Featured News

SLT වෙතින් Kaspersky අන්තර්ජාල ආරක්ෂාව සමග තෑගි රැසක්

අන්තර්ජාලය අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතින නූතන ජීවන රටාවේදී “අන්තර්ජාල ආරක්ෂාව” සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිළිමත් වෙමින් අන්තර්ජාල ආරක්ෂාව කෙරෙහි මහජනතාව වඩාත් නැඹුරු කරවීමේ අරමුණෙන් යුතුව දියත් කළ “Internet Security…

(0)Comments | December 8, 2020 12:44 pm

සිංගර් ශ්‍රී ලංකා සමාගම, මෙරට DELL ලැප්ටොප් පරිගණක අලෙවියේ පෙරමුණ හිමිකරගනී

ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) නවතම වාර්තාවට අනුව මෙරට Dell ලැප්ටොප් පරිගණක අලෙවියේ සියයට 35.6%ක දැවැන්ත වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට, ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමට සමත් වී තිබේ. සිංගර් ශ්‍රී ලංකා සහ DELL Technologies ආයතන අතර පවතින ව්‍යාපාර සහයෝගීතාව මෙවන් විශාල ප්‍රගතියක් ළඟාකරගැනීමට හේතු වී ඇති අතර, මීට ඉහතදී එළිදැක්වුණු IDC වාර්තාවකට අනුව සිංගර්, මෙරට අංක එකේ පරිගණක…

(0)Comments | December 8, 2020 11:51 am

ඉදිරිපෙළ ව්‍යාපාරික තීරණ සඳහා උසස් විශ්ලේෂණ ක්‍රමවේද භාවිතය දිරිගන්වන OCTAVE

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන්…

(0)Comments | December 8, 2020 10:54 am

කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය සැපයුම් ජාල ආරක්ෂා කිරීම සඳහා දරණ සාමූහික ප‍්‍රයන්තනයට SLCPI හි ප‍්‍රශංසාව

Covid–19 වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස, දිවයින පුරා අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ඖෂධ සැපයුම් ජාලයට සම්බන්ධ සියලූ දෙනා කොවිඞ් වසංගතයට රට මුහුණ දුන් අවස්ථාවේ සිට දරණ ලද ප‍්‍රයත්නයට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) සිය ප‍්‍රණාමය පුද කරයි. ගෝලීය ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සැපයුම් ජාලවලට කොරෝනා වෛරසය විසින් ඇති කරන ලද අභියෝග හමුවේ…

(0)Comments | December 8, 2020 10:50 am

නවතම Sophos Threat Report මගින් Ransomware සහ අනෙකුත් සැලකිය යුතු සයිබර් ප‍්‍රහාර ප‍්‍රවණතා පිළිබඳව පෙන්වා දෙයි

ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ීදචයදි මෑතකදී ප‍්‍රකාශයට පත් කළ ීදචයදි 2021 Sophos 2021 Threat Report  මගින් ඉතා දියුණු මට්ටමේ සිට ප‍්‍රවේශ වීමේ මට්ටම දක්වා Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) සහ වේගයෙන් වෙනස් වන සයිබර් ප‍්‍රහාරක හැසිරීම් 2021 දී තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහ තර්ජන පසුබිම අනුව කෙසේ සකස් වනු ඇතැයි ද යන්න පිළිබඳව…

(0)Comments | December 8, 2020 10:47 am

HNB SOLO ජංගම දුරකතන යෙදවුම ශ්‍රී ලංකා මහ බැංකුවේ Lanka QR වැඩසටහන සමඟ එක්වෙයි

සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද Lanka QR වැඩසටහන සමඟ පසුගියදා සාර්ථකව එක් වූ බව නිවේදනය කර ඇත. ශ්‍රී…

(0)Comments | December 8, 2020 10:02 am

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වේලාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම් සැපයීම වෙනුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සමඟ eChannelling අත්වැල් බැඳගනී

ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්හි ඩිජිටල් සෞඛ්‍ය සේවා ජාලයවන eChannelling ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සැපයුම්කරුවා වේ. රියදුරු බලපත්‍රය ඉල්ලුම් කිරීමේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළයුතු වෛද්‍ය වාර්තා අවශ්‍ය පාරිභෝගිකයන්ට කිසිදු රස්තියාදුවකින් තොරව පහසුවෙන් සහ කාර්යක්ෂමව එම කාර්යය ඉටුකර ගැනීමට පහසුකම් ලබාදෙන නව සේවාවක් එළිදක්වීමට eChannelling, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සමඟ එකට එක්විය. මෙම නව හඳුන්වාදීම…

(0)Comments | December 7, 2020 2:21 pm

කොවිඩ් මධ්‍යයේ වුව ද Capitol TwinPeaks, දකුණු ආසියාවේ උසම ගුවන් පාලම ස්ථාපනය කිරීම අරඹයි

සන්කෙන් සමූහයට අයත් කැපිටල් ඩිවලොපර්ස් සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් ආයතන ඉදිරිපත් කරන රුපියල් බිලියන 25ක දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන Capitol TwinPeaks හි ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. කොළඹ 2, බේරේ වැව ඉදිරිපිට ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිලි යුග්මයේ 50 වැනි මහලේ මෙම ගුවන් පාලම නිර්මාණය කෙරේ. මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දකුණු ආසියාවේ ගොඩනැගිල්ලක…

(0)Comments | December 7, 2020 2:00 pm

DFCC බැංකුව මෙරට අංක එකේ මුදල් කළමනාකරණ සේවා සම්පාදකයා ලෙස Euromoney සම්මාන දිනයි

‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය ලත් DFCC බැංකුව පසුගියදා පැවති ‘2020 Euromoney මුදල් කළමනාකරණ – මූල්‍ය නොවන ආයතන’ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ හොඳම සේවා සම්පාදකයා ලෙස ඇගයීමට පාත්‍ර වීමට සමත් විය. DFCC බැංකුව මෙම සමීක්ෂණයට එක්වූ ප්‍රථම වර්ෂයේදීම මෙලෙස ඇගයීමට පාත්‍ර වීම විශේෂත්වයකි. ගනුදෙනුකරුවන් විසින් මේ ආකාරයට විශිෂ්ටතම මුදල් කළමනාකරණ සේවා ලබාදෙන…

(0)Comments | December 7, 2020 1:18 pm

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝගවලට නිසිකලට ප‍්‍රතිකාර කිරීම සහතික කිරීම සඳහා SLCPI පියවර ගනී

ලෝක දියවැඩියා දිනයට සමගාමීව මෙරට බෝ නොවන රෝග (NCDs) පැතිරීම පාලනය කිරීමේ ප‍්‍රයත්නයන්ට තම සංගමය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) නිවේදනය කර සිටී. බෝ නොවන රෝග සඳහා ඖෂධ සැපයීම අඛණ්ඩව සිදු කරන බව නැවත අවධාරණය කරන සංගමය සිය සාමාජිකයින් ද රටේ ඉහළ යන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය පාලනය කිරීම සඳහා…

(0)Comments | December 7, 2020 12:56 pm