ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලිසිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ කාලසීමාවක් පසුකරමින් සිටී. ආර්ථික අර්බුදය පසුපසින් පැමිණි සමාජ සහ දේශපාලන අර්බුද හමුවේ වාර්ෂික පුරෝකථනයන් කෙසේ වෙතත් හෙට දිනය ගත කරන්නට සිදු වන්නේ කෙසේද යන අවිනිශ්චිත ස්වභාවයට ඇති නැති සියලු සමාජ ස්ථරයන් මුහුණ දී සිටිනවා යන්න සාවද්‍ය කරුණක් නොවේ….
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 (-96) යි වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය….
කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර…
2022 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 980.2 දක්වා 9.9% කින් පෙර වසරට සාපේක්ෂව වැඩි විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ විදුලි සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ඉපැයීම් ඉහළ යාමයි. මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020…
ජනතා මුදලින් ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු, ජනතාව වෙත කුමන ප‍්‍රමාණයන්වලින් නිදහස් කර ඇතිදැයි බලන වේදිකාවක් නිර්මාණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ. ‘යටිතල පහසුකම් විපරම’ යන මෙම වේදිකාව යටතේ 2019 සිට 2021 දක්වා කාලයේ රජයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 60ක තොරතුරු ජනතාව…
නගර සංවර්ධනය සඳහා නව මිනුම් දණ්ඩක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී. මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් සංවිධානය කෙරුණු අතර, එම…
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වසර 7 ක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) 7 වතාවක් පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එම පහත වැටුණු අවස්ථාවලින් 5ක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි. කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන…
ප්‍රවීණ මූල්‍ය විශ්ලේෂක, රවී අබේසූරිය, CFA, FCMA, CGMA, MBA ගැටලුවට මුල දේශපාලන සංස්කෘතියේ පිරිහීම පිළිබඳ ගැටලුව විසඳීමට ඇති එක් ප්‍රයෝගික හා ඵලදායී මාර්ගයක් වන්නේ මැතිවරණවලට තරඟ කිරීම සඳහා නුසුදුසු චරිත නම් කිරීමේ පිළිගත නොහැකි පුරුද්ද අවසන් කිරීමයි. අඩු වැඩි වශයෙන් මෙරට පක්ෂ ක්‍රමය විසින් ඇති දැඩි කොට නඩත්තු කරන හා අන්‍යෝන්‍ය වශයෙන් පක්ෂ හා එම…
ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන 1,579 දක්වා පහත වැටී ඇත. වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ කලාපීය රටවල හා සසඳන විට, එසේ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් වන අතර, ආසියාතික රටවල සංචිතවල වැඩිවීමක් දක්නට ලැබේ.
සියලූම දේශපාලනඥයන් විගණනයට ලක් කළ යුතු යැයි විශ්වාස කරනු ලබන බවත් එසේ ඔවුන්ගේ විගණනය කළ නොහැකි ධනය රජය විසින් රාජසන්තක කළ යුතු බවත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 96% කට වැඩි ප‍්‍රමාණයකගේ මතය බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් විසින් පවත්වනු ලබන ප‍්‍රජාතන්න‍්‍රවාදී ආණ්ඩුකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකයේ (දෙවැනි අදියරයේ) නවතම…
Video Story