Galaxy Z Fold2 යනු Samsung හි තුන්වන පරම්පරාවේ foldable දුරකථනයයි, නව්‍ය සන්නිවේදන ඉංජිනේරු තාක්ෂණය, විප්ලවීය හැඩය සහ මනා නිමාව සහිත එයින් ජංගම දුරකථන අත්දැකීම්වල සීමා මායිම් පුළුල් කරයි. Samsung Sri Lanka විසින් දුරකථන කාණ්ඩයන් නැවත අර්ථගැන්වූ තමන්ගේ foldable දුරකථන මාදිලියේ ඊළඟ පරම්පරාවේ දුරකථනය Samsung Galaxy Z Fold2 නමින් හඳුන්වාදෙයි. තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ නව්‍ය සන්නිවේදන…
Huawei සමාගම පසුගියදා 2020 වසරේ තෙවන කාර්තුවේ ව්‍යාපාරික ප්‍රතිඵල නිවේදනය කළේය. මේ වසරේ තෙවන කාර්තුව වන විට සමාගම චීන යුවාන් බිලියන 671.3 ක ආදායමක් හිමිකර ගෙන ඇති අතර එය 9.9%ක වසරින් වසර වර්ධනයකි. එම සමාගමේ තෙවන කාර්තුව සඳහා දළ ලාභ අන්තය 8%ක් පමණ වූ අතර පසුගිය වසරේ එම කාලය සමග සැසඳීමේදී එය ඉහළ වර්ධනයකි. ලොව පුරා රටවල් කොවිඩ් 19 වසංගතය හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දී…
මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළඳ මූල්‍යනයේ ජයග‍්‍රහණ ඇගයීම සඳහා පවත්වන Asian Banker Transaction සම්මාන ප‍්‍රදානෝත්සවයේ 2020 වැඩසටහනේදී පිට පිටම තුන්වන වසරට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ මූල්‍ය බැංකුව’ (Trade Finance) බවට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. මෙම සඟරාව විසින් විගණනය පදනම් කරගත් ප‍්‍රවේශයකින් සිදුකළ දැඩි ඇගයීමකින් පසුව කොමර්ෂල් බැංකුවට මෙම ගෞරවණීය සම්මානය ලබාදී තිබේ. මෙම නිවැරදි…
පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන සිංගර්, තොරතුරු තාක්ෂණ විසඳුම් මෙන්ම මුද්‍රණ විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම බෙදා හරින්නකු වන ට්‍රයිඩන්ට් කෝපරේෂන්ස් හා අත්වැල් බැඳ ගනිමින් ලොව පිළිගත් HP Printers ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින සිංගර් පාරිභෝගිකයින් හට දැන්, Singer Mega හා Singer Plus…
ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක්ව Daraz.lk විසින් ලොවවිශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේදීත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම්වෙයි. 2020 නොවැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහනේදී 85% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන තුනක් වටිනා තෑගි වවුචර්පත් පිරිනැමේ. මෙරට අන්තර්ජාලගත අලෙවි…
මහජන බැංකුව සිය සේවා මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 28 දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ නිල වශයෙන් විවෘත කරමින් මෙම දැවැන්ත ආයතන ද්විත්වය අතර සහසම්බන්ධතාවය වර්ධනය කරගත්තේය. ආයතනික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම සහ ව්‍යාපාර මෙහෙයුම් මුල්‍ය සේවා කාර්යක්ෂම කරගැනීමට සහයවීමේ මහජන බැංකු ඩිජිටල් උපායමාර්ගික එළඹුමේ කොටසක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.
ලොව ප‍්‍රකට අලිබබා සමූහයට අයත් මෙරට ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පැවැත්වූ 2020 විකුණුම් සමුළුවේදී ‘වසරේ වඩාත්ම සක‍්‍රීය බැංකුකරණ පාර්ශවකරුවා’ ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍ර කරන ලදී. එක් කාඞ්පත් පදනමක් තුළින් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම සහ වසරක් තුළ විශාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් ගනුදෙනුකරුවන් සමුදායක් තිරසාරව පවත්වාගෙන යාම මෙම සම්මානය කොමර්ෂල්…
දිනපතා නොමිලයේ ම කේන්දරය කියවාගන්න ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ශ්‍රී ලංකාව තුළ පළමු වරට තම Horoscope Chatbot විශේෂාංගය පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. මේ නවතම විශේෂාංගය හරහා ග්‍රහ තාරකා ආදිය හරහා තම ජීවිතවලට එල්ලවන සැඟවුණු බලපෑම අවබෝධ කරගැනීමටත්, තම පෞරුෂයට අනුව එදිනෙදා හා සතිපතා ජ්‍යොතිෂ අනාවැකි ලබාගැනීමටත් අවකාශ උදා වේ. මෙහි…
සෑම සතියකම රන් මාලයක් සහ තවත් ආකර්ෂණීය තෑගි දිනා ගන්න! කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22 රන්මාල ඇතුළුව තවත් වටිනා තෑගි…
ශ්රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කර ගත් අතර ඒ අනුව සමාගම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කරනු ඇත. ඉහළ සංඥා විකාශනයක් සහිත 850MHz සංඛ්‍යාත පරාසය තුළ එයාර්ටෙල්…
Video Story