වසර 25කට අධික කාලයක් තිස්සේ BMICH ආයතනයේ සේවය කළ සේවකයින් 19 දෙනෙකු අගයනු වස් රන් කාසි ප්‍රදානය කිරීමක් පසුගියදා සිදුවිය. 2017 වසරේ සාර්ථකත්වය සඳහා සර්වාගමික ආශීර්වාද ලබාගනිමින් පැවැත්වුණු විශේෂ උත්සවය අතරතුරදී එය පැවැත්විණ. එහිදී BMICH හි සියලු සේවකයින් විසින් සේවා ප්‍රතිඥාව ලබාදීම ද සිදුවිය. එමෙන්ම 2016 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ සේවකයින්ට ද සම්මාන…
වාණිජ වන වගා ක්ෂේත්‍රයේ දැනට පවතින වඩාත් තිරසාර ආයෝජනය ලෙස සැලකෙන අගාවුඩ් වගා කිරීම සහ අලෙවිකරණය පිළිබඳ තවදුරටත් අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් සදාහරිත වැවිලි සමාගමේ නියෝජිතයෝ පිරිසක් පසුගියදා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක නිරත වූහ. ඇසෑම් ප්‍රාන්තය ඉන්දියාවේ අගාවුඩ් අගනගරය ලෙස සැලකෙන අතර, එහිදී වන වගා කළමනාකරණය අගාවුඩ් මිල කිරීම, කම්කරුවන් පුහුණු කිරීම සහ අලෙවිකරණ අවස්ථා…
ලොව පුරා සමාගම් රැසක් විවිධ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා Six Sigma විධික්‍රමය භාවිතා කරයි. ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා භාවිතයට ගත හැකි ප්‍රබල ක්‍රමෝපායක්වන මෙය, 1980 වසරේදී මෝටරෝල සමාගමෙන් භාවිතය ඇරඹුණු අතර, එතැන් පටන් ලෝක මට්ටමේ සමාගම් සහ ආයතන රැසක් එය සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා දායක කරගෙන ඇත. පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණු කර ගනිමින්…
ලෝකයේ ප‍්‍රමුඛතම ඩෙනිම් සන්නාම පෙළට අමතරව ‘Denim & Co’ එකතුව දියත් කරයි ලොව පුරා විලාසිතා රුචි ජනතාව ඩෙනිම් ඇඟලූම් සඳහා ඉහළ කැමැත්තක් දක්වන අතර එය කිසිදා අඩුවන්නේ නැත. මෙරට විලාසිතා ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන ODEL විසින් සිය පාරිභෝගිකයින්ගේ ඩෙනිම් විලාසිතා රුචිකත්වයන් තවත් ඉහළ තලයකට රැගෙන යමින් නව ඩෙනිම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබේ. මෙම ඩෙනිම් පෙළ…
පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉතාමත් ආකර්ශනීය සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් තිළිණ කරමින් ආපිකෝ විසින් සිය නවතම පරිසර හිතකාමී මහා පරිමාණ සුපිරි වෙළඳසැල කොහුවල විවෘත කර තිබේ. අංක 89, එස්.දඑස්. ජයසිංහ මාවත, කොහුවල යන ලිපිනයේ විවෘත කර තිබෙන මෙම ආපිකෝ සුපර්සෙන්ටර් ශාඛාව ආපිකෝ විසින් විවෘත කර තිබෙන 20 වන සුපර් සෙන්ටර් වෙළඳසැලයි. මෙම සුපිරි වෙළඳසැලේ පාරිභෝගිකයින් සඳහා…
ශ්රී ලංකාව සිට ඩුබායි වෙත පියාසර කරන එමිරේට්ස් ගුවන් සමාගමේ ඉකොනොමි පන්තියේ මගීන්ට ඉතාමත් ආකර්ශනීය ප‍්‍රතිලාභයක් ලබාදෙමින් ඩුබායි හි, පිහිටි ලොව පුරා ප‍්‍රචලිත ‘තේමා උද්‍යානයන්’ (theme parks) හි දිනක් නොමිලේ විනෝදවීමේ අවස්ථාව ලබාදී තිබේ. 2017 පෙබරවාරි 01 වනදා සිට 09 වනදා දක්වා www.emirates.com/lk වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගනිමින් පෙබරවාරි 03 වනදා සහ මාර්තු 31 වනදා…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තම දෙවන ශතකයේ ශාඛා ඇරඹුම මෙම වර්ෂය ඇරඹුමත් සමග සිදුවිණ. ඒ අනුව එම සමාගමේ 101 හා 102 ශාඛා ලෙස වලස්මුල්ල හා කින්නියා ශාඛා වාවෘත කෙරුණු අතර 103වන ශාඛාව පසුගියදා වරකාපොල නගරයේදී (අංක 177, නුවර පාර, වරකාපොල) උත්සවශී‍්‍රයෙන් විවෘත…
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සැපයුම් සමාගම වන DHL Express, ආසියානු පැසිෆික් කලාපය තුළ වෙළෙඳපොළ රැසක ප්‍රමුඛ සේවා සම්පාදකයෙකු හා විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ප්‍රධාන පෙළේ මානව ප්‍රාග්ධන සංවිධාන වන Aon Hewitt, Top Employers Institute හා Great Place to Work® ආයතන මගින් නැවත වරක් නම්කරනු ලැබ තිබේ. 2015 වසරේදී ඒ අයුරින් සම්මාන 24ක් දිනාගත් DHL…
රට පුරා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රස නහර පිනවන ස්නැක්ස් පෙළක් ඉදිරිපත් කළ මිස්ටර් පොප් (Mr. POP) යනු දශකයක පමණ කාලයක් තිස්සේ මෙරට අතිශය ජනප්‍රිය ආහාරයකි. විවිධ රස වර්ග රැසක් කැටුව වෙළෙඳපොළට පැමිණෙන මිස්ටර් පොප්හි ජනප්‍රියතම රස වර්ගය වන්නේ මිස්ටර් පොප් ක්ලැසික් ය. මෙසේ ලොකු කුඩා කාගේත් හිත ගත් මිස්ටර් පොප් දැන් අලුත් පෙනුමකින් යුතුව වෙළෙඳපොළට…
ශ්රී ලංකාව තුළ ටොයොටා රථවාහන සඳහා එකම බලයලත් නියෝජිතයන් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම ප‍්‍රථම වරට අලූත්ම 1000cc ‘Wigo’ රථය මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ‘සිලෝන් මෝටර් ෂෝ’ ප‍්‍රදර්ශනයේදී මෙම රථය හඳුන්වා දීම සිදුවිය. ටොයොටා ලංකා සමාගම මෙසේ 1000cc කාණ්ඩයේ රථයක් මෙරටට හඳුන්වා දෙන ප‍්‍රථම අවස්ථාව මෙය වීම…
Video Story