Featured News

  • Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanaka

පැල්වත්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව මුහුණුවරක්

පැල්වත්ත සමාගම නිරන්තරයෙන්ම නැවුම් එළකිරි ආශ්‍රිත නිෂ්පාදන සපයන ජාතියේ විශ්වාසවන්තම කිරි නිෂ්පාදකයා ලෙස හැදින්විය හැකිය. පසුගියදා සමාගම සිය පරිපාලනය සහ නායකත්වය ශක්තිමත් කිරීම උදෙසා තවත් පියවරක් ගනු ලැබීය. දේශීය කිරි නිෂ්පාදනය මත පමණක් යැපෙන කිරි නිෂ්පාදන සන්නාම අතරින් ශ්‍රී ලංකාවේ නියමුවා බවට පත්වීමට සමාගම විශාල මෙහෙවරක නිරතව සිටී. එම මෙහෙවර සාර්ථක වීම උදෙසා ඒ පසුපස…

(0)Comments | August 4, 2022 9:57 am
  • Ada Derana BIZ Sinhala
  • Esela Perahara - 2022
  • Kandy
  • People's Leasing
  • sri lanaka

ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැර මංගල්‍යය – 2022 සඳහා පීපල්ස් ලීසිං සමාගමද සිය අනුග්‍රාහකත්වය දක්වයි

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය හා  ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය” සඳහා අනුග්‍රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්‍රී දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහක  දායකත්වය සපයයි. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක්…

(0)Comments | August 3, 2022 3:17 pm

මවුන්ට් ලෝටස් රෝහල වෙතින් නවීන තාක්ෂණය සමඟින් ඇසේ සුද සුව කිරීමේ සැත්කම්

  • Ada Derana BIZ Sinhala
  • Mount Lotus Eye and ENT Hospitals
  • sri lanaka

ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, ඕනෑම වයස් කාණ්ඩයක රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීම අරඹන ලදී. ඇසේ සුද ඇතිවීම අන්ධභාවයට ප‍්‍රධානතම හේතුවකි. ලෝක ජනගහනයෙන් මිලියන ගණනක් සම්පූර්ණ හෝ අර්ධ අන්ධභාවයෙන් පෙළෙනු ලැබේ. ඇසේ සුද ඇතිවීම…

(0)Comments | August 3, 2022 2:58 pm

කොමර්ෂල් බැංකුව 9.5% ක් දක්වා වාර්ෂික පොලියක් ලබාදෙන ‘Forex Plus’ විදේශීය මුදල් ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමය එළි දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • Forex Plus
  • sri lanaka

මෙරටට විදේශීය මූලාශ‍්‍ර වලින් ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාවයට තවදුරටත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් විශේෂ විදේශ මුදල් ස්ථාවර තැන්පතුවක් (FD) හඳුන්වාදී තිබේ. ‘Forex Plus’ යනුවෙන් නම් කර තිබෙන මෙම ස්ථාවර තැන්පත් 9.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් වසර 05 ක් දක්වා ලබාදෙන බවත් මෙහි විදේශීය මුදල් වර්ග 04 ක් තැන්පත් කළ හැකි බවත් බැංකුව සඳහන්…

(0)Comments | August 3, 2022 11:47 am

ප‍්‍රමුඛතම සියැට් අලෙවි නියෝජිතයින් නව ආකෘතියකින් සම්මානයට පාත‍්‍ර කරයි

  • Ada Derana BIZ Sinhala
  • CEAT
  • sri lanaka

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වර්ධනය සඳහා 2020-21 වසරේ විශේෂ දායකත්වයක්  ලබාදුන් අලෙවි නියෝජිතයින් පවතින වාතාවරණය අනුව සම්මාන රාත‍්‍රියක් පවත්වා සම්මානයට පාත‍්‍ර කිරීමට නොහැකි නිසා එම අලෙවි නියෝජිතයින් සිටින ස්ථාන වලටම ගොස් ඔවුන්ට හිමි සම්මාන කුසලාන, මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරමින් ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 99 දෙනෙකු සම්මානයට පාත‍්‍ර කරන ලදී. තරු පහ පන්තියේ…

(0)Comments | August 2, 2022 1:07 pm

මව්බිම රනින් බැබළවීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට MAS සහාය වෙයි

  • Ada Derana BIZ Sinhala
  • MAS
  • SLAA
  • sri lanaka

MAS 2024 ඔලිම්පික් උළෙල සඳහා වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිල ඇඳුම් සහකරු ලෙස නම් වෙයි MAS හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන බොඩිලයින් ආයතනය 2022 වසරේ සිට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ – SLAA නිල ඇඳුම් සහකරු ලෙස අත්වැල් බැඳගත්තේය. 2022 ජූලි 28 වන දින පැවති උත්සවයකදී, බොඩිලයින් ආයතනයේ…

(0)Comments | August 1, 2022 4:29 pm

99x Great Place to Work ශ්‍රේණිගත කිරීමෙහිි ‘Legend’ තත්වය හිමිකර ගනී

  • 99x Great Place to Work
  • Ada Derana BIZ Sinhala
  • Legend
  • sri lanaka

සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත්  Great Place to Work හි  ශ්‍රේණිගත වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත…

(0)Comments | August 1, 2022 4:19 pm

LIFE ව්‍යාපෘතිය සමඟින් HNB තිරසාර සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවත් ශක්තිමත් කරයි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • LIFE
  • sri lanaka

තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්‍යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය. සොබාදහම සංරක්ෂණය සඳහා වූ…

(0)Comments | August 1, 2022 3:51 pm

Hayleys Fabric 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානය දිනා ගනියි

  • Ada Derana BIZ Sinhala
  • Hayleys Fabric 2022
  • IQA
  • sri lanaka

Hayleys Fabric මෑතකදී ලන්ඩනයේ පැවති 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන (IQA) උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීය. Hayleys Fabric පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උපායමාර්ග හරහා තිරසාරත්වය සහතික කිරීමට කැපවීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර විය. ගෝලීය දැවැන්තයින් අභිබවා යමින් IQA සඳහා අලූතින්ම හඳුන්වාදුන් මෙම තිරසාරත්වය පිළිබඳ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම රෙදිපිළි…

(0)Comments | August 1, 2022 3:43 pm

හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

  • Ada Derana BIZ Sinhala
  • Hemas Hospitals
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියානු සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබා ගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව විවිධ සැත්කම් සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට…

(0)Comments | July 29, 2022 4:06 pm