Featured News

මෝටර් රථ පෙළක් එළිදැක්වීමට මරුටි සූදානම් වෙයි

ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් 2014 වසර වෙනුවෙන් නව මෝටර් රථ පෙළක් එළිදැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරන ඉන්දියානු මාධ්‍ය පවසන්නේ සමාගම විසින් Swift සහ Swift Dzire රථ නව මුහුණුවරකින් එළිදැක්වීමට සූදානම් බවයි.  මීට අමතරව, මේ වසරේදී නව Maruti Ciaz රථයද එළි දක්වන බව සඳහන්ය. සමාගම විසින් 2015 වසරේදී SUV රථයක්…

(0)Comments | March 27, 2014 7:57 am

කොට්ටාව සුපිරි අධිවේගී නගරයට කාර්යාල ගෙන යාමට සැලසුම්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොට්ටාව අධිවේගී පිවිසුමේ ඉදිකිරීමට සූදානම් වන සුපිරි නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත. මේ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අක්කර 05 ක භූමියක් වෙන්කිරීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳව අප සමග නාගරික සංවර්ධන අධිකාරියේ …

(0)Comments | March 26, 2014 5:13 am

විදුලි කාර් යෝජනාවට මුදල් අමාත්‍යංශය අකමැතිද ?

අප ඊයේ සවස වාර්තා කළ පරිදි සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය කරන මෝටර් රථ මෙරට වඩාත් ප්‍රචලිත කිරීමට සහාය අපේක්ෂාවෙන් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය ඊයේ පස්වරුවේදී මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙන්නේ මෙම මෝටර් රථ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දිරිගැන්වීම සඳහා රජයේ සහාය ලබාදෙන ලෙසයි. මේ අනුව, විදුලි…

(0)Comments | March 25, 2014 11:34 am

විදුලි කාර් චාර්ජ් කරන ස්ථාන රට පුරා පිහිටුවන ලකුණු

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය විශේෂ තීන්දුවක් ගෙන තිබෙන අතර ඒ සඳහා සහයෝගය ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීන් සමග අද පස්වරුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වේ. මෙහිදී, ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටීමට සූදානම් වන්නේ මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රටපුරා පිහිටි සිපෙට්කෝ පිරවුම්හල්…

(0)Comments | March 25, 2014 4:12 am

අධිවේගිය හම්බන්තොටට යන්නේ අදියර හතරකින්

දකුණු අධිවේගී මාර්ගය මාතර ගොඩගම සිට හම්බන්තොට වරාය දක්වා ඉදිකිරීමේ කටයුතු කොටස් හතරකට බෙදා කොන්ත්‍රාත් කරුවන්ට ලබාදීමට රජය සැලසුම් කර තිබේ. මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල අප සමග පැවසුවේ එම කොන්ත්‍රාත් ලබාදීමේ කටයුතු ලබන අගෝස්තු මාසයේදී පමණ සිදු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි. “මෙම කොටස කිලෝ මීටර් 93 ක් පමණ වෙනවා. එහි කොන්ත්‍රාත්…

(0)Comments | March 19, 2014 11:38 am

E-tel Curiosity N3 ස්මාර්ට් ජංගම දුරකතනය දැන් දේශීය වෙළෙඳපොළට

දේශීය ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොළේ ප‍්‍රසිද්ධ වෙළෙඳ නාමයක් වන E-tel, Quad-Core ප්‍රොසෙසරයකින් සමන්විත සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Curiosity N3 නමින් නම් කර තිබෙන අතර එයට සවිබලය සැපයෙන්නේ අති නවීන මීඩියා ටෙක් සුපර්ෆාස්ට් 1.3GHz Quad-Core  ප්‍රොසෙසරයකින් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් 4.2 ජෙලි බීන් මෙහෙයුම් පද්ධතිය භාවිතා…

(0)Comments | March 17, 2014 6:41 am

වීවා Do More, Wish More තුළින් පාරිභෝගිකයින්ට ස්මාට් ජංගම දුරකතන සමගින් රීලෝඞ්

අලූත් අවුරුදු සමයේ GSK සමාගමේ මෝල්ටඞ් ආහාරමය පානයක් ලෙසින් ප‍්‍රචලිත ප‍්‍රමුඛතම සන්නාමයක් වන වීවා සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කරයි. ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හදුන්වා දුන් වීවා පැකට් මිලදී ගනිමින් අලූත් අවුරුදු සමයේ කි‍්‍රයාත්මක මෙම ‘‘පැතුම් වාසි“ නවතම ප‍්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වීම සදහා පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවේ. සෑම පාරිභෝගිකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙත ජයග‍්‍රහණය උදාකර…

(0)Comments | March 14, 2014 9:25 am

උතුරු අධිවේගියට චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් එන හැඩ

මේ වසරේ වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන උතුරු අධිවේගී මාර්ගයේ මුල් අදියර සඳහා ආයෝජනය කිරීමට චයිනා මර්චන්ට් හොල්ඩින්ග්ස් සමාගම සම්බන්ධ කර ගැනීමට රජය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය වේ. මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර් ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග සඳහන් කළේ ගම්පහ එඬේරමුල්ලේ සිට දඹුල්ල දක්වා කිලෝ මීටර් 151 කින් සමන්විත මෙම…

(0)Comments | March 8, 2014 5:32 am

The Kingsbury Voted #1 by the Next Generation

The Kingsbury was voted the most popular hotel among school students through an all-island poll conducted by the Commerce Association of D.S. Senanayake College. The award was presented at a ceremony held at the BMICH recently. Minister of Education, Hon. Bandula Gunawardena presented the awards in the presence of distinguished guests and staff of D.S….

(0)Comments | March 5, 2014 5:47 pm

Emerald takes dealers closer to customers with findemerald.com

Taking strides in the fashion industry yet again, Emerald international has launched an innovative and user-friendly dealer search tool – www.findemerald.com. Users can now search online for Emerald dealers with the simple click of a button, making shopping for that perfect high quality shirt simpler. The solution was developed and implemented by nearby.lk To find…

(0)Comments | March 5, 2014 5:41 pm