CNCI 2026 සම්මාන උළෙලේදී ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් දෙවන වරටත් රන් සම්මාන දිනයිශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්ගලික) සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ CNCI Achiever Awards 2026 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ නිෂ්පාදන අංශයේ රන් සම්මානය අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට සමත් විය.Oct 29, 202601:51 PMකොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි වෙනස්ම ආකාරයේ නත්තල් සැණකෙළියකට සැරසෙයි මෙවර කොළඹ නත්තල් සැමරුම මෙතෙක් කිසිදා අත්නොවිඳි අත්දැකීම් රැසක් සමඟින් ඉතා උත්සවාකරයෙන් සංවිධානය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටියි. සතුට, ආදරය බෙදා හදා ගත් ආකර්ෂණීය සන්ධ්‍යාවක් මෙන්ම ත්‍රාසජනක සර්කස් සංදර්ශන, ඉමිහිරි සංගීතය සමඟින් අසිරිමත් නත්තල් සමරුමක් අත්විඳීමට මේ තුලින් සුවහසක්Oct 29, 202601:51 PMපෑන් ඒෂියා බැංකුව සහ Toyota Lanka එක් වී පාරිභෝගිකයන්ට විශ්වාසනීය වාහන විසඳුම් පිරිනමයිපෑන් ඒෂියා බැංකුව Toyota Lanka (පෞද්ගලික) සමාගම සමඟ එක් වී පාරිභෝගිකයන්ට වාහන හිමිකාරිත්වය වඩාත් පහසු, කාර්යක්ෂම සහ විශ්වාසනීය ලෙස ගැනීමට අවස්ථාව සළසයි. Oct 29, 202601:50 PMපෑන් ඒෂියා බැංකුව සහ Toyota Lanka එක් වී පාරිභෝගිකයන්ට විශ්වාසනීය වාහන විසඳුම් පිරිනමයිපෑන් ඒෂියා බැංකුව Toyota Lanka (පෞද්ගලික) සමාගම සමඟ එක් වී පාරිභෝගිකයන්ට වාහන හිමිකාරිත්වය වඩාත් පහසු, කාර්යක්ෂම සහ විශ්වාසනීය ලෙස ගැනීමට අවස්ථාව සළසයි. Oct 29, 202601:50 PMSENOK සමූහය වසර 47ක ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනයේ අභිමානවත් ගමන්මඟ සමරයිSENOK සමූහය මෙම වසරේ සිය 47 වැනි සංවත්සරය සමරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදුන් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර ඔස්සේ දශක පහකට ආසන්න කාලයක් පුරා ගොඩනැගූ ව්‍යවසායකත්වය සහ වර්ධනය අභිමානයෙන් සිහිපත් කරමිනි.Oct 29, 202601:39 PMSENOK සමූහය වසර 47ක ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනයේ අභිමානවත් ගමන්මඟ සමරයිSENOK සමූහය මෙම වසරේ සිය 47 වැනි සංවත්සරය සමරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදුන් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර ඔස්සේ දශක පහකට ආසන්න කාලයක් පුරා ගොඩනැගූ ව්‍යවසායකත්වය සහ වර්ධනය අභිමානයෙන් සිහිපත් කරමිනි.Oct 29, 202601:39 PMසෙලින්කෝ ලයිෆ් අලෙවි කණ්ඩායමට මැලේසියාවේදී නායකත්ව පුහුණුවක්සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, අලෙවි ශාඛා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ශාඛා කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික උපායමාර්ග පිළිබඳව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති සිව්දින නායකත්ව පුහුණු වැඩසටහනකට මෑතකදී සහභාගී විය. Oct 29, 202612:03 PMසෙලින්කෝ ලයිෆ් අලෙවි කණ්ඩායමට මැලේසියාවේදී නායකත්ව පුහුණුවක්සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, අලෙවි ශාඛා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ශාඛා කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික උපායමාර්ග පිළිබඳව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැති සිව්දින නායකත්ව පුහුණු වැඩසටහනකට මෑතකදී සහභාගී විය. Oct 29, 202612:03 PMපැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් රාජකීය - තෝමියන් ඔරු පැදීමේ තරගාවලියේ දී තෝමියන් ක්‍රීඩකයින් වෙත සිය අනුග්‍රහය ලබා දෙයිපැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම විසින් අනගත තරුණ පරපුරේ ක්‍රීඩාව සහ පෝෂණය වෙනුවෙන් සිය දායකත්වය නිරන්තරයෙන් පිරිනමනු ලැබේ.Oct 29, 202611:16 AMපැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් රාජකීය - තෝමියන් ඔරු පැදීමේ තරගාවලියේ දී තෝමියන් ක්‍රීඩකයින් වෙත සිය අනුග්‍රහය ලබා දෙයිපැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම විසින් අනගත තරුණ පරපුරේ ක්‍රීඩාව සහ පෝෂණය වෙනුවෙන් සිය දායකත්වය නිරන්තරයෙන් පිරිනමනු ලැබේ.Oct 29, 202611:16 AMවැඩිවන දියවැඩියා අවදානම සහ සමාජය තුළ පවතින නොදැනුවත්කම: ජාතික සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වන නිහඬ ව්යාප්තියවයස හැටේ සීමාව පසු කරද්දීත්, වේදිකාව මත තරුණ නර්තන ශිල්පියෙකුටත් වඩා නොසැලෙන ජවයකින් සහ ප්‍රබෝධයකින් අඩිය තබන කලාසූරි චන්න විජේවර්ධන දෙස බලන විට, කාගේත් සිතට නැඟෙන්නේ එකම එක ප්‍රශ්නයකි.Oct 29, 202609:24 AMවැඩිවන දියවැඩියා අවදානම සහ සමාජය තුළ පවතින නොදැනුවත්කම: ජාතික සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වන නිහඬ ව්යාප්තියවයස හැටේ සීමාව පසු කරද්දීත්, වේදිකාව මත තරුණ නර්තන ශිල්පියෙකුටත් වඩා නොසැලෙන ජවයකින් සහ ප්‍රබෝධයකින් අඩිය තබන කලාසූරි චන්න විජේවර්ධන දෙස බලන විට, කාගේත් සිතට නැඟෙන්නේ එකම එක ප්‍රශ්නයකි.Oct 29, 202609:24 AMටොයොටා ලංකා සමාගම උතුරේ ගමනාගමන පහසුකම් ඉහළ නංවමින් ශක්තිමත් අනාගතයකට මඟ පාදයිමෙරට ප්‍රමුඛතම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා සිය සේවා ජාලය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින් යාපනයේ සිය නවතම ශාඛාව සඳහා මුල්ගල තබන ලදී.Oct 29, 202609:12 AMටොයොටා ලංකා සමාගම උතුරේ ගමනාගමන පහසුකම් ඉහළ නංවමින් ශක්තිමත් අනාගතයකට මඟ පාදයිමෙරට ප්‍රමුඛතම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා සිය සේවා ජාලය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින් යාපනයේ සිය නවතම ශාඛාව සඳහා මුල්ගල තබන ලදී.Oct 29, 202609:12 AMමැක්සිස් වාර්ෂික සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ"MAXXIS ශූරයන්ගේ ශූරයන් 2025" යන තේමාව යටතේ MAXXIS වාර්ෂික සම්මාන රාත්‍රිය 2026 ඔක්තෝබර් 23 වන දින සවස 7:00 ට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ ෂැංග්‍රි-ලා - බෝල්රූම් හිදී පැවැත්විණි. මැක්සිස් තායිවාන් ජාත්‍යන්තරයේ අංශ කළමනාකරු කෙනී මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.Oct 29, 202609:06 AMමැක්සිස් වාර්ෂික සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ"MAXXIS ශූරයන්ගේ ශූරයන් 2025" යන තේමාව යටතේ MAXXIS වාර්ෂික සම්මාන රාත්‍රිය 2026 ඔක්තෝබර් 23 වන දින සවස 7:00 ට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ ෂැංග්‍රි-ලා - බෝල්රූම් හිදී පැවැත්විණි. මැක්සිස් තායිවාන් ජාත්‍යන්තරයේ අංශ කළමනාකරු කෙනී මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.Oct 29, 202609:06 AMආසියානු ගුවන් ගමන් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන වියට්ජෙට් සමාගම වෙතින් ඇමරිකානු ඩොලර් 90 සිට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාව වියට්ජෙට් ගුවන් සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් කරමින්, ගුවන් මගීන් වෙනුවෙන් සීමිත කාලයක් සඳහා විශේෂ මිල දීමනා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. Oct 28, 202601:35 PMආසියානු ගුවන් ගමන් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන වියට්ජෙට් සමාගම වෙතින් ඇමරිකානු ඩොලර් 90 සිට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාව වියට්ජෙට් ගුවන් සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් කරමින්, ගුවන් මගීන් වෙනුවෙන් සීමිත කාලයක් සඳහා විශේෂ මිල දීමනා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. Oct 28, 202601:35 PMRitzbury Roccoa විසින්, ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද සැබෑ FIFA ජර්සි ජයග්‍රාහකයන්ට ලබාදෙයිRitzbury Roccoa විසින් ගෝලීය පාපන්දු උද්යෝගයට සමගාමීව දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් හට පාපන්දු ලෝකයේ වැජඹෙන තරු දෙකක් විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද FIFA ජර්සි පිරිනැමීම පසුගියදා සිදුවිණි.Oct 28, 202601:27 PMRitzbury Roccoa විසින්, ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද සැබෑ FIFA ජර්සි ජයග්‍රාහකයන්ට ලබාදෙයිRitzbury Roccoa විසින් ගෝලීය පාපන්දු උද්යෝගයට සමගාමීව දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් හට පාපන්දු ලෝකයේ වැජඹෙන තරු දෙකක් විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද FIFA ජර්සි පිරිනැමීම පසුගියදා සිදුවිණි.Oct 28, 202601:27 PMබෙස්ට් වෙස්ටර්න් හෝටල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ගෝලීය සන්නාම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ හෝටල් 4,000කට අධික සංඛ්‍යාවක් වර්ල්ඩ්හෝටල්ස් සන්නාමය යටතට ගෙන එයිඇමෙරිකා එක්සත් ජනපදයේ මූලස්ථානය පිහිටි, බෙස්ට් වෙස්ටර්න් සන්නාමය හිමි සත්කාරක සේවා සමූහය වන බීඩබ්ලිව්එච් හෝටල්ස්, රටවල් 100ක් පුරා පිහිටි හෝටල් 4,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත සිය හෝටල් ජාලය, වර්ල්ඩ්හෝටල්ස් ප්‍රධාන සන්නාමය යටතේ ඒකාබද්ධ කරමින් සිටී. මෙමගින් සන්නාම 18ක්, පාරිභෝගික පක්ෂපාතීත්වOct 28, 202601:12 PMබෙස්ට් වෙස්ටර්න් හෝටල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ගෝලීය සන්නාම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ හෝටල් 4,000කට අධික සංඛ්‍යාවක් වර්ල්ඩ්හෝටල්ස් සන්නාමය යටතට ගෙන එයිඇමෙරිකා එක්සත් ජනපදයේ මූලස්ථානය පිහිටි, බෙස්ට් වෙස්ටර්න් සන්නාමය හිමි සත්කාරක සේවා සමූහය වන බීඩබ්ලිව්එච් හෝටල්ස්, රටවල් 100ක් පුරා පිහිටි හෝටල් 4,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත සිය හෝටල් ජාලය, වර්ල්ඩ්හෝටල්ස් ප්‍රධාන සන්නාමය යටතේ ඒකාබද්ධ කරමින් සිටී. මෙමගින් සන්නාම 18ක්, පාරිභෝගික පක්ෂපාතීත්වOct 28, 202601:12 PMDBL හරහා Dongcheng අත් මෙවලම් ශ්‍රී ලංකා වෙළෙඳපොළටලොව ප්‍රකට මෙවලම් සන්නාමයක් වන Dongcheng සිය නව අත් මෙවලම් (Hand Tools) පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් මෙරට සිය නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කර තිබේ. Oct 28, 202612:44 PMDBL හරහා Dongcheng අත් මෙවලම් ශ්‍රී ලංකා වෙළෙඳපොළටලොව ප්‍රකට මෙවලම් සන්නාමයක් වන Dongcheng සිය නව අත් මෙවලම් (Hand Tools) පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් මෙරට සිය නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කර තිබේ. Oct 28, 202612:44 PMPrime සමූහය 2026 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ දේපළ වෙළෙඳාම් සමාගම ලෙස LMD වෙතින් ඇගයීමට ලක් වේLMD විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමට Prime සමූහය පසුගියදා සමත් විය.Oct 28, 202612:05 PMPrime සමූහය 2026 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ දේපළ වෙළෙඳාම් සමාගම ලෙස LMD වෙතින් ඇගයීමට ලක් වේLMD විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමට Prime සමූහය පසුගියදා සමත් විය.Oct 28, 202612:05 PMස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘Build Your Own World’ නිල වශයෙන් එළිදක්වයිනිවාස හිමියන්ගේ, දේපළ සංවර්ධකයින්ගේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ අභිලාෂයන්ට මුල්තැන දෙමින්, ස්විස්ටෙක් විසින් සිය පළමු ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘ඔබේ ලෝකය ගොඩනගන්න’ (Build Your Own World) පසුගියදා දියත් කරනු ලැබීය. Oct 28, 202611:41 AMස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘Build Your Own World’ නිල වශයෙන් එළිදක්වයිනිවාස හිමියන්ගේ, දේපළ සංවර්ධකයින්ගේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ අභිලාෂයන්ට මුල්තැන දෙමින්, ස්විස්ටෙක් විසින් සිය පළමු ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපාරය වන ‘ඔබේ ලෝකය ගොඩනගන්න’ (Build Your Own World) පසුගියදා දියත් කරනු ලැබීය. Oct 28, 202611:41 AMAMW සමාගම නවතම Nissan – Tekton SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයිඅල්-ෆුටයිම් සමූහයේ (Al-Futtaim Group) සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිසාන් (Nissan) හි බලයලත් බෙදාහරින්නා වන AMW (Associated Motorways) සමාගම, පසුගියදා කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි නිසාන් ප්‍රදර්ශනාගාරයේදී නවතම නිසාන් ටෙක්ටන් (Nissan Tekton) රථය එළිදැක්වීය. මෙම නව ටෙක්ටන් රථය මෙරට නිසාන් SUV රථ පෙළටOct 27, 202603:22 PMAMW සමාගම නවතම Nissan – Tekton SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයිඅල්-ෆුටයිම් සමූහයේ (Al-Futtaim Group) සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිසාන් (Nissan) හි බලයලත් බෙදාහරින්නා වන AMW (Associated Motorways) සමාගම, පසුගියදා කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි නිසාන් ප්‍රදර්ශනාගාරයේදී නවතම නිසාන් ටෙක්ටන් (Nissan Tekton) රථය එළිදැක්වීය. මෙම නව ටෙක්ටන් රථය මෙරට නිසාන් SUV රථ පෙළටOct 27, 202603:22 PMCity of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයිCity of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA at City of Dreams Sri Lanka පසුගියදා නිමාව දුටු 2026 SATA සම්මාන උළෙලේදී South Asia’s Leading Designer Hotel ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. මේ සමඟ සිය පළමු මෙහෙයුම් වර්ෂයේදීම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමේ අවස්ථාව හිමිකරගත් NÜWAOct 27, 202602:54 PMCity of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයිCity of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA at City of Dreams Sri Lanka පසුගියදා නිමාව දුටු 2026 SATA සම්මාන උළෙලේදී South Asia’s Leading Designer Hotel ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. මේ සමඟ සිය පළමු මෙහෙයුම් වර්ෂයේදීම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමේ අවස්ථාව හිමිකරගත් NÜWAOct 27, 202602:54 PMඅපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කළ Fun Souls-Clogs පාවහන් දැන් දිවයින පුරා සියලුම DSI ප්රදර්ශනාගාරවලින්අපේ පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන ලංකාවේ අංක එකේ ළමා පාවහන් සන්නාමය වන Fun Souls, ඔක්තෝම්බර් මස, නවතම ළමා පාවහන් මාදිලියක් වන Clogs පාවහන් පෙළ හඳුන්වා දෙන ලදී.Oct 27, 202612:07 PMඅපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කළ Fun Souls-Clogs පාවහන් දැන් දිවයින පුරා සියලුම DSI ප්රදර්ශනාගාරවලින්අපේ පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන ලංකාවේ අංක එකේ ළමා පාවහන් සන්නාමය වන Fun Souls, ඔක්තෝම්බර් මස, නවතම ළමා පාවහන් මාදිලියක් වන Clogs පාවහන් පෙළ හඳුන්වා දෙන ලදී.Oct 27, 202612:07 PMiDealz විසින් HELLO18 සමඟින් නවතම iPhone 18 හඳුන්වා දෙයිOct 26, 202605:33 PMiDealz විසින් HELLO18 සමඟින් නවතම iPhone 18 හඳුන්වා දෙයිOct 26, 202605:33 PMFirst Capital අඛණ්ඩව සිව්වන වරටත් MAGNATE හි නිල ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයිOct 26, 202604:48 PMFirst Capital අඛණ්ඩව සිව්වන වරටත් MAGNATE හි නිල ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයිOct 26, 202604:48 PM