Top News

ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප‍්‍රකාශයට පත් කර සිටි. සිය පුළුල් වෘත්තීයමය පසුබිම හා මුල්‍ය සේවා හා බැංකු කර්මාන්තය තුළ ඇති විශේෂඥතාව සමගින්, නුතන යුගයේ නව්‍යකරනය, ඩිජිටල්කරණය හා වර්ධනය සම`ගින් රටේ පුමුඛතම හා ගෞරවනීය වාණිජ බැංකුවක් කරා ඒ…

(0)Comments | August 16, 2017 11:22 am

රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවක පුහුණුව වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවයෙහි නියුතු සියලු කාර්ය මණ්ඩල වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් කෑගල්ල දෙහිඕවිට අටළුගම දී පසුගියදා විවෘත කරනු ලැබීය. සබරගමුව  පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 225 වැයකර ඉදිකරනු ලැබූ මෙම පුහුණු මධ්‍යස්ථානයේ එකවර 200ක් වෙත පහසුවෙන්  පාඨමාලා පැවැත්වීමේ පහසුකම් සලසා ඇත. මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ ශ්‍රවනාගාර, නේවාසිකාගාර, ආපන ශාලා…

(0)Comments | August 16, 2017 10:35 am

කටුනායක ගුවන් තොටුපළේ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින්  විදේශ රටවල් වෙත  සංචාරය කරවීම ගෝලීය වශයෙන් පැනනැගී ඇති අර්බුදකාරී ගැටලුවකි. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිසි පියවරවල් ගෙන තිබුනත්  ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා  නීතිවිරෝධී සංචාර බොහොමයක් ලොව පුරා සිදුවෙමින් පවතී. කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වුවද  වංචනික සහ අසම්පූර්ණ ලියවිලි මත නීතිවිරෝධීව සංචාරය කිරීමට තැත්කිරීම් බොහොමයක්  වාර්තා…

(0)Comments | August 15, 2017 4:04 pm

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බලපැවැත්වෙන…

(0)Comments | August 15, 2017 12:45 pm

පෑන් ඒෂියා කොටස් ගනුදෙනු යළි ක්‍රියාත්මකයි

පෑන් ඒෂියා බැංකුවේ දෛනික කොටස් ගනුදෙනු අද පස්වරු 12.45 ට යළි ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ අතර පෑන් ඒෂියා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය ප්‍රාථමික අලෙවි කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවත්, අදාළ තීරණය නිසා බැංකුවේ සාමාන්‍ය ගනුදෙනුවලට බලපෑමක් නොවන බව ට මහ…

(0)Comments | August 15, 2017 12:40 pm

පෑන් ඒෂියා කොටස් ගනුදෙනු අත්හිටුවයි

පෑන්ඒෂියා බැංකුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට අද පෙරවරුවේ පියවර ගෙන තිබේ. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශ කර සිටින්නේ සමාගමේ නිවේදනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර අද උදෑසන 10.00 සිට පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.  

(0)Comments | August 15, 2017 12:02 pm

පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ දී පැවැත්විණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ වර්ග 450 ක් ඔසුසල්වල අලෙව් කරන අතර, ඉන් ඖෂධ වර්ග 114 කට සියයට 18 ක වට්ටම් මුදලක් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා…

(0)Comments | August 15, 2017 11:03 am

ශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි

එමිරේට්ස් ගුවන් සේවයට අයත් A380 වර්ගයේ එයාර්බස් යානයක් අද (14) පස්වරුවේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑවේය. මෙහි ඇති විශේෂත්වය නම් කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය පුළුල් කිරීමේ නවීකරණ කටයුතුවලින් පසු ඊට ගොඩබෑ විශාලතම මගී ගුවන්යානය මෙය වීමයි. A380 යනු එයාර්බස් සමාගම විසින් දැනට නිපදවා ඇති විශාලතම මගී ගුවන් යානයයි. මෙය තට්ටු දෙකකින් යුක්ත වේ….

(0)Comments | August 14, 2017 11:53 pm

මහ බැංකුවේ සංචිතවල නවතම තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2017 ජූලි 31 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,708.72 ක් බව නවතම මහ බැංකු වාර්තාවක සඳහන් වේ. මෙය 2017 ජූනි මස අවසානය වන විට පැවති ඩොලර් මිලියන 6,959.03 ක නිල සංචිත ප්‍රමාණය හ සැසඳීමේ දී පහළ යාමකි. මෙසේ සංචිත ප්‍රමාණය පහළ යාමට මූලික වශයෙන්…

(0)Comments | August 14, 2017 10:31 am

ශ්‍රී ලංකාවට ආ BMW පවුලේ අලුත්ම විසේකාරයා මෙන්න

BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 series plug-in hybrid මෝටර් රථ මාදිලිය පසුගිය දා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. 8-speed Steptronic transmission, ABS, ASC හා DTC (Dynamic Traction Control), Cornering Brake Control (CBC), Dynamic Brake Control (DBC),…

(0)Comments | August 14, 2017 10:16 am