ශ්රී ලංකාවේ ප්‍රථම වරට කුඩා පරිමාණයේ නිවාස අවශ්‍යතා සහිත වූවන් සඳහා වන විසඳුමක් නවීන සංකල්ප රැසක් සමඟ මෙරට නිවාස සංවර්ධන ක්ෂේත්‍රයට පිවිසි ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපෙර්ස් විසින් මෙරට කුඩා පරිමාණයේ සුපිරි නිවාස අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් “Nano Homes” නිවාස ඉදිකිරීම අරඹයි. තිරසර ඉදිකිරීමක් සහ පෙරසවි ඉංජිනේරු තාක්ෂණය යටතේ මෙම නිවාස ඉදිකිරීමට අපේක්ෂිතය. සිය පළමු නිවහන මිලදී ගැනීමට කැමැත්තෙන් පසුවන වත්මන් තරුණ පරපුරේ නිවාස අවශ්‍යතාවට ගැලපෙන…
පළමු පෙළ සඳහා සම අනුග්‍රාහකත්වය සහ කණිෂ්ඨ කණ්ඩායම් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය පිරමිඩ් විල්මා ආයතනයේ නවතම හඳුන්වාදීමක් වන මෙඩෝලී, 2018 වසරේ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වෙයි. මේ අනුව රාජකීය විද්‍යාලයේ පළමු පෙළ සඳහා සම අන්‍රුග්‍රාහකත්වය සහ 17 න් පහළ, 15න් පහළ සහ 13න් පහළ කණ්ඩායම් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සැපයීමට මෙඩෝලී ඉදිරිපත්ව සිටියි….
ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය සිය පාඨකයින් වෙත ජීවිත කාලය තුළදීම පොත් කියවීමේ අත්දැකීම තිළිණ කිරීමට සූදානම් වෙයි. මේ අනුව මෙම පොත් අලෙවිය යළිත් 2018 ජුනි මාසයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට පෙර අවස්ථාවේදී සේම මෙම පොත් අලෙවිය පැය 24 පුරා විවෘතව තැබීමට නියමිත අතර පොත් මිලදී ගන්නන්ට පහසු අවස්ථාවක ගොස්…
කාගිල්ස් බැංකුව සිය ශාඛාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර නගරයෙහි සිය නවතම ශාඛාව ලෙස රාජගිරිය ශාඛාව විවෘත කරන ලදී. අංක 395, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ, රාජගිරිය යන ස්ථානයෙහි කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාව තුල පිහිටා ඇති මෙම ශාඛාව, අභිනවයෙන් විවෘත වූ කාගිල්ස් බැංකුව සතු 18වන බැංකු ශාඛාවයි….
ටියුෂන් අධ්‍යාපනයට අද වන විට සෑම දරුවෙක්ම පාහේ හුරුවී ඇති අතර මෙම තත්ත්වය දරුවන්ගේ අධ්‍යාපනයේදී අත්‍යාවශ්‍ය සාධකයක් බවට ද පත් වී ඇත. එසේම ටියුෂන් පන්ති යාම අදවන විට දරුවන් අතර පමණක් නොව දෙමව්පියන් අතර පවා කතිකාවතට ලක්වී ඇති අතර එක්තරා ආකාරයකට මෙය විලාසිතාවක් බවට ද පත්වී ඇත. සතියේ දින පහේ සවස් වරුවේත් සති අන්තයේත් දරුවන්…
කාගිල්ස් බැංකුව, ඉතා කෙටි කාල සීමාවක් තුල ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කර ඇති අතර මෑතකදී පාරිභෝගිකයන් විසින් විශිෂ්ඨ වූ සුපිරි වෙළඳසැල් බැංකුකරණ සේවාව භාවිතා කරමින් බිලියන 5කට අධික වට්නාකමින් යුත් ගනුදෙනු සිදු කිරීම මගින් තවත් වාර්තාවක් බිඳ හෙලීමට සමත් විය. කාගිල්ස් බැංකුව විසින් සිය පක්ෂපාතී පාරිභෝගිකයන් වෙත පිරිනමනු ලබන තිළිණයක් වශයෙන්, මුළු තැන්පතු වල…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වනු ලැබූ 2018 ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන ප්‍රයන්තයන් හි නව්‍යකරණය සහ ගෝලීය ආකර්ෂණීය බව යළිත් වරක් විදහා දක්වමින් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. 18 වන වරටත්…
වර්ෂ 2018 මාර්තු 20 දිනට යෙදී තිබු ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම පැවැත් වු සැමරුම් වැඩසටහන මෙවර පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මුඛ සෞඛ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් හා ලින්ක් සුදන්ත අනුග‍්‍රාහකත්වයෙන් ඉතා සාර්ථක ලෙස නිම කිරීමට හැකි විය. ”නිරෝගී ජිවිතය යහපත් මුඛ සෞඛ්‍යයෙන් අරඹමු” යන තේමාව යටතේ පොළොන්නරු රාජකීය ප‍්‍රාථමික…
Samsung Electronics සමාගම විසින් නිපදවෙන තෙක් එතරම් ම උනන්දුවෙන් බලා සිටි Samsung Galaxy S9 සහ S9+ දුරකථන දැන් ශ‍්‍රී ලංකාවේ දී මිල දී ගත හැකි ය. නවතම මාදිලි දෙක ඔබ ඔබගේ ස්මාට් දුරකථනයට එක් කර ගැනීමට සාම දා ප‍්‍රාර්ථනා කළ නමුත් කිසි දා එක් කර ගැනීමට නොහැකි වූ අංග සියල්ල ම සම්පාදනය කරමින් ජනයා ලෝකය…
ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස්, සිය ශ්‍රී ලාංකික සාමාජිකයන් සහ ලොව වටා සිටින ජාත්‍යන්තර සාමාජිකයන් සඳහා වැඩිදියුණු කළ සේවාවක් රැසක් සැපයීම වෙනුවෙන් එහි නවතම ෆ්ලයිස්මයිල්ස් සේවා මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරන ලදී. මෙම නව ෆ්ලයිස්මයිල්ස් සේවා මධ්‍යස්ථානය නො 30, ශ්‍රී උත්තරානන්ද මාවත,කොළඹ 03 (කොල්ලුපිටිය) යන ලිපිනයෙහි ස්ථාපිත කර ඇත. සඳුදා සිට සිකුරාදා දිනයන්…
Video Story