මෙරට වාර්ෂික ලෙලි කජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 20,000ක් වන නමුත් වසරකට මෙරට නිපදවනු ලබනුයේ ලෙලි කජු මෙට්‍රික් ටොන් 10,000ත් 12,000ත් අතර ප්‍රමාණයකි. දේශීය වෙළඳ පොළ තුළ පවතින ලෙලි කජු හිඟය කජු සැකසීමේ නියුතු පවුල් විශාල සංඛ්‍යාවකගේ ජීවනෝපාය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. ඒ අනුව, දේශීය වෙළඳ පොළ තුළ ලෙලි කජු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කෘෂිකර්ම…
2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ. මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මූදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ හා නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කරගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථයන් වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි…
ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අනිකුත් සමාගම් සමඟ සැසඳීමේ දී ස්ථාවර විශිෂ්ට තත්වයේ කාර්ය සාධනයක් වාර්තා කර ඇත. ගෝලීය පියාසර දත්ත ලබාගන්නා Flightstats.com විසින් සිදු කළ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව , ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වන ස්ථානයට ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැකියාව ලැබී…
අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන කොළඹ හිල්ටන් හෝටලය, රජයේ හිමිකම අවම කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉඩ සැලසිය හැකි රජයට උපායමාර්ගික වැදගත්කමක් නොමැති වත්කමක් ලෙස 2016 අයවැය යෝජනා මඟින් හඳුනාගනු ලැබ තිබේ. මෙම හෝටලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් සම්බන්ධ කරගැනීම…
කොළඹ නාගරික ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරමින් පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) පද්ධතියක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ඉදි කෙරෙන පළමු සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග දෙකෙහි ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන දැනටමත් සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ඒ…
රජයේ පාලනය යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසායන්හි තරගකාරිත්වය හා කාර්යසාධනය වැඩිදියුණු කිරීම තුළින් තිරසර හා පූර්ණ ආර්ථික වර්ධනයක් සඳහා අනුබල දීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, උපායමාර්ගිකව වැදගත් නොවන තෝරාගත් වත්කම් කිහිපයක හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට් රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල යන රාජ්‍ය ආයතන විසින් හිමිකාරිත්වය දරනු…
ක්‍රමානුකූලව හා විධිමත් ක්‍රමවේදයක් අනුව සකස් කරන ලද පැහැදිලි දැක්මක් සහිත වෙළඳ ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් වරින් වර එකිනෙකට වෙනස් නීති හා රෙගුලාසි පැනවීම හා භාවිතය ශ්‍රී ලංකාවේ වෙළඳාම පුළුල් කිරීම කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. එබැවින්, අපනයන මුල් කරගත් වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රය වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් නව වෙළඳ ප්‍රතිපත්තියක් ඇති කරගැනීම අවශ්‍ය වේ….
විදේශ ගමන් බලපත්‍ර සැකසීමේ ක්‍රියාවලියට ජීව දත්ත ඇතුළත් කිරීම හඳුන්වා දීමට සමගාමීව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ‘විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක්’ (e-Passport) හඳුන්වා දීමේ මූලික කටයුතු ආරම්භ කරනු ලැබ ඇති අතර, එය ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේද අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. මෙහිදී අයිතිකරුගේ ජීවදත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් චිපයක් (Chip) සහිත විද්‍යුත් ආකෘතියකින් යුත් විදේශ…
මූල්‍ය වෙළෙඳපොළේ පොලී නුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය මට්ටමක පවතින බැවින් අගෝස්තු 02දා පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතික…
ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණ පහත පරිදි වේ. මේ දිනවල රටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 කට රු. 5000 බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීමට රජය තීරණය කර ඇති බව මුදල් හා…
Video Story