header logo

Daily Exchange Rates

Nov 23, 2026

Corporate News

කොළඹ පෝට් සිටි රොටරැක්ට් සාමාජිකයින් "ආලෝක" ව්‍යාපෘතිය යාපනයට රැගෙන යයි – හරිත අනාගතයක මුල් සිටුවමින්

කොළඹ පෝට් සිටි රොටරැක්ට් සාමාජිකයින් "ආලෝක" ව්‍යාපෘතිය යාපනයට රැගෙන යයි – හරිත අනාගතයක මුල් සිටුවමින්

කොළඹ පෝට් සිටි රොටරැක්ට් සමාජය සිය පාරිසරික වැඩසටහන නොවැම්බර් 7 වන දින යාපනයට රැගෙන ගිය අතර, යාපනය මිඩ්ටවුන් රොටරැක්ට් සමාජය, චුන්නාකම් රොටරැක්ට් සමාජය සහ මීගමුව රොටරැක්ට් සමාජය සමඟ අත්වැල් බැඳගනිමින් යා/ කොකුවිල් හින්දු විද්‍යාලයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබා දීමට සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පියවර ගනී

විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබා දීමට සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පියවර ගනී

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් හි, තිරසර සංවර්ධනය සඳහා දක්වන අඛණ්ඩ සේවාවේ තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ආරෝපණ පහසුකම් වර්ධනය සඳහා වන ආයෝජන කාර්යයන් සඳහා උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සහ ව්‍යවසායකයින්ට සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.

වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට

වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සන්නමයක් වන ශ්‍රියානි dress point වැල්ලවත්ත ශාඛාව නොවැම්බර් 11 වන හෙට දින විවෘත වන අතර එම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනප්‍රිය ඉන්දීය නිළි පූජා හෙග්ඩේ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය පිළි ගැනීමට ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ ඉහළ

2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් වෙත විශේෂ ඇගයීම් සම්මානයක්

2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් වෙත විශේෂ ඇගයීම් සම්මානයක්

සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) විසින් පසුගිය දා මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද 2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (National Supply Chain Excellence Awards 2026) පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (PDIL) මහා පරිමාණ නිෂ්පාදන අංශයේ

SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනෙකුගේ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ

SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනෙකුගේ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ

සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් සංවිධානය කරන ලද SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී Dressmaking, Machine Embroidery සහ Fashion Design පිළිබඳ වෘත්තීය සුදුසුකම් සාර්ථකව සම්පූර්ණ

Daraz ශ්‍රී ලංකා සමාගම සිය වසරේ විශාලතම වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන වන "11.11 Big Boss Sale" ප්‍රකාශයට පත් කරයි

Daraz ශ්‍රී ලංකා සමාගම සිය වසරේ විශාලතම වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන වන "11.11 Big Boss Sale" ප්‍රකාශයට පත් කරයි

නොවැම්බර් 10 වන දින පස්වරු 8:00 ට "Brand Rush Hour" සහ "Discount පිට Discount" විශේෂ වාසි සමඟින් ආරම්භ වන මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන සඳහා ප්‍රමුඛ පෙළේ සන්නාම 120 කට වැඩි සංඛ්‍යාවක් සහ බැංකු හා මුල්‍ය ආයතන 11 දෙනෙකු එක්වෙති.

කොමර්ෂල් බැංකුව සහ ටොයෝටා ලංකා වෙතින් දිවයින පුරා ආකර්ෂණීය ලීසිං විසඳුම්

කොමර්ෂල් බැංකුව සහ ටොයෝටා ලංකා වෙතින් දිවයින පුරා ආකර්ෂණීය ලීසිං විසඳුම්

නව ටොයෝටා වාහනයක හිමිකාරිත්වය වඩාත් පහසු සහ දැරිය හැකි මිලකට ලබාගැනීමට අවස්ථාව සලසමින් කොමර්ෂල් බැංකුව ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ ඇති ව්යාපාරික ගිවිසුම අලුත් කරමින් ආකර්ෂණීය ලීසිං පැකේජ හරහා පාරිභෝගික අවශ්යතාවලට ගැලපෙන මූල්ය විසඳුම් සහ අමතර ප්රතිලාභ

කෘෂිකර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් HNB සහ IESL එක්ව කෘෂි-තාක්ෂණික නවෝත්පාදනයන් දිරිගන්වයි

කෘෂිකර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් HNB සහ IESL එක්ව කෘෂි-තාක්ෂණික නවෝත්පාදනයන් දිරිගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන HNB මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් සංවිධානය කරනු ලබන 2026 Agri-TECH Startup Spark වැඩසටහනට සහය දැක්වීම සඳහා ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා අත්වැල් බැඳගනු ලැබීය.