Top News

විදේශිකයෝ සතියක් තුළ දී රු. බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව 2018 සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 19 දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියනව 8.8 ක වටිනාකමකින් යුතු රජයේ සුරැකුම්පත්වල ආයෝජන ඉවත් කර ගැනීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ. මෙහිදී 2018 සැප්තැම්බර් 12 වන දින පැවති රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 268.438 ක් ලෙසින් සටහන් වන…

(0)Comments | September 27, 2018 1:05 pm

සංවර්ධිත රටවල්වලට හෙම්බිරිස්සාව හැදෙනකොට අපි වගේ කුඩා රටවල්වලට ඒ නිසා නියුමෝනියාව හැදෙනවා

රුපියල අවප්‍රමාණය වුයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවය නිසා නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා බෙලිඅත්තේ පැවති රැස්වීමක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රුපියල පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම එහි අගය පහළ ගියා. රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් විවිධ අය…

(0)Comments | September 27, 2018 11:01 am

ඩුබායි ආධාර ඇතිව ලෝකාන්තයට කේබල් කාර් සේවයක්

සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුළ අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය (25දා) ප්‍රකාශ කළාය. “බෙලිහුල්ඔය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීය ස්ථානයක්. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර්…

(0)Comments | September 26, 2018 4:41 pm

දැරිය නොහැකි පිරිවැය හමුවේ ගෑස් බෙදාහැරීම අර්බුදයට පත්වීමේ අවදානමක් පවතින බවට LP ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය අනතුරු අඟවයි

දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ ගෑස් බෙදාහැරීමේ කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු පිළිබදව දැනුවත් කිරීම මෙරට ගෑස් ඛෙදාහැරීමේ කර්මාන්තය බරපතල අර්බුදකාරී තත්වයට පත්ව ඇති බව  ශ්‍රී ලංකා එල් පී  ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය අවධාරණය කරයි. වර්තමානයේ ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්වය සඳහා අදාළ බලධාරීන් නිසි පියවරක් ගැනීමට අපොහොසත් වීම නිසා මෙම තත්වය  හටගෙන ඇති…

(0)Comments | September 26, 2018 12:57 pm

ශ්‍රී ලංකාවේ ගුවන් පාලම් 3කට හංගේරියාවේ නිර්දේශය මෙන්න

හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදි කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කර ඇති Betonutepito Plc සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීම මඟින් ඉදි කර ගැනීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…

(0)Comments | September 26, 2018 11:20 am

රුපියලේ අවප්‍රමාණයට සාර්ථකව මුහුණ දුන්නා. 2025 දී ශ්‍රී ලංකාව පෝසත් රටක් – මංගල

ලෝකයේ අද ඇතිවෙමින් පවතින නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇති වුනත් ශ්‍රී ලංකාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත් රුපියල ස්ථාවර කරගෙන අපේ රට 2025 බලාපොරොත්තු වන පොහොසත් රටක් බවට පත්  වන බවත්  රුපියල අවප්‍රමාණය වීමේ තත්ත්වයට රජය සාර්ථක ලෙස මුහුණ දුන් බවත් දී මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී…

(0)Comments | September 26, 2018 10:14 am

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූ (24) සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ…

(0)Comments | September 26, 2018 5:59 am

තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල නවෝත්පාදන යන්හි බුද්ධිමය දේපල අයිතිය තහවුරු කර දීමට සහාය වීම සදහා උපකාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ලෝක බුද්ධිමය දේපළ  සංවිධානයයේ  (WIPO) සහ ජාතික බුද්ධිමය  දේපළ කාර්යාලයේ  (NIPO) උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  (ICTA ) විසින්  මෙම  නව උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. මෙම තාක්ෂණ හා නවෝත්පාදන…

(0)Comments | September 26, 2018 5:53 am

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, “ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය…

(0)Comments | September 25, 2018 5:46 am

අගෝස්තු උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජූලි මාසයේ දී පැවැති සියයට 3.4 ට සාපේක්ෂව 2018 අගෝස්තු මාසයේ දී සියයට 2.5 ක් දක්වා පහළ ගියේය. මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ…

(0)Comments | September 25, 2018 5:01 am