එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් මේ වන විට පහළ වැටෙමින් තිබේ. ඊයේ (19) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 167.00 සීමවා ද මේ අනුව ඉක්මවා ගියේය. 1977 වසරේ දී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් දා සිට වර්තමානය දක්වා, එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරය පිළිබඳ ප්‍රස්ථාර…
මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන්සේවා ගිවිසුමකට එළඹීම පිණිස අදාළ පාර්ශ්ව විසින් ඇති කරගත් එකඟතාවය අනුව දෙරට අතර ද්විපාර්ශ්විය ගුවන්සේවා ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද (19) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 163.8714 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 167.4125 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 167 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව…
පාසල් සිසු සිසුවියන් ඇතුළු රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා දීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන ‘මහ බැංකුව ඔබ හමුවට…’ විවෘත දිනය 2018 සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී (සල්ගාදු ක්‍රීඩාංගනයේ…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2018 දෙවන කාර්තුව සදහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය…
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දෙයි. මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා…
අපනයන ක්ෂේත්රයේ පවතින බාධාවන් තවදුරටත් ඉවත්කරලීම පිළිබඳ ඉදිරි අය වැය යෝජනා තුළ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරලීමේ දී වැදගත් ක්ෂේත්රයක් වන අපනයන ක්ෂේත්රයේ පිරිස් දිරිගැන්වීමට මෙන්ම ඔවුන්ගේ ගැටලු විසඳීමට ද රජය නිරන්තරයෙන් මැදිහත්වීම සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18)…
Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත. තවදුරටත් එම වාර්තාව උපුටා දක්වමින් එම මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 160ක් තරම් ඉහළ අගයක්…
අන්තර්ජාතිකව විශිෂ්ටත්වයේ සලකුණක් සේ සැලකෙන ලෝක සංචාරක සම්මාන (World Travel Awards) උළෙලේ 25 වැනි වාර්ෂික උත්සවයේ දී ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛතම වික්රමශීලි/ ත්‍රාසජනක සංචාරක ගමනාන්තය ලෙස සම්මානයට ලක් විය. එම උළෙලේ ජයග්‍රාහකයන්, අනෙකුන් සාක්ෂාත් කර ගැනීමට උත්සුක වන ලෝකයේ සම්මතයන් සකසන අතර, මෙවර එය හොන්ග් කොන්ග් හි Intercontinental Grand Stanford Hotel හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය. සෑම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහළට පැමිණියේය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 5,971.21 ක් ලෙසින් වාර්තා විය. මීට පෙර අවසාන වරට ඒකක 6,000 න් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණියේ 2017 වසරේ මාර්තු 22 දිනය. මේ අනුව මාස 18 ක්…
Video Story