header logo

Daily Exchange Rates

Nov 23, 2026

Corporate News

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ISO 14064-3:2019 හරිතාගාර වායු විමර්ශන සහතිකය හිමිකර ගනී

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ISO 14064-3:2019 හරිතාගාර වායු විමර්ශන සහතිකය හිමිකර ගනී

පාරිසරික වගකීම සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ISO 14064-3:2019 ප්‍රමිතියට අනුකූල හරිතාගාර වායු විමර්ශනයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, එහිදී ISO 14064-1:2018 ප්‍රමිතියේ අවශ්‍යතා සපුරා ඇත.

සාගර පරිසර පද්ධති සංරක්ෂණය ශක්තිමත් කිරීමට SDB බැංකුව Project BLUE සමඟ අත්වැල් බැඳගනියි

සාගර පරිසර පද්ධති සංරක්ෂණය ශක්තිමත් කිරීමට SDB බැංකුව Project BLUE සමඟ අත්වැල් බැඳගනියි

SDB බැංකුව තිරසර පරිසර සංරක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්,  ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ZeroPlastic Club සමඟ එක්ව ක්‍රියාත්මක කරන Project BLUE – Bringing Life to the Ecosystem වැඩසටහන සඳහා අඛණ්ඩව සහාය ලබා දෙයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවි බල ගැන්වීමට පෑන් ඒෂියා බැංකුව ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක් වෙයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවි බල ගැන්වීමට පෑන් ඒෂියා බැංකුව ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර හැකියා වර්ධනය කිරීමේ අරමුණෙන් පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ එක් වී විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් මහරගමදී සංවිධානය කළේය.

‘Flavours of Türkiye’ සමගින් කොළඹ Shangri-La හිදී අද්විතීය භෝජන අත්දැකීමක්

‘Flavours of Türkiye’ සමගින් කොළඹ Shangri-La හිදී අද්විතීය භෝජන අත්දැකීමක්

මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හෝටලයක් වන Shangri-La Colombo, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය හා එක්ව සංවිධානය කරනු ලබන ‘Flavours of Türkiye’ සූපවේදී උළෙල 2026 ඔක්තෝබර් 30 වන දින සිට නොවැම්බර් 07 වන දින දක්වා කොළඹ Shangri-La හි ‘Central’ ආපනශාලාවේදී පැවැත්වේ.

පෑන් ඒෂියා බැංකුව දිවයින ම ආවරණය කරමින් ‘ඉතුරුම් සංග්‍රාමය' ව්‍යාපෘතිය දියත් කරයි

පෑන් ඒෂියා බැංකුව දිවයින ම ආවරණය කරමින් ‘ඉතුරුම් සංග්‍රාමය' ව්‍යාපෘතිය දියත් කරයි

පෑන් ඒෂියා බැංකුව විසින්, ඔක්තෝබර් 31 වන දිනට යෙදෙන ලෝක සකසුරුවම් දිනයට සමගාමී ව  දිවයින පුරා සිය ශාඛා ජාලය බලමුළු ගන්වමින් 2026 ඔක්තෝබර් 24 සෙනසුරාදා ‘ඉතුරුම් සංග්‍රාමය නමින් සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කෙරිණි.

AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්‍රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර

AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්‍රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර

ලොව ප්‍රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Dulux තීන්ත නිෂ්පාදකයාද වන AkzoNobel සමාගම, Dulux නිෂ්පාදන භාවිතා කරන පින්තාරු ශිල්පීන්ට උපහාර පිදීම සඳහා ‘පින්තාරු ප්‍රණාම’ නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය.

2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් සමූහයට රන් සම්මාන දෙකක් සහ රිදී සම්මානයක්

2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් සමූහයට රන් සම්මාන දෙකක් සහ රිදී සම්මානයක්

2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් සමූහය රන් සම්මාන දෙකක් සහ රිදී සම්මානයක් දිනා ගැනීමට සමත් විය. මෙම ජාතික සම්මාන ත්‍රිත්වයෙන් සමූහයේ තිරසාර මෙහෙයුම්, පරිසර විශිෂ්ටත්වය සහ වගකීම්සහගත ව්‍යාපාරික පිළිවෙත අගය කර ඇත.

සුමති හෝල්ඩිංග්ස් 70 වසරක අභිමානවත් උරුමය සමරයි

සුමති හෝල්ඩිංග්ස් 70 වසරක අභිමානවත් උරුමය සමරයි

සුමති හෝල්ඩිංග්ස් සමාගම, සිය 70 වන අභිමානවත් සංවත්සරය පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටල් ‘සංගම් Ballroom ශාලා පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ලංකාවේ ව්‍යාපාරික, රාජ්‍ය, මුල්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ආරාධිතයින් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.