header logo

Daily Exchange Rates

Nov 23, 2026

Corporate News

ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු විශිෂ්ටත්වයේ 70වන සංවත්සරය සමරයි

ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු විශිෂ්ටත්වයේ 70වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ නාවික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ වසර 70ක් සපුරන ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් (පෞද්ගලික) සමාගම, සිය 70වන සංවත්සරය පසුගියදා සැමරුවේය. දිවංගත සී. බී. මෝතා මහතා (MBE) 1956දී ‘ක්වීන්ස් රේඩියෝ ඇන්ඩ් ටෙලිවිෂන් කෝපරේෂන්’ නමින් මෙම ආයතනය ආරම්භ කළේය.

චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම අවන්හල මීගමුවේදී විවෘත කෙරේ

චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම අවන්හල මීගමුවේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ චීන ආහාර සංස්කෘතිය තුළ දශක අටකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක් වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය නවතම අවන්හල මීගමුවේදී විවෘත කරමින් දිවයින පුරා සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ.

SDB බැංකුව, 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී බැංකු අතරින් විශේෂිත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ලීසිං සේවාවන්හි පෙරමුණ ගනී

SDB බැංකුව, 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී බැංකු අතරින් විශේෂිත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ලීසිං සේවාවන්හි පෙරමුණ ගනී

නොවැම්බර් 20 වන දින සිට 23 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය (Colombo Motor Show 2026) සඳහා සහභාගී වෙමින්, පහසුවෙන් මිලදී ගත හැකි වාහන මූල්‍යකරණ පහසුකම් සැපයීම සහ ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම වෙනුවෙන්

නව විලාසිතා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Sriyani Dress Point කොළඹ වෙළඳපොළට පිවිසෙයි

නව විලාසිතා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Sriyani Dress Point කොළඹ වෙළඳපොළට පිවිසෙයි

දශක තුනකට අධික සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමඟින්, විලාසිතා සහ ගෘහ අවශ්‍යතා සඳහා වූ නවතම සාප්පු සවාරි ගමනාන්තයක් හඳුන්වා දෙමින්, ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් 2026 නොවැම්බර් 11 වන දින පෙරවරු 10.00 ට කොළඹ 06, වැල්ලවත්ත ප්‍රදේශයේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් කොළඹ විලාසිතා

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25ක මෙහෙවර සනිටුහන් කරමින්, LifeServ සිය 25 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25ක මෙහෙවර සනිටුහන් කරමින්, LifeServ සිය 25 වැනි සංවත්සරය සමරයි

සුමති හෝල්ඩිංග්ස් සමූහයට අයත් LifeServ (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සිය 25 වසරක මෙහෙවර සනිටුහන් කරමින් පසුගියදා සිය 25 වැනි සංවත්සරය සමරනු ලැබීය. 2001 වසරේදී ආරම්භ වූ මෙම සමාගම, සෞඛ්‍ය නිෂ්පාදන සැපයීමේ ව්‍යාපාරයක සිට රෝහල්, සෞඛ්‍ය වෘත්තිකයන්, ඖෂධ

මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාව සන්නස්ගම හාඩ්වෙයාර් දිනා ගනී

මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් ශූරතාව සන්නස්ගම හාඩ්වෙයාර් දිනා ගනී

මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් ශූරතාව දිනා ගැනීමට සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම සමත් විය. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනු ශූරතාව ටී.එන්.ආර්. බලංගොඩ කණ්ඩායමට හිමි විය.

CUP විශ්ව විද්‍යාලයේ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්‍යක්ෂ ධුරය මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දුට

CUP විශ්ව විද්‍යාලයේ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්‍යක්ෂ ධුරය මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දුට

කාම්බෝජයේ චම්රොන් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලය (Chamroeun University of Poly-Technology – CUP) සිය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්‍යක්ෂ ධුරයට ශ්‍රී ලාංකික විද්වතෙකු සහ ව්‍යාපාර නායකයෙකු වන මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

චයිනීස් ඩ්‍රැගන් කැෆේ 15 වැනි අවන්හල මහනුවරදී විවෘත වේ

චයිනීස් ඩ්‍රැගන් කැෆේ 15 වැනි අවන්හල මහනුවරදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ චීන ආහාර සංස්කෘතිය තුළ දශක අටකට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක් වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය නවතම අවන්හල මහනුවර නගරයේදී විවෘත කරමින් සිය ව්‍යාපාර ව්‍යාප්තියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

පරිසරයට අභියෝගයක් වූ ජපන් ජබර , දැන් රටට වටිනාකමක්

පරිසරයට අභියෝගයක් වූ ජපන් ජබර , දැන් රටට වටිනාකමක්

ආක්‍රමණශීලී ශාකයක් වන ජපන් ජබර ආශ්‍රිතව වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව නිෂ්පාදන සංවර්ධනය කිරීමත්, ග්‍රාමීය ජීවනෝපාය සහ ව්‍යාපාරික අවස්ථා රැසක් අරමුණු කරගත් Hyacinthesis Accelerator සටහනේ පළමු අදියරේ නිර්මාණ නොවැම්බරයේදී වෙළෙඳපොළට. දෙවැනි අදියර ළඟදීම ආරම්භ කෙරේ.

දත්ත කැණීම සහ තොරතුරු ආරක්ෂණය පිළිබඳ ‘ICDMIS 2026’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව SLIIT සම-සත්කාරකත්වයෙන් සාර්ථකව පැවැත්වේ

දත්ත කැණීම සහ තොරතුරු ආරක්ෂණය පිළිබඳ ‘ICDMIS 2026’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව SLIIT සම-සත්කාරකත්වයෙන් සාර්ථකව පැවැත්වේ

දත්ත කැණීම (Data Mining) සහ තොරතුරු ආරක්ෂණය (Information Security) පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමුළුව හෙවත් “3rd International Conference on Data Mining and Information Security” (ICDMIS 2026), SLIIT ආයතනයේ සම-සත්කාරකත්වයෙන් 2026 ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි.

අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස සෙලාන් බැංකුව එක්වෙයි

අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස සෙලාන් බැංකුව එක්වෙයි

අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස එක්වීමට සෙලාන් බැංකුව සතුටින් ඉදිරිපත් වී සිටී. මෙරට විශාලතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස පිළිගැනෙන මෙම ප්‍රදර්ශනය නොවැම්බර් 13 සිට 15 දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නිවසක්

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 2500ක් ඕක්ලන්ඩ් වෙත ගෙනා නවසීලන්තයේ Lankan Fest

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 2500ක් ඕක්ලන්ඩ් වෙත ගෙනා නවසීලන්තයේ Lankan Fest

මාතෘ භුමියෙන් බොහෝ දුර ඈත ජීවත් වුණත්, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එකම තැනකට එක්කොට, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ අනන්‍යතාවය සැමරීම අරමුණු කරගනිමින් සහ ඒ සංස්කෘතිය අනාගත දරු පරපුරටද දායාද කිරීමේ අරමුණින්, “Lankan Fest” ඕක්ලන්ඩ්හී වයිකරකා ක්‍රීඩාංගනයේදී පසුගිය සති අන්තයේ පැවැත්විණි.

වියට්ජෙට් 11/11 මෙගා සේල් වෙතින් ඇමරිකානු ඩොලර් 188 සිට Eco ගුවන් ටිකට්පත් සහ Deluxe ගාස්තු සඳහා 25%ක වට්ටම්

වියට්ජෙට් 11/11 මෙගා සේල් වෙතින් ඇමරිකානු ඩොලර් 188 සිට Eco ගුවන් ටිකට්පත් සහ Deluxe ගාස්තු සඳහා 25%ක වට්ටම්

ඔබ වියට්නාමයට හෝ ආසියාවේ වෙනත් රටකට සංචාරයක් සැලසුම් කරනවාද? එසේ නම්, 11/11 Double Day වෙතින් වියට්ජෙට් ගුවන් සමාගම දියත් කර ඇති දින තුනක Golden Sale විශේෂ දීමනා වැඩසටහනක සමඟින් වඩාත් සහනදායී මිලකට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.