Featured News

කිරි සහ කුකුළු ආශ‍්‍රිත කර්මාන්ත නංවාලමින් දේශීය ආහාර සුරක්ෂිතතාව සහ අපනයනය අරමුණු කර ගත් රජයේ වැඩපිළිවෙළ ක‍්‍රිස්බ්‍රෝ අගයයි

කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සහ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්ගේ වේගවත් සංවර්ධනය සහ මේ ආශ‍්‍රිත අපනයන වර්ධනය කර ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙල අගය කරන බව ක‍්‍රිස්බ්‍රෝ සමාගම පවසයි. මෙම ක්ෂේත‍්‍රයන්ගේ කඩිනම් වර්ධනයක් අපේක්ෂා කරමින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය පසුගිය දා රැස්වූ අතර මහා පරිමාණයේ සහ කුඩා පරිමාණ…

(0)Comments | December 7, 2020 11:51 am

නවලෝක රෝහල් සමූහය අභියෝගාත්මක ආර්ථික තත්වයක් තුළ විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කර ගනී

දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයක් හමුවේ 2019/20 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ඨ කාර්යසාධනයක් අත්පත් කර ගනිමින් රුපියල් බිලියන 8.5ක පිරිවැටුමක් හිමිකර ගැනීමට නවලෝක රෝහල් සමූහය සමත් වී ඇත. මෙම මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ඇති වූ පාස්කු ප‍්‍රහාරය, සමූහයේ මූල්‍ය කාර්ය සාධනය දැඩි පීඩනයකට ලක් කළ අතර මෙම මූල්‍ය වර්ෂයේ අවසාන කාර්තුව ගෝලීය කොවිඞ් 19 වසංගතය හේතුවෙන් පෙර…

(0)Comments | December 7, 2020 11:48 am

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කිරීම සඳහා ආයෝජනය කරමින් කලාපීය වැවිලි සමාගම් ලෝක ළමා දිනය සමරයි

සිය කලාපීය වැවිලි සමාගම් (RPC) 21ට අයත් වතුවලට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (Child Development Centers) 35ක් පිහිටු වීම සඳහා ප‍්‍රතිඥාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) 2020 ලෝක ළමා දිනය සමරනු ලැබීයx මෙම මධ්‍යස්ථාන 35 ද සමඟින් දැනට කලාපීය වැවිලි සමාගම්වල පවතින සමස්ත ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 258ක් දක්වා ඉහළ යනු ඇත. කලාපීය වැවිලි…

(0)Comments | December 7, 2020 10:54 am

පරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන Cotton made in Africa (CmiA) සමාගම සමග අත්වැල් බඳ ගත් බව පසුගියදා නිවේදනය කළේය.  එම සුවිශේෂී හවුල්කාරිත්වය හේතුවෙන්, ඕෂන් ලංකා  සමාගමේ පරිසර හිතකාමි කපු නිෂ්පාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. Cotton made in Africa යනු, Aid…

(0)Comments | December 3, 2020 3:25 pm

නේෂන්ස් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත සමගින් දැන් නිවසේ සිටම විදුලි බිල්පත් ගෙවීමේ පහසුව

දැනට පවතින සංචරණ සීමාවන් හමුවේ නිවසේ සිටම ආරක්ෂිතව විදුලි බිල්පත් ගෙවීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන් හට පහසුව සලසා දෙයි. පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දී ඇති ස්වයංක්‍රිය බිල්පත් ගෙවීමේ පහසුකමට (Automated Bill Settlement Facility) අමතරව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත ලංකා විදුලිබල මණ්ඩලය සමග අත්වැල් බැඳගනිමින් “CEB Care” ජංගම දුරකථන යෙදවුම (App)…

(0)Comments | December 3, 2020 12:55 pm

DFCC බැංකුව ‘හැව්ලොක් සිටි’ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

සුඛෝපභෝගී නිවාස මිලදීගැනීමට සුවිශේෂී ණය පහසුකම් DFCC බැංකුව, නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණ ඇතිව ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යුහගත ණය යෝජනා ක්‍රම, සහන කාලයන්…

(0)Comments | December 3, 2020 12:51 pm

අසීමිතව වීඩියෝ නැරඹීමට සහ සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරීමට එයාර්ටෙල් වෙතින් නවතම ඩේටා පැකේජයක්

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා අසීමිතව වීඩියෝ නැරඹීමට හා සමාජ මාධ්‍ය ජාලවල සැරීමට නව ඬේටා පැකේජයක් හඳුන්වා දී ඇති අතර මෙමගින් පරිශීලකයින්ට රිසි සේ එකම පැකේජයක් හරහා යූටියුබ් (YouTube), ෆේස්බුක් (Facebook), ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) හා වට්ස්ඇප් (WhatsApp) යන මෙරට වඩාත් ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාල සඳහා ප‍්‍රවේශ…

(0)Comments | December 3, 2020 12:16 pm

හේලීස් ෆැබ්රික් රෙදි මීටර 11,500 ක් ශ‍්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාග කරයි

කොවිඞ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කැපවීම අගයමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන හේලීස් ෆැබ්රික් සමාගම ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත මෑතකදී මුද්‍රිත රෙදි මීටර් 11,500 ක් පරිත්‍යාග කළේය. හේලීස් සභාපති හා ප‍්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා සමඟ හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රොහාන් ගුණතිලක මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ‍්‍රාමික මේජර්…

(0)Comments | December 3, 2020 11:57 am

සෙලින්කෝ ලයිෆ් මෙහෙයුම් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය දැන ගැනීමට තක්සේරුවක් අරඹයි

දිවයින පුරා සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව තක්සේරුවක් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම කාබන් කන්සල්ටිං කම්පනි සමග එක්වී ඇත. මෙම විස්තීර්ණ හරිතාගාර වායු (GHG) තක්සේරුව සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත න්‍යාය පත‍්‍රයට අනුව ආරම්භ කර තිබෙන අතර මෙමගින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී සෘජුව සහ වක‍්‍රාකාරව…

(0)Comments | December 3, 2020 11:30 am

බ‍්‍රෑන්ටෙල් ලංකා ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සූර්ය බල ශක්ති උපාංග (PV) සැපයුම්කරුවා’ ලෙස ප‍්‍රමුඛතම ගෝලීය ආයතනයක් මගින් සහතික ලබයි

ගෝලීය සූර්ය සහ බලශක්ති ගබඩා කර්මාන්තය සහතිකකරණයේ ප‍්‍රමුඛතම ආයතනයක් වන Joint Forces for Solar Global (JF4S) විසින් ‘තොග’ ගැනුම්කරුවන් සඳහා ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම PV සැපයුම්කරුවා’ යන සහතිකකරණය බ‍්‍රෑන්ටෙල් ලංකා පෞද්ගලික සමාගමට ලබාදෙමින් එම සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ. ජර්මනියේ බොන් නුවර මුලස්ථානය කරගත් මූලික දත්ත මත පදනම් වන සමීක්ෂණ සහ උපදේශන සේවා ලබාදීමේ ගෝලීය…

(0)Comments | December 3, 2020 10:27 am