header logo

Daily Exchange Rates

Nov 23, 2026

Corporate News

ජාතික තරුණ අනාගත සංසදය විසින් තරුණ සංවර්ධනය සහ ජාතික එකමුතුභාවය උදෙසා පොදු න්‍යාය පත්‍රයක් දියත් කරයි

ජාතික තරුණ අනාගත සංසදය විසින් තරුණ සංවර්ධනය සහ ජාතික එකමුතුභාවය උදෙසා පොදු න්‍යාය පත්‍රයක් දියත් කරයි

Global Unites සංවිධානය විසින් සංවිධානය කරන ලද ‘ජාතික තරුණ අනාගත සංසදය’ (National Youth Futures) පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. තරුණ සංවර්ධනය සහ ජාතික එකමුතුභාවය සඳහා වූ හවුල් න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන

Yellow House Productions, නිර්මාණ හිමිකාරිත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන, නොමිලේ ක්‍රීඩාකළ හැකි “Whose™” වීඩියෝ ක්‍රීඩාව එළිදක්වයි

Yellow House Productions, නිර්මාණ හිමිකාරිත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන, නොමිලේ ක්‍රීඩාකළ හැකි “Whose™” වීඩියෝ ක්‍රීඩාව එළිදක්වයි

බුද්ධිමය දේපළ පිළිබඳ මූලික නීතිරීති හා සංකල්ප සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ අරමුණෙන්, Yellow House Productions (Pvt) Ltd සමාගම විසින් නිර්මාණය කළ, නවතම ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවක් වන Whose™ ඔක්තෝම්බර් 05 වැනිදා නිල වශයෙන් එළිදැක්විණි.

සතොස මෝටර්ස් සහ Isuzu එක්ව   CR & FC රග්බි සමාජය සඳහා 2028 වසර දක්වා  නිල සහකාර අනුග්‍රාහකත්වය සපයයි

සතොස මෝටර්ස් සහ Isuzu එක්ව CR & FC රග්බි සමාජය සඳහා 2028 වසර දක්වා නිල සහකාර අනුග්‍රාහකත්වය සපයයි

ශ්‍රී ලංකාවේ Isuzu රථවාහන සඳහා බලයලත් නියෝජිතයා වන සතොස මෝටර්ස් පී.එල්.සී. (SML) ආයතනය විසින් CR & FC රග්බි සමාජය සමඟ උපායමාර්ගික අනුග්‍රාහකත්ව සහකාරීත්වයක් ආරම්භ කරන ලදී. ඒ අනුව සතොස මෝටර්ස් පී.එල්.සී. සහ Isuzu 2028 වසර දක්වා එම සමාජයේ නිල සහකාර අනුග්‍රාහකයා බවට පත්ව තිබේ.

විශිෂ්ට මානව සම්පත් භාවිතය වෙනුවෙන් අයිඩියල් මෝටර්ස් ඇගයුමට

විශිෂ්ට මානව සම්පත් භාවිතය වෙනුවෙන් අයිඩියල් මෝටර්ස් ඇගයුමට

ශ්‍රී ලාංකීය මෝටර් රථ ක්ෂේත්‍රයේ සිය අද්විතීය නාමය තවදුරටත් සනිටුහන් කරමින්, අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම (Ideal Motors (Pvt) Ltd) 2026 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානය මෙන්ම, විශිෂ්ට ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පිරිනමන සම්මාන රැසකින් පිදුම් ලැබීය.

ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ සංස්කෘතික අනන්‍යතාව ලෝකයට ගෙන යමින් Ceylon Literary and Arts Festival හි සමාරම්භක London Edition 2026 නොවැම්බර් 4වන දින ඇරඹේ

ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ සංස්කෘතික අනන්‍යතාව ලෝකයට ගෙන යමින් Ceylon Literary and Arts Festival හි සමාරම්භක London Edition 2026 නොවැම්බර් 4වන දින ඇරඹේ

නිර්මාණශීලී කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තබමින්, මෙරට කලා හා සංස්කෘතික ක්ෂේත්‍රය උදෙසා ප්‍රබල වේදිකාවක් ගොඩනැංවූ Ceylon Literary and Arts Festival (CLAF) මේ වන විට සිය සිව්වන අදියර සඳහා සූදානම් වෙමින් සිටියි.

සාම්ප්‍රදායික මැටි කැටයේ සිට ස්මාර්ට් කැටයක් දක්වා

සාම්ප්‍රදායික මැටි කැටයේ සිට ස්මාර්ට් කැටයක් දක්වා

පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාව සාම්ප්‍රදායික මැටි කැටය සහ ළමා ඉතිරි කිරීමේ ගිණුම් සමඟ සමීපව බැඳී සිටි අතර, ඉතිරි කිරීමේ පුරුද්ද අපගේ සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබුණි. කෙසේ වෙතත්, වර්තමානයේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, සාම්ප්‍රදායික අයුරින් මුදල් ඉතිරි කිරීමෙන් පමණක් තවදුරටත්

19 වන ආසියානු පැසිෆික් ළමා රෝග විශේෂඥයන්ගේ සම්මේලනයේදී Baby Cheramy ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ අතවැල් බැඳ ගනී

19 වන ආසියානු පැසිෆික් ළමා රෝග විශේෂඥයන්ගේ සම්මේලනයේදී Baby Cheramy ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ අතවැල් බැඳ ගනී

ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයත් විශ්වාසයත් දිනූ අංක 01 ළදරු සත්කාර සන්නාමය වන Baby Cheramy, 19 වන ආසියානු පැසිෆික් ළමා රෝග විශේෂඥයන්ගේ සම්මේලනයේදී (Asia Pacific Congress of Paediatrics) ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සමඟ එක්වෙමින් ළදරු සත්කාර

සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයන්ට 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක්

සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයන්ට 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක්

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයන් හය දෙනෙකු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනාගනිමින් සිය විශිෂ්ට කාර්ය සාධනය වෙනුවෙන් ජාතික ඇගයීමට ලක්විය.

INSEE Industry Connect 2026 - INSEE මූලිකත්වයෙන් ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරිගමන සවිමත් කරන්නට පාර්ශවකරුවන්ගේ සාමූහිකයක්

INSEE Industry Connect 2026 - INSEE මූලිකත්වයෙන් ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරිගමන සවිමත් කරන්නට පාර්ශවකරුවන්ගේ සාමූහිකයක්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයන් නව යුගයකට පා තබමින් සිටින මෙහොතක, දිවයිනේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පාර්ශවකරුවන් සියලු දෙනා එකමුතු කරමින් INSEE සමාගම විසින් "INSEE Industry Connect 2026" නමින් නව ආරක සහයෝගීතා වැඩසටහනක් දියත් කරන ලද අතර,

පෙට්‍රල් ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීම තවදුරටත් පහසු කරමින් එලායන්ස් ෆිනෑන්ස් සහ LeMS සමාගම් එක්වෙයි

පෙට්‍රල් ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීම තවදුරටත් පහසු කරමින් එලායන්ස් ෆිනෑන්ස් සහ LeMS සමාගම් එක්වෙයි

ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC), ලංකා ඊ-මොබිලිටි සොලූෂන්ස් සමාගම (Lanka e-Mobility Solutions - LeMS) සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹෙමින්, දිවයින පුරා පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථ, විදුලි බලයෙන් ක්රියාත්මක වන

SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන 5ක් දිනා ගනිමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය විකුණුම් විශිෂ්ටත්වය සනිටුහන් කරයි

SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන 5ක් දිනා ගනිමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය විකුණුම් විශිෂ්ටත්වය සනිටුහන් කරයි

දිවයින පුරා විහිදී ඇති සිය විකුණුම් ජාලයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් වන සිය කැපවීමේ සාර්ථකත්වය යළිත් තහවුරු කරමින්, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) පසුගියදා පැවැත්වුණු SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන පහක් (05) දිනා ගැනීමට සමත් විය.

Kings Hospital Colombo උසස් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් නව හෘද සැත්කම් ශල්‍යාගාර සංකීර්ණය විවෘත කරයි

Kings Hospital Colombo උසස් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් නව හෘද සැත්කම් ශල්‍යාගාර සංකීර්ණය විවෘත කරයි

මෙරට උසස් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, Kings Hospital Colombo රෝහල රුපියල් මිලියන 200කට අධික මුදලක් නව ශල්‍ය උපකරණ වෙනුවෙන් ආයෝජනය කරමින් සිය නව හෘද සැත්කම් ශල්‍යාගාර

තායිලන්තයේ ISIC සරසවිය සහ ශ්‍රී ලංකාවේ OCU අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

තායිලන්තයේ ISIC සරසවිය සහ ශ්‍රී ලංකාවේ OCU අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්

සතවර්ෂ ගණනාවක සිට පැවත එන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්යාපන ආයතනය (OCU) සහ තායිලන්තයේ රාජමංගල තාක්ෂණ විශ්වවිද්‍යාලය ක්රුංටෙප් (RMUTK) යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, නවෝත්කරණ හා සංස්කෘතික ආයතනය (ISIC) අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට