වාණිජ වටිනාකමකින් යුත් ගල් වර්ග හා කෘතිම දියමන්ති කැපිමේ හා ඔප දැමිමේ ලොව ප්‍රමුඛ පෙළෙ සමාගමක් වන සර්වොස්කි ආයතනය ( Swarovski Gemstones) සිය නවතම විලාසිතා පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදි පැවැත්වුණා. මෙම අවස්ථාවට මෙරට ස්වර්ණාභරණ ක්ර්ෂේත්රය නියෝජනය කරන පුමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියා. සර්වොස්කි ආයතනයේ ආසියානු පැසිෆික් කලාපීය මෙහෙයුම්…
මෙරට සෑම සිසුවෙකුම පාහේ අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් හෙබි ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට ය. ඒ අනුව යමින් ලොව උසස්ම මට්ටමේ අති නවීන පහසුකම්වලින් යුත් අංග සම්පූර්ණ සරසවියක් නිර්මාණය කරගැනීම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ යථාර්ථයක් බවට පත්ව තිබේ. ඒ NSBM හරිත සරසවිය සමඟිනි. හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26ක භූමියක් පුරා ඉදිව තිබෙන NSBM හරිත සරසවිය,…
මුදල් අමාත්‍යංශය මැයි දිනය නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මෙරට ජීවනාලිය බඳු වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පියවර රැසක් අනුගමනය කර ඇති බව ප්‍රකාශ කළේය. රජයේ 2016 අය-වැය වාර්තාව මගින්, සියලු ම රාජ්‍ය සේවකයන් හට රු. 10,000 ක දීමනාවක් ලබා දීමට ප්‍රතිපාදන වෙන් කිරීම එලෙස ගනු ලැබූ වැදගත් පියවරක් බව ද අමාත්‍යංශය…
රට පුරා පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) සමාගම තම ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ‘පරිගණක පියස’ වැඩසටහනට මේ වනවිට වසර දහයක් සම්පූර්ණ වී තිබේ. සැමට සමාන ලෙස දැනුම බෙදීයාමේ අදහසින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් අවම පහසුකම් සහිත පාසල් තෝරාගනිමින් ඒවායේ පරිගණක අධ්‍යාපනය දියුණු කිරීම ඉලක්කය වේ. ගෙවුණු…
පරිසර හිතකාමී තිරසර ආයෝජන ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන සදාහරිත වැවිලි සමාගම, අගාවුඩ් සඳහා ලෝක වෙළඳපලේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස 1 වනදා සිට මෙරට අගාවුඩ් ආයෝජකයන් සඳහා ලබා දෙන අපේක්ෂිත ප්‍රතිලාභය තවත් වැඩි කිරීමට කටයුතු කළේය. මහෝගනී, සඳුන් සහ තේක්ක ආදී විවිධ ශාක වාණිජ වන වගාව සඳහා හඳුන්වා දුන් සදාහරිත වැවිලි සමාගම, 2014 වසරේ පටන්…
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 35ක සිසුන් 10,000කට හා ගුරු උපදේශකයින් 150කට ප්‍රතිලාභ තම අධ්‍යාපන සේවා ගෝලීය වශයෙන් බෙදා දීමේ ඔරකල් සමාගමේ අරමුණ අනුව යමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් ඔරකල් සමාගමත් අතර පසුගියදා විශේෂ ගිවිසුමකට අත්සන් තැබිණ. ඒ අනුව දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථාන 35කදී 10,000කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකට ඔරකල් ඇකඩමියේ…
ප්රමුඛ පෙළේ රැහැන් රහිත තොරතුරු තාක්ෂණ උපාංග නිෂ්පාදකයෙක් වන ‘රැපූ’, සිය එකම නිල බෙදාහැරීම් නියෝජිතායතනය වන ‘එටර්නල් ඒෂියා ලංකා (පුද්) සමාගම හරහා ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ වෙළඳ සමුළුවක් මඟින් සිය නිපැයුම් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. සිංගප්පූරුව පාදක කරගත් බහුජාතික සමාගමක් වන ‘එටර්නල් ඒෂියා’, තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ බෙදාහැරීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කරන අතර, පසුගිය…
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරය පදනම් කරගත් ලෝ ප‍්‍රකට මෙට්ට සන්නාමයක් වන ‘Englander’ පසුගිය අපේ‍්‍රල් 26 වනදා කොළඹ ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා හිදී ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට කටයුතු කළේ ය. වසර 100 කට වැඩි ඉතිහාසයක් සහිත ‘Englander’ ඇමරිකාවේ ප‍්‍රධානතම මෙට්ට සන්නාම 10 අතර පසුවන අතර ලොව නිර්මාණශීලීම මෙට්ට නිෂ්පාදන සමාගමක් ලෙස පෙරමුණේ සිටීමට සමත් වී ඇත. බොහෝ…
ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර 14ක් උතුරු දෙසට වන්නට පිහිටි, මනරම් වෙරළ තීරයකින් සමන්විත නිලාවැලි ප්‍රදේශයේ ඉදි වන Oceanfront Condos නිවාස සංකීර්ණය, ඝෝෂාකාරී පරිසරයෙන් මිදී සුන්දර ඉන්දියන් සාගරයේ පහස ලබමින් ජීවිතය විඳින්නට අවැසි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂයෙන් ඉදි වන්නකි. මෙම වෙරළ අසබඩ, සුඛෝපභෝගී, විනෝදාස්වාද නිවාස ව්‍යාපෘතිය එවැනි වර්ගයේ මෙරට ප්‍රථම නිවාස ව්‍යාපෘතියවන අතර එය නිවාස 81කින් සමන්විත වේ….
‘කුසලතා කළමනාකරණය’ සහ ‘ඉගෙනීම සහ සංවර්ධනය’ යන අංශ දෙක සඳහාද විශේෂ සම්මාන දිනාගනී පසුගියදා අති උත්කර්ශවත් අයුරින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති 2015-16 ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ (HCM) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය රන් සම්මානයක් සහ තවත් විශේෂ සම්මාන දෙකක් දිනාගනිමින් සිය සාමාජිකයින්ගේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා සමූහය විසින් දරන කැපවීම…
Video Story