පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත කරන ලදී. මෙම පනතේ විධිවිධාන ප්‍රකාරව සේවා යෝජකයකු විසින් සේවකයෙකු සේවයට බඳවාගනු ලැබූ පසු එම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එම සේවා යෝජකයා බැඳි සිටියද එම තොරතුරු ලබා දීම කුමන කාලසීමාවක් තුළ කළ…
සිය රජය පසුගිය වසර 5 ක කාලපරිච්ඡේදය තුළ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවත්, ඉතිහාසයේ කිසිම රජයක් මෙයාකාරයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකර නොමැති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා (18) පාර්ලිමේන්තුවේ දී රටේ වත්මන් ආර්ථික වාතාවරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමිනි. මුදල්…
ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම අද (2019 ජුනි 19) දින කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී දියත් කරන ලද අතර මෙහිදී මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තිරසාර මූල්‍යයනය පිළිබඳ ව පාර්ශ්වකරුවන් සඳහා සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි. මෙය 2019 අප්‍රේල් 10 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර…
Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයාවන සිංගර් ශ්‍රී ලංකා සමාගම නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන හෝ ටැබ් මිලදී ගන්නා පාරිභෝගිකයන් හට මුදල් ආපසු ලබාදීමේ වගකීමක් ලබාදීමට තීරණය කර ඇත. Google Playstore, Gmail, Google Map, Google Photos, Chrome, YouTube, Facebook, Instagram සහ WhatsApp යන ඕනෑම යෙදුමක් අක්‍රිය වීමක් සිදු වුවහොත් පාරිභෝගිකයා…
50%ක් හෝ ඊට වැඩි විදේශීය කොටස් හිමිකාරිත්වයක් සහිතව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සඳහා මෙරට ඉඩම් මිල දී ගැනීම 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය සීමා කිරීම) පනත මඟින් තහනම් කරන ලද අතර එම තහනම 2018 වර්ෂයේ දී එම පනත සංශෝධනය කිරීම මඟින් ඉවත් කරන ලදී. එහෙත් එම සංශෝධන මඟින් 2018.04.01 දිනට පසුව සිදුවන ඉඩම්…
මෑතක දී සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සහන පැකේජයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එයට අමතරව එකී සිද්ධිය හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා ද සහන ලබා දෙන ලෙස ඉදිරිපත් වූ නියෝජනයන්…
2019 වසරේ ජූනි මස 18 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.3%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. තවද සෙසු විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල්…
මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමට පසුගිය මාර්තු මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ. ඒ අනුව ආනයනය කරන ලද සුඛෝපභෝගී බස්රථවලින් පළමු කොටස…
වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර…
සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2019 ඉ-ස්වාභිමානී සම්මාන ප්ර දානය සදහා නාමයෝජනා බාර ගැනේ. මෙම ජුලි මස 5 දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන බව ශ්රිු ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙවර සම්මාන ප්රකදානෝත්සවය පැවැත්වෙන්නේ…
Video Story