිලකට වෙළෙඳ…
ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC – CSE: PLR.N) 2026 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කර ඇත. වෙළඳපල අපේක්ෂාවන් අභිබවා යන ඉහළ ආදායමක් ලබමින්, පුළුල් ව්‍යාපාරික ජාලය සහ සාර්ථක ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේපල වෙළඳාම් සමාගම ලෙස ඔවුන් සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබේ. මෙම සුවිශේෂී සාර්ථකත්වය…
SLT‑MOBITEL වාර්ෂික වෙසක් සෞඛ්‍ය කඳවුර මෙවර මාතරදී ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ eChannelling එක්ව වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කරන වාර්ෂික සෞඛ්‍ය කඳවුර මෙවර මාතර SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්විණි. එය මාතර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රාශියක් නොමිලේ ලබාගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් විය. SLT-MOBITEL සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, සිය ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් පුළුල් කරමින්, නවතම ප්‍රදර්ශනාගාරය Galle City Center හි පළමු මහලේ විවෘත කරන ලදී. මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා හමීඩියා සිය උසස් තත්ත්වයේ නිමාවකින් යුතු නවීන ඇඟලුම් විලාසිතා දකුණු පළාතේ පාරිභෝගිකයන් වෙත ද සමීප කරයි. සමාරම්භක උත්සවය ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර,…
2026 මැයි 28 වන දින, ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය Chathuranga Abeysinghe මහතා හමුවී SLCGE Design Hub පිහිටුවීම සඳහා වන උපායමාර්ගික යෝජනාව නිල වශයෙන් භාර දුන්හ. මෙම නියෝජිත පිරිස SLCGE සභාපති Nishantha Bakmeege මහතාගේ නායකත්වයෙන් සමන්විත වූ අතර සංගමයේ නිලධාරීන් වන Jeremy…
HNB Finance සිය ශක්තිමත් වර්ධනය 2025/26 මූල්‍ය වර්ෂය තුළදී ද අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය වසරට සාපේක්ෂව 120% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 1.68 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම සාර්ථකත්වය මඟින් සමාගමේ ලාභදායීත්වයේ ස්ථාවර වර්ධනය, විචක්ෂණශීලී ව්‍යාපාරික කළමනාකරණය සහ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික පදනම මැනවින් පෙන්නුම් කරයි. HNB Finance…
ශ්‍රී ලංකාවේ ආයතනික අභ්‍යන්තර නිර්මාණ හා ඉදි කිරීම් ක්ෂේත්‍රයට කළ සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස Kanro Interiors සමාගමට Platinum Excellence සම්මානය පිරිනමන ලදී. මෙම සම්මානය මගින් සමාගමේ උසස් තත්ත්වයේ කාර්ය නිමාව, නවෝත්පාදනශීලී නිර්මාණ සංකල්ප, නියමිත කාල සීමාව තුළ ව්‍යාපෘති නිම කිරීමේ හැකියාව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඇගැයීමට ලක් කර තිබේ. 2011දී වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ජනක…
දකුණු ආසියානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉන්දීය සංගීත ලොවේ සුපිරි තරුවක් වන ආදිත්‍ය නාරායන් සහ ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් නව පරපුරේ ගායන ශිල්පී සංඛ දිනෙත් සුසංයෝගයෙන්, ලොව වටා දිග හැරෙන දැවැන්ත සංගීත ප්‍රසංග මාලාවක් පිළිබඳව පසුගියදා කොළඹදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. රටවල් සහ භූගෝලීය සීමාවන් අතික්‍රමණය කරමින්, දකුණු ආසියානු සංගීතයේ නිම්වළළු පුළුල්…
Top News
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් තවදුරටත් අද (05) උදෑසන වන විට ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (04) දිනයේ දී රු. 330.10ක් සහ රු. 340.25ක් ලෙසින් වාර්තා වී තිබුණු එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (05) වන විට පිළිවෙලින් රු….
පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගම ඊට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ද ඉහළ යාම් වාර්තා වී තිබේ. එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් අයකරනු ලබන පොලී අනුපාතිකයන් ද මේ වන විට ඉහළ නැංවීමට ඇතැම් බැංකු විසින් මේ වන විට පියවර ගෙන…
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් (Pelwatte Dairy Industries Limited) සමාගම සිය බුත්තල නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ අතිනවීන අපජල පිරිපහදු පද්ධතියක් (Effluent Treatment Plant – ETP) පසුගිය දා සාර්ථකව විවෘත කල අතර පාරිසරික, සමාජීය ,පාලන අනුකූලතාවය සහ වගකීම්සහගත කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් බුත්තල පරිසර සංරක්ෂණය විසින් තැබූ සුවිශේෂී පියවරක් එමඟින් සනිටුහන් කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ ස්ථාපිත කරන…
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), සිය නවතම JAECOO J5 HEV රථය ශ්‍රී ලාංකික වෙළඳපොල වෙත හඳුන්වා දී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන (NEV) සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක, පාරිභෝගිකයන්ගේ කාලීන අවශ්‍යතාවය සපුරාලමින් උසස් තාක්ෂණයෙන් යුත් හයිබ්‍රිඩ්…
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමේ අවස්ථාව හිමි වේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවාව මෙන්ම මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය [Fédération Internationale de Football Association (FIFA)] සමඟ ගිවිසුමකට එළඹෙමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ තරග ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ නිල මාධ්‍ය විකාශන හිමිකම් ලබාගැනීමට…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීන උපායමාර්ග සැකසීමට දායක වීමට හැකි විද්වත් මණ්ඩල (think tanks), වෘත්තීය ආයතන, පෞද්ගලික අංශය, ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන සහ උනන්දුවක් දක්වන ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට, ඒ සඳහා සුදුසු යෝජනා, ප්‍රතිපත්තිමය නිර්දේශ සහ විශේලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ…
යළිත් වතාවක් ශ්‍රී ලංකා රුපියල මත ඇති විනිමය පීඩනය තීව්ර කරමින් අද (04) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 330.10 දක්වාත් විකුණුම් මිල රු. 340.25 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. ඊයේ (03) දිනයේ දී මෙම අගයයන් වාර්තා වී තිබුණේ රු. 328.00ක් හා රු….
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (03) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 182 හා දින 364 ඵලදා අනුපාතිකයන් 10% මට්ටම ඉක්මවා ගොස් තිබේ. එහිදී දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.68% සිට 10.01%ක් දක්වා සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.83% සිට 10.02%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දින…
Analysis
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ…
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස්…
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…
Biz 24x7
Video story