Featured News

  • 99x Great Place to Work
  • Ada Derana BIZ Sinhala
  • Legend
  • sri lanaka

99x Great Place to Work ශ්‍රේණිගත කිරීමෙහිි ‘Legend’ තත්වය හිමිකර ගනී

සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත්  Great Place to Work හි  ශ්‍රේණිගත වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත…

(0)Comments | August 1, 2022 4:19 pm
  • Ada Derana BIZ Sinhala
  • HNB
  • LIFE
  • sri lanaka

LIFE ව්‍යාපෘතිය සමඟින් HNB තිරසාර සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවත් ශක්තිමත් කරයි

තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්‍යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය. සොබාදහම සංරක්ෂණය සඳහා වූ…

(0)Comments | August 1, 2022 3:51 pm

Hayleys Fabric 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානය දිනා ගනියි

  • Ada Derana BIZ Sinhala
  • Hayleys Fabric 2022
  • IQA
  • sri lanaka

Hayleys Fabric මෑතකදී ලන්ඩනයේ පැවති 2022 ජාත්‍යන්තර තත්ව සම්මාන (IQA) උළෙලේ දී තිරසාරත්වය වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීය. Hayleys Fabric පාරිසරික, සමාජීය සහ පාලන (ESG) උපායමාර්ග හරහා තිරසාරත්වය සහතික කිරීමට කැපවීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර විය. ගෝලීය දැවැන්තයින් අභිබවා යමින් IQA සඳහා අලූතින්ම හඳුන්වාදුන් මෙම තිරසාරත්වය පිළිබඳ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම රෙදිපිළි…

(0)Comments | August 1, 2022 3:43 pm

හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

  • Ada Derana BIZ Sinhala
  • Hemas Hospitals
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියානු සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබා ගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව විවිධ සැත්කම් සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට…

(0)Comments | July 29, 2022 4:06 pm

නිපොන් පරිත්‍යාග පදනම රොෂාන් මහානාම මහතාගේ සමාජ සත්කාරයන්ට සහයෝගය දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • Nippon Foundation
  • sri lanaka

ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි. ආරම්භයේ සිට ම ලෝක සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබුවේ එහි නිර්මාතෘ සහ සභාපති යූමා මුරනුෂි මහතා විසිනි. අති දක්ෂ…

(0)Comments | July 29, 2022 2:04 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයට MATI වෙතින් ගෞරවනීය ‘50 වසරක සංචාරක සම්මානය’ හිමිවේ

  • Ada Derana BIZ Sinhala
  • MATI
  • sri lanaka
  • Srilanka airlines

මාලදිවයිනේ සංචාරක ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයකදී අඩ සියවසකට අධික කාලයක් පුරා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් MATI විසින් කීර්තිමත් ‘50 වසරක සංචාරක සම්මානය’ පසුගියදා පිරිනමන ලදී. 1960 දී එවකට එයාර් සිලෝන් යටතේ මාලදිවයින වෙත මෙහෙයුම් දියත් කළ පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවය බවට ශ්‍රීලංකන් පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව…

(0)Comments | July 29, 2022 1:57 pm

විෂන් කෙයා ඇකඩමිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වන වාර්ෂික විද්‍යාත්මක සැසිය සාර්ථකව නිම කරයි

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Vision Care

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්‍යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය ”සුපැහැදිලි දැක්මක් නව්‍යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ‍්‍රයේදී සාර්ථකව නිම කරන ලදී. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ‍්‍රී…

(0)Comments | July 28, 2022 5:04 pm

සිය පාරිභෝගිකයින් වෙත කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂ ලීසිං පහසුකම් ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැල් බැඳගනී

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්‍ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී. HNB සහ බ‍්‍රවුන් සහ සමාගම අතර…

(0)Comments | July 28, 2022 11:51 am

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් රත්තොටට

  • Ada Derana BIZ Sinhala
  • people's Bank
  • sri lanaka

මහජන බැංකුවේ 279 වැනි ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) රත්තොට ශාඛා පරිශ‍්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි. මෙම ස්වයං බැංකුකරණ ඒකකය, ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් (ATM) සහ මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් (CDM) සමන්විතය. මේ තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම අවස්ථාවට රත්තොට ප‍්‍රාදේශීය ලේකම් එෆ්.ආර්.එම්. රියාල්ඞීන්, මහජන…

(0)Comments | July 28, 2022 9:57 am

ඔබ විසින් vivo තෝරා ගැනීමට හොඳම හේතු 5ක්

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • vivo

රටක වර්ධනය සහ ප්‍රසාරණය උදෙසා තාක්‍ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර දේශසීමා තුළ සහ ඉන් ඔබ්බට සන්නිවේදනයෙහි ඇති පරතරය අවම වීමද ඉන් සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ බලපෑම තුලින් හොඳම නවෝත්පාදනයන් බිහි වී ඇත. ප්‍රමුඛ පෙළේ…

(0)Comments | July 27, 2022 4:18 pm