Featured News

අනර්ඝ නිමාවක් ඇති වෘත්තීය සහ විනෝදාස්වාදය වෙනුවෙන් නිර්මාණය කළ Samsung Galaxy Note20|Note20 Ultra 5G දුරකථන දැන් ශ්‍රී ලංකාවේ දී

Note දුරකථන දූරාවලියේ විශිෂ්ටත්වයේ උරුමය මත ගොඩනැගුණු Galaxy Note20 5G  දුරකථන ද්විත්වයට එළඹෙන නව සාමාන්‍ය ජීවිතය සඳහා වඩාත් හොඳින් අනුවර්ථනයවීමේ හැකියාවක් ඇත. එමෙන්ම තමන් කොහේ සිටියත් තමන්ගේ අතට උපරිම විනෝදාස්වාදයක් අත්විඳීමේ හැකියාව සහ දුරකථනයක් තුළින් වඩා වැඩි කාර්යභාරයක් ඉටුකරගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට සුපිරි බලයකින් යුත් අසමසම අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන් මෙම දුරකථන පෙළ නිර්මාණය කර තිබේ….

(0)Comments | September 2, 2020 7:16 am

ඩයලොග් බලගන්වන ගොවි මිතුරු සේවාව ශ්‍රී ලාංකික ගෙවතු වගාකරුවන් හට සහාය වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ලාංකිකයන්ගේ ජීවිත බලගන්වන ඩිජිටල් මෙවලම් නිතර ලබාදීමට උත්සාහ කරයි. 2015 වසරේ හඳුන්වාදුන් ගොවි මිතුරු කෘෂි උපදේශන සේවාව අදාළ වගා අදියරට ගැලපෙන අයුරින් කෘෂිකාර්මික තොරතුරු ලබාදෙන අතර, මෙම සේවාව ඕනෑම මට්ටමක වගාකරුවෙකුට ඔබින ලෙසත්, ඒ සඳහා නිසි තාක්ෂණික පහසුකම්වලින් සමාගම සංයුක්ත වන බවත් තහවුරු කිරීමට සමත්ව තිබේ….

(0)Comments | August 31, 2020 11:57 am

දේශීය වෙළඳපොළේ ජනප්‍රිය ‘මිසුමි’ සහ ‘චැම්පියන්’ නියම සබන් විදේශීය වෙළඳපොළත් ජයග්‍රහණය කරයි

ඉහළම TFM අගයකින් යුතුව, කෘත්‍රිම පිරිසිදුකාරක ඇතුළත් කිරීමෙන් තොරව උසස්ම තත්ත්වයෙන් නිපැයූ ‘මිසුමි’ සහ ‘චැම්පියන්’ නියම සබන් ඉතා කෙටි කලකදී දේශීය වෙළඳපොල ජයගැනීමෙන් අනතුරුව විදේශීය වෙළඳපොලද සාර්ථකව ජයගැනීමට සමත්ව සිටි. එහි තවත් පියවරක් ලෙස මිසුමි සහ චැම්පියන් ඇණවුමක් පසුගියදා වියට්නාමය බලා නැව්ගත කරන ලදී. වසර 20ක් පමණ සබන් ලෙස TFM අගය අඩු බේදින් බාර් අලෙවි…

(0)Comments | August 31, 2020 7:38 am

නව සුවසේවාවන් රැසක් සමගින් තලවතුගොඩ හේමාස් රෝහලේ සුවතා පියස යළි දියත් කරයි

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය ප‍්‍රජාවගේ නිරෝගීබව පිළිබඳව අවධානය යොමු කරමින් නව සේවාවන් රැසක් ද සමගින් බහුවිධ සායනික පහසුකම්වලින් සමන්විත හේමාස් ‘සුවතා පියස’ තලවතුගොඩ හේමාස් රෝහලේදී යළි අරඹන ලදි. තලවතුගොඩ හේමාස් රෝහලේ ස්ථාපිත සුවතා පියස වෛද්‍ය…

(0)Comments | August 27, 2020 1:04 pm

කොමර්ෂල් බැංකුව 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් තෝරාගනී

ලොව ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය ඇගයීම සඳහා පිරිනමන සම්මාන ප‍්‍රදානයේදී 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. Euromoney විසින් මෙම ගෞරවණීය සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනැමූ හයවන අවස්ථාව මෙය වේ. මෙම ගෞරවණීය සම්මානය ලබාදෙන්නේ යුරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කළාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳව වසර…

(0)Comments | August 26, 2020 2:39 pm

ඩිජිටල් තාක්ෂණයෙන් ජනතාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩපි‍ලිවෙළකට සර්වෝදය – ICTA අවබෝධතා ගිවිසුමකට එලඹේ

ඩිජිටල් තාක්ෂණයෙන් ජනතාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩපි‍ලිවෙළක්  සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය අවබෝධතා ගිවිසුමකට එලඹේ. ලංකා සර්වෝදය ශ්‍රමදාන  සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක මහින්ද බී හේරත් යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. මෙම අවබෝධතා ගිවිසුමට…

(0)Comments | August 26, 2020 1:35 pm

මෙරට සිසුන්ට අධ්‍යාපනික ණය ලබාදීමට කොමර්ෂල් බැංකුව HCL ටෙක්නොලොජීස් සමග අත්වැල් බැඳගනී

මෙරට පුහුණුවන සහ රැකියා කරන සිසුන්ට අඩු පොලී අධ්‍යාපනික ණය ලබාදීම සඳහා HCL  ටෙක්නොලොජීස් ශ‍්‍රී ලංකා සමාගම සමග ඒකාබද්ධ වූ බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මේ අනුව, HCL ටෙක්නොලොජීස් විසින් ඉදිරිපත් කරන මුල් කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනේ (ECTP) බැඳුම්කර ගාස්තුව මෙන්ම පාර්ශවකාර විශ්ව විද්‍යාල විසින් ලබාදෙන උසස් අධ්‍යාපනික වැඩසටහන්වල පාඨමාලා ගාස්තු බැංකුවේ මෙම විශේෂ…

(0)Comments | August 25, 2020 4:39 pm

“Mahindra Powerol” විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා අයිඩියල් මෝටර්ස් වෙතින් අලෙවියෙන් පසු අද්විතීය සේවාවක්

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම,‍් මහින්ද්‍රා මෝටර් රථ, යතුරු පැදි හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදා හරින්නා වන අයිඩියල් මෝටර්ස්, අලෙවියෙන් පසු පාරිභෝගිකයින් හට සලසන විශිෂ්ට සේවාව හේතුවෙන් ඉතා කෙටි කලකින් වෙළෙඳ පොළ ආධිපත්‍යය නතු කර ගැනීමට සමත් වී තිබේ. 2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම, Mahindra Powerol ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර සම්බන්ධයෙන්…

(0)Comments | August 25, 2020 3:59 pm

එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස අශීෂ් චන්ද්‍රා පත්වෙයි

එයාර්ටෙල් ලංකා සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇති බව පසුගියදා එම සමාගම නිවේදනය කළේය. ඉහළ තාක්ෂණික ජාලයක් සහ නවීනතම ඩිජිටල් වේදිකාවන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ එයාර්ටෙල් හි වර්ධනය වේගවත් කිරීමට ඔහුගේ නව භූමිකාව තුළින් අශීෂ් මහතාට හැකි වනු ඇති බව සමාගම සඳහන් කරයි….

(0)Comments | August 25, 2020 3:56 pm

පැල්වත්ත නිෂ්පාදනවල පිරි ක්‍රීම් සාරය ගැන සුපවේදීන් ඉහළින්ම අගයමින් පැසසුමට ලක්කරයි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම කිරි නිෂ්පාදකයා වන පැලවත්ත කිරි නිෂ්පාදන වල ඇති ක්‍රීම් සාරය, බේකරි කර්මාන්තයේ සහ සුපවේදය පිළිබඳ විශේෂඥයින්ගේ ඉහළ පැසසුමට ලක්විය. මෙරට ප්‍රමුඛපෙළේ බේකරිවල නිෂ්පාදනය කෙරෙන බේකරි නිෂ්පාදනවල රසය උසස් අන්දමින් ඉහළ නැංවීමට පැල්වත්ත නිෂ්පාදනවල රසය සහ සාරය භාවිත කෙරේ. පැල්වත්ත සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය සහ සිය බේකරි නිෂ්පාදනවලට පැලවත්ත නිෂ්පාදන මගින් හිමිවන…

(0)Comments | August 25, 2020 12:43 pm