Analysis

නැව් ගාස්තු අහස උසට නගී. ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යන ලකුණු

ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නෞකා ගාස්තු මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයකට මුහුණ පා සිටී. මක් නිසාද යත් භාණ්ඩ ආනයනය වෙනුවෙන් අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම තත්ත්වය භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ ලොජිස්ටික් කර්මාන්තයේ නිරත සමාගම්වලට ඉතා සුබදායී පරිසරයක් නිර්මාණය…

(0)Comments | October 18, 2021 2:02 pm

නාමල් ගේ ක්‍රිප්ටොකරන්සි යෝජනාවට මහ බැංකුවේ සහාය ලැබේවි ද?

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී නිවේදනය කරන ලදී. ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන්…

(0)Comments | October 8, 2021 12:58 pm

පොහොර හිඟය නිසා ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් විදේශ විනිමය ඉපැයීම් අහිමි වනු ඇත – වැවිලිකරුවන්ගේ සංගමය

තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත්, උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවත අවධාරණය කර සිටී. මෙම වසර මුලදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2021 වසර…

(0)Comments | October 6, 2021 10:10 am

විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම

වසංගතයෙන් බලපෑමට ලක් වූ 2020 වසරට සාපේක්ෂ ව, 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර තිබේ. නවතම රේගු දත්තවලට අනුව, 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 837ක් වූ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය අගයට සාපේක්ෂ ව 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය…

(0)Comments | September 27, 2021 9:50 am

2021 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 12.3 ක වර්ධනයක්

2021 අප්‍රේල් මස අවසානයේ කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ල ආරම්භ වන තුරු ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දෙවන කාර්තුව හා සසඳන විට 2021 වසරේ දෙවන කාර්තුවේ දී සතුටුදායක මට්ටමක පැවතිණි. කොවිඩ්-19 වසංගතය සඳහා වූ යම් යම් සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහ පූරුවාරක්ෂාවන් යටතේ වුව ද, පසුගය වසරේ දී මෙන් නොව, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය…

(0)Comments | September 16, 2021 9:44 am

ශ්‍රී ලංකා තේ වගා ක්ෂේත‍්‍රයේ කෘෂිකාර්මික ක‍්‍රමවේදයන් පිළිබඳ වැරදි වැටහීම්වලට විසඳුම් සෙවීම

මෙරට කෘෂිකාර්මික අංශයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයකි. එබැවින් රජයේ මෙම ක‍්‍රියාවලිය සියලූම කලාපීය…

(0)Comments | September 16, 2021 12:40 am

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායන් කෙරෙහි ඇති විශ්වාසය වඩාත් ශක්තිමත් කිරීම සෑම අතින්ම යහපත් – ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) යනු  ඕනෑම ආර්ථිකයක කොඳු නාරටිය වන අතර ශ්‍රී ලංකාවට ද එය එසේමය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන වැදගත් දායකත්වය ආර්ථිකමය වශයෙන් අත්‍යාවශ්‍ය ක්ෂේත‍්‍රයක් වන මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන්, මෙරට අපනයනවලින් හා විදේශ විනිමය උත්පාදනයෙන් 48% කට ආසන්න ප‍්‍රමාණයක් සඳහා…

(0)Comments | September 9, 2021 4:24 pm

කොවිඞ් නිසා ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ 5 Point සැලසුම

”මෙය අපගේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාතියේ දැක්ම ද සාක්ෂාත් කරන උපාය මාර්ගයකි.” – JAAF හි මහලේකම් ටියුලි කුරේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොමුවන නොයෙකුත් අදහස් සම්බන්ධීකරණය කිරීමට සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා කරුණු 5 කින් (5Point) යුත් සැලසුමක්…

(0)Comments | August 30, 2021 8:12 pm

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 100 ඉක්මවයි. වසරක් තුළ 2,000% ක වර්ධනයක්

“මම කිසි විටෙකත් කොටස් වෙළඳපොලේ මුදල් ඉපයීමට උත්සාහ නොකරමි. මම මිලදී ගන්නේ ඊළඟ දවසේ ඔවුන් වෙළඳපොල වසා දමා වසර පහක් යන තුරු එය විවෘත ‌නොකරන බවට උපකල්පනය කරමිනි.” – වොරන් බෆේ ලොව ප්‍රමුඛතම කොටස් ආයෝජකයා ලෙසින් නම් දරා සිටින, වරක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹුණු, අදටත් ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් අයෙකු වන ‌වොරන් බෆේ…

(0)Comments | August 23, 2021 12:23 am

ඔයිල් පාම් වගාව: අපි කොතැනට ද?

මහාචාර්ය කේ.කේ.අයි.යූ. අරුණකුමාර​ විසිනි ඔයිල්  පාම් වගාව ලංකාවේ සීමාකර ඇත. මෙම සීමාකිරීමට ප්රධානතම හේතුව ලෙස දක්වන්නේ එම වගාව මගින් පරිසරයට සිදුවිය හැකි යැයි සැලකෙන අහිතකර බලපෑම් ය. කෘෂිකර්මය යනු මිනිසා මැදිහත් වී ඇතිකරන පරිසර පද්දතියක්වන බැවින් ඕනෑම වගාවක් මගින් ස්වභාවික පරිසරයට කිසියම් බලපෑමක් ඇති නොවනවා නොවේ. එසේ හෙයින් වගාව සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ සාපේක්‍ෂ වාසි…

(0)Comments | August 16, 2021 3:15 pm