ශ්රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ආනයනික අමුද්‍රව්‍ය සහ මෙවලම් මත දැඩි ලෙස රඳා පවතී. එම ක්ෂේත්‍රයේ භාවිතයට ගනු ලබන අමුද්‍රව්‍යවලින් 70%කට අධික ප්‍රමාණයක් ද, මෙවලම් අතරින් 70%-90% අතර ප්‍රමාණයක් ද මෙරටට ආනයනය කෙරේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැයෙන් 70%කට අධික ප්‍රමාණයක් වෙන් වන්නේ රෙදි සහ වෙනත් මෙවලම් සඳහාවන බැවින්, සමාගම්වල අමුද්‍රව්‍ය සහ මුදල් ගලනය පාලනය…
කොමර්ෂල් බැංකුවේ ‘Millionaire ගිණුමේ’ තිබෙන සුවිශේෂී ස්වභාවයෙන් ඉහළ ප‍්‍රතිලාභ ලබාගනිමින් තැන්පතුකරුවන් බහුතරයකට එම ගිණුම් විවෘත කිරීමට දිරි දෙමින් කොමර්ෂල් බැංකුව විසින් එම ගිණුම නැවත වරක් එළිදක්වා තිබේ. මීට පෙර මෙම ගිණුමේ තිබිය යුතු අවම තැන්පතු මුදල වූ රුපියල් මිලියනයක මුදල නව ගිණුම මගින් රුපියල් 500,000 ක් දක්වා අඩුකර තිබෙන බවත් ඉලක්කගත ආයෝජනය සඳහා උපරිම සීමාවක්…
‘Great HR Debate’ විවාද තරගාවලියේ ජයග‍්‍රාහී කුසලානය හිමිකරගැනීමට එයාර්ටෙල් කණ්ඩායම පසුගියදා සමත් විය. මානව සම්පත් කළමනාකරණ ආයතනය (Institute of Personnel Management – IPM) විසින් සංවිධානය කරන ලද 2017 ජාතික මානව සම්පත් සම්මන්ත‍්‍රණයට සමගාමීව මෙම විවාද තරගාවලිය පවත්වන ලදි. මෙරට දුරකථන සන්නිවේදන සේවා සමාගමක් ජාතික මානව සම්පත් සම්මන්ත‍්‍රණයේදී මෙම ශූරතාව දිනාගැනීමට සමත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය…
එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ පාරිසරික සංවිධානයක්වන ‘The Nature Consevancy’ සංවිධානය විසින් නිකුත් කරන ලද නවත ම වාර්තාවන්ට අනුව වසරකට ලොව පුරා නිවර්තන වනාන්තර හෙක්ටයාර මිලියන 15ක් කපා දැමෙන බව හෙළි වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ හරිතාගාර වායු විමෝචනය අවම කරමින් පෘථිවිය බේරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති වඩාත් ලාභදායී ම ක්‍රමවේදය කැලෑ කැපීම නතර…
ශ්රී ලංකා ඡායාරූප සංගමය (PSSL), ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සහ Palmyrah House හෝටලය එක්ව සංවිධානය කෙරෙන ‘Discover Mannar’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 16 සහ 17වනදා පාර්ක් ස්ට්‍රීට් මිව්ස්හි Stables ශාලාවේදී පැවැත්විණ. මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP)…
කාන්තාවන් හට හිසකෙස් සඳහා ම නිපදවූ පරිපූර්ණ නිෂ්පාදන පෙළක් පිරිනමන මෙරට එකම සන්නාමයවන කුමාරිකා, සිය සේවාවන් කාන්තාව වෙතට ම ගොස් පිරිනැමීම සඳහා පසුගිය ජුනි මස 12වනදා සිය ‘සොබා රුවැත්ති’ ජංගම සැලුනයේ වීදි සංචාරය ආරම්භ කළේය. මෙහි පළමු අදියර ලෙස ජුනි මාසය පුරා වයඹ පළාතේ ප්‍රධාන නගර ආවරණය කෙරෙන අතර අනතුරුව ජුලි සහ අගෝස්තු මාස තුළ…
වඩාත් ඉඩකඩ ඇති නවීන උපාංග වලින් සමන්විත තුන්වන පරම්පරාවේ මාදිලිය තුළින් නාගරික මෝටර් රථ කාණ්ඩයට නව අරුතක් ශ‍්‍රී ලංකාවේ නාගරික මෝටර් රථ වෙළඳපොළ යලි පණගන්වමින් කොරියානු මෝටර් රථ නිෂ්පාද Kia සමාගමේ තුන්වන පරම්පරාවේ 2017 පිකැන්ටෝ මෝටර් රථය කොළඹදී එළි දැක්වීය. Kia පිකැන්ටෝ මෝටර් රථය දැනටමත් මෙරට වෙළඳපොළේ එම වාහන ඛණ්ඩයේ ඉහළ ජනප‍්‍රසාදයක් දිනා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT පිරිනමන ඉහළ පිළිගැනීමකින් යුත් ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ඉහළ පිළිගැනීමකින් හා ගුණාත්මක බවකින් යුත් මෙම උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා රැසක් ජනිත වී තිබීම කැපීපෙනේ. මෙම උපාධි පාඨමාලාව පිරිනැමෙනුයේ SLIIT සහ එක්සත් රාජධානියේ Liverpool…
සංවර්ධිත තත්ත්වයට ළඟා වීම සඳහා ශ්‍රී ලාංකේය ආර්ථිකය දක්වන මෙහෙයට අත්වැලක් ලබා දීම සහ මෙරට ජනතාවගේ නිවාස අවශ්‍යතාවල ප්‍රමිතිය නංවාලීම ඉලක්ක කර ගනිමින් මෙරට ප්‍රමුඛත ම යටිතල පහසුකම් සහ බහුවිධ කොන්ත්‍රාත් සමාගමක්වන International Construction Consortium (ICC) නූතන සිව්මහල් නිවාස සංකීර්ණයක් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. ‘Mount Clifford Range’ ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය නිවාස සහ සංවර්ධන…
ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි…
Video Story